ඔන්න යාළුවනේ මම ආයේමත් සිංහල උපසිරැසියක් එක්ක ඔයාලව හම්බෙන්න ආවා… මේ පාර ගෙනාවේ ඔන්න දකුණු කොරියානු චිත්‍රපටියක්.. මේ පාර ගෙනාපු එකනම් ඔන්න පට්ටම ෆිල්ම් එකක්.. මේක කරන්න අවසර දුන්න බයිස්කෝප් ටීම් එකටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ.. මේක තමා දකුණු කොරියානු ඉතිහාසයේ වැඩිම බොක්ස් ඔෆිස් වාර්තාව තියපු චිත්‍රපටි…

ඔන්න යාළුවනේ මම ආයේමත් සිංහල උපසිරැසියක් එක්ක ඔයාලව හම්බෙන්න ආවා… මේ පාර ගෙනාවේ ඔන්න දකුණු කොරියානු චිත්‍රපටියක්.. මේ පාර ගෙනාපු එකනම් ඔන්න පට්ටම ෆිල්ම් එකක්.. මේක කරන්න අවසර දුන්න බයිස්කෝප් ටීම් එකටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ..
මේක තමා දකුණු කොරියානු ඉතිහාසයේ වැඩිම බොක්ස් ඔෆිස් වාර්තාව තියපු චිත්‍රපටිය.. මේක තිරගත කරපු පළවෙනි දවසෙම 682,882ක් දෙනා මේක බලලා තියෙනවා.. ඩොලර් මිලියන 4.77ක ආදායමකුත් ලබලා තියෙනවා..ඒ 2014 ජූලි 30 වෙනිදා..මේක තමා දකුණු කොරියාවේ පලමු දවසක් ඇතුළත දේශීය හෝ විදේශීය චිත්‍රපටියක් උපයපු වැඩිම ආදායම හා නරඹන ලද වැඩිම ප්‍රේක්ෂක පිරිස.. ඒ වගේම දකුණු කොරියාව තුළ සති අන්තයේ වැඩිම ආදායමක් ලබපු හා වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන ලද ෆිල්ම් එකත් මේක.. ඒ 2011 දී Transformers: Dark of the Moon ෆිල්ම් එක බලපු මිලියන 2.37ක ප්‍රේක්ෂකයන් පරදවමින් 3.35ක ප්‍රේක්ෂක පිරිසක් ලබමින්..ලබපු ආදායම මිලියන 25.94ක්… ඒ වගේම ඉක්මණින්ම දකුණු කොරියාව තුළ මිලියන 10 ප්‍රේක්ෂක සීමාව පසු කළ ෆිල්ම් එකත් මේක තමා.. අගෝස්තු 15 වෙනකොට දකුණු කොරියාවේ ජනප්‍රියම ෆිල්ම් එක වුණේ මේක.. ඒ Avatar ෆිල්ම් එක තියපු මිලියන 13.62 ප්‍රේක්ෂකයන් පරදවමින් මිලියන 14ට වැඩි ප්‍රවේෂපත් අලෙවි කරමින්.. ඒවගේම මේක දකුණු කොරියානු ඉතිහාසයේ චිත්‍රපටයක් ඩොලර් මිලියන 100ක ආදායම පසුකළ පළමු චිත්‍රපටය.. දකුණු කොරියාව තුළ ප්‍රේක්ෂකයන් 17,607,820 ක් බලපු ආදායම ඩොලර් මිලියන 132ක්… ඒ වගේම උතුරු ඇමරිකාව තුළ ඩොලර් මිලියන 1018කුත්., චිනයේ දී මිලියන CN¥26.53කුත්., එක්සත් රාජධානියේ දී ඩොලර් මිලියන 25.89කුත්., ජාත්‍යන්තර වශයෙන් ඩොලර් මිලියන 135.9කුත් ලබලා තියෙනවා.. මේව තමා මේක තියල තියෙන වාර්තා.. මේක උපුටා ගත්තේ විකිපීඩියා එකෙන්..පරිවර්තනය කරනකොට පොඩි පොඩි අඩුපාඩු වෙලා ඇති.. ඒවට සමාවෙන්න ඕනේ… තව ලියන්න තියෙනවා.. ඇගිලි රිදෙනවා අප්පා… ඇති වගේ..
අධ්‍යක්ෂණය – Kim Han-min නිෂ්පාදනය – Kim Han-min තිර රචනය – Jeon Cheol-hong., Kim Han-min රංගනය – Choi Min-sik., Ryu Seung-ryong සංගීතය – Kim Tae-seong සිනෙමාරූපණය – Kim Tae-seong සංස්කරණය – Kim Chang-ju නිෂ්පාදන ආයතනය – Big Stone Pictures බෙදාහැරීම – CJ Entertainment නිකුත් කළ දිනය – 2014 ජූලි 30 ධාවන කාළය – විනාඩි 127 රට – දකුණු කොරියාව පිරිවැය – ඩොලර් මිලියන 18.6 බො ඔෆීස් – ඩොලර් මිලියන 135.9 ( ජාත්‍යන්තර ) ඩොලර් 2,589,811 ( ඇමරිකාව තුළ ).
මේකේ කතාව ගැන කියනවානම් ජපන්නු එනවා දකුණු කොරියාව ආක්‍රමණය කරන්න.. ඒ මුහුදු කොල්ලකාරයෝ සෙට් එකකගේත් උදවු ඇතිව.. මුං හදන්නේ බලල්ලු ලවා කොස් ඇට බාවන්න.. 😀 මේ වෙනකොට දකුණු කොරියාව ගොඩාක් සටන්වලින් අන්ත විදියට පරාජය වෙලා., නැව් 12ක් විතර තියෙන නාවික බල ඇණියක තත්වෙට පත්වෙලා.. ජපන්නු ගාව නැව් 330ක විතර සිරාවටම නාවික බල ඇණියක්ම ඉන්නවා ඔන්න.. ඉතින් යී සුන් ශින් කියන නාවික සේනාධිපතිතුමා මේ නැව් 12 පාවිච්චි කරලා ඉතුරුවෙලා ඉන්න අයත් එක්කලා., මේ සටන කරන විදිය ඔයාලටම බලන්න පුළුවන්.. ඉතින් මෙයාට මුහුණ දෙන්න වෙන දේවල් මොනාද.,මෙයාට උදවු කරන අය කවුද., මෙයාට ද්‍රෝහී වෙන අය කවුද., මෙයාලා මොන මොන උපක්‍රමද පාවිච්චි කරන්නේ කියලා ඔයාලම බලන්න..
ඉතින් මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලන ගමන් කියන්නේ., කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියලා.. 😀 මලවදේ නේද.. මේකා හැමදාම කියනවා කමෙන්ට් දාන්න කියලා.. 😛
කමක් නෑ.. දාගෙන යන්නකෝ… ඉතින් හැමෝටම ජයවේවා..
9,900 downloadsDownload The-Admiral-2014baiscopelk.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් තාරක
Subtitles
102 comments
ඉසු ඩිපි (Isu DP)
Sisira Hegoda
Thanks.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!sam
thanks mewage films denawata.
Kasun
Thanks bro. Appreciate the effort.
ela bn
anna me wage patta awe dipan macho.......melo rahak nathi awate sub karanewate wade me wage patta awate sub dane eka wathinewa......sub ekate godak tnx bn....
gayan
anivaa
Thanu
Thanku saho, niyamai
Nelson
Good Post Friend, Thanks!
ela bn
922E4B5C364DB659EBDFD82293CA049961ED9A6A (720p hdtv 442 mb)
Ishan Avishka
ela machan............
Mika
Thanks !
shave
me kata sinhala sub eka kalin dila thibuna ban. eth kamak naaa thanka you
chameera
Tnx
sugath dammila
maxxaaa..
sugath dammila
maxaaa
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
රණා
සබ් එකට thanx...!
නලින්
ස්තුතියි ගයාන් සහෝ..
ජය වෙවා!
BruZ L
thkz machn ,me flim akt sub one kiyla kochra kiwda man ,thkz mchn
asiri
maxxa film aka
gayan
korean film kiwwoth ithin supirima thamai.godak american kasikabal walata wediya.tnx bro..wedi wediyen korean film denna wish karanava...
UD
Maxxxa bro, brilliant work, wish u all the best
Kaushal Manu
ස්තුතියි සහෝ උපසිරැසියට.
Prakash
පට්ට ෆිල්ම් එකක් වගේ. බොහොම ස්තුතියි සහෝ.......................!
amila ruwan
16 wana siyawase japana adhirajya wisin sidu kala koreanu akramanaye di koreanu nawuka senpathiyeku wu "yi sun sin(1545-1598)" yatathe 1597 di koreawa ithihasaye kriyathmaka kerenu wisistathama nawuka jayagrahanaya gana kiyawena nirmanayak. koreawa akramnaya kirime aramunin paminena japana nawuka yathra 330 ka dawantha praharayak samaga satane yedi "yi sun sin" senpathiya yatathe koreanuwan jayaganne owun sathuwa thibu upariuma nawuka yathra 12 sathura hamuwe prahaye yedawimenuyi. ehidi mema senpathiya diyawalak prayojanayata gena sathurata dena athi dawantha praharaya hamuwe japana dawantha nawuka hamudawa parajaya we. koreawe seoul aganuwara ithihasaye wisistathama nawuka senpathi lesa koreanuwan salakena "yi sun sin" ge saha yuddayedi upakara wu "turtle ship" nam kuda nawu hi prathimawak da gawurawa pinisa idikara atha.
Kamal Arjuna
ස්තුතියි ගයාන් සහෝ..
පට්ට ෆිල්ම් එකක් වගේ...........කේ.යූ.ජී. උදාර
ටේලරේ නම් හැඩයි වගේ............. ඕන් එහෙනම් මාත් ගන්නවා.
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.Amila
පට්ට ෆිල්ම් එකක්
සිංහල සබට බොහොම ස්තූතියිanuska
THANKS SAHO.. GODAK PIN....
dimal
ela ela machan
thnxKulanjana Maduranga
niayamai…patta 1k wge....thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
mokatada
මේ චිත්‍රපටියේ සිංහල සබ් එක නෙට් එකට දාල දැන් මාස 4ත් වැඩි. අපරාදේ තව කොච්චර සිංහලට පරිවර්තනය නොකරපු කොරියානු චිත්‍රපට තියනවද?
දසුන් සුචරිත
ටෙලර් ඒක නම් හෙදයි බාමි
rukshan
ela kollek
jayawewa
digatama karagena yamuoshan
thnQ sahooo
Jack
ස්තුතියි මචන්.
ෆිලුම නම් පට්ටයි වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.Sanjaya AK
නියම වැඩක්......
ජයවේවා....“චූටී මල්ලි”
හොද එකක් වගෙ නෙහ්
බලමු
මචන්
සබට තුති
ඔබට ජය........EveryBody
TNx Bro
Laksh!tha
Thanks Bro...!!!
Piyasiri
Lassana film eka Jaya Sepa Satuta Lebewa
sameera
banna demma. thank you very much saho..
DoN
Film එක බැලුවා පට්ට සටනක් යන්නේ... sub එකට ස්තූති...
chandima
ස්තුතියි !!!
me
Thanks
chamidu
thanks mchn keep up
Tilantha hansanath
thanks onna mamath download kara
dilhan
good work bro... ;
thanksPrabhath V Walpola
Thanks සහෝ ...හදවතින්ම සුභ පතනව ඔබේ මහන්සියට...
ZuckerBug
ela tanq.
Advertisement

එල ඈ..
නියම විස්තරයක් දීලා තියෙන්නෙ.
ෆිලුමත් හොදයි වගේ.
බලමු නේ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !