Watch Trailer

Nancy Drew (2007) with sinhala subtitles | සුප්‍රසිද්ධ නිළියගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර නම් මම අරන් ආවේ කට්ටියටම ටිකක් කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. මේකෙ නම නම් කට්ටියට එච්චර අළුත් නමක් නෙවෙයි වෙන්න ඇති. මොකද, නැන්සි ඩෘ ගේ වීර කතා ලියවුන පොත් පත් ඕන තරම් සිංහල භාෂාවට පරිවර්ථනය වෙලා තියෙනවානේ. ඉතිං දන්නෙ නැතිවෙන්න විදියක් නෑ. මේක ඉවර කලේ ඊයේ උදේ. ඒත් මේක එවන්න Night Time…

Nancy Drew (2007)

මේ පාර නම් මම අරන් ආවේ කට්ටියටම ටිකක් කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. මේකෙ නම නම් කට්ටියට එච්චර අළුත් නමක් නෙවෙයි වෙන්න ඇති. මොකද, නැන්සි ඩෘ ගේ වීර කතා ලියවුන පොත් පත් ඕන තරම් සිංහල භාෂාවට පරිවර්ථනය වෙලා තියෙනවානේ. ඉතිං දන්නෙ නැතිවෙන්න විදියක් නෑ. මේක ඉවර කලේ ඊයේ උදේ. ඒත් මේක එවන්න Night Time ඩේටා ලැබෙනකම් හිටියා. හරි හරි. සුපුරුදු විදියටම අපි වැඩේට එමුකෝ. නැන්සි ඩෘ කියන්නේ, සමාන්‍ය යොවුන් තරුණියක් නෙමෙයි! එයා තමන්ගේ වයසේ අනිත් ගෑනු ළමයිගෙන් හාත්පසින්ම වෙනස් කෙනෙක්. එයා අඳින්නෙම පරණ විලාසිතාවේ ඇඳුම්, දකින දකින හැම දෙයක් ගැනම හොඳට හොයලා බලනවා, අනිත් අයගේ අවධානය දිනාගන්න හරිම දක්ෂයි. ආපෝ…! හොඳම එක ලියවුනේ නෑනේ! එයා රහස් පරික්ෂිකාවක්. හරියට නිකම් ෂර්ලොක් හෝම්ස් වගේ.

මේ කතාවට මුල්වෙලා තියෙන්නේ, පරණ කාලෙ හිටිය ජනප්‍රියම නිළියක් වන, ඩේලියා ඩ්‍රේකොට්ගේ අභිරහස් ඝාතනයයි. ඔන්න ඉතිං නැන්සි එයාගෙ තාත්තා එක්ක කැලිෆෝනියා යනවා. එහෙදි එයාලා ගෙයක් ගන්නවා. ඒ ගෙදරට යන එක නැන්සිගේ සැලස්මක්. මොකද ඒ ගෙදර තමයි අර නිළියගේ ගෙදර. එතකොට එයාට ඒ අභිරහස විසඳන්න පුළුවන්නේ. ඊට පස්සේ නැන්සි ගොඩක් බාධක මැද්දේ ඩේලියාව මැරුව කෙනාවයි, ඩේලියාගේ අභිරහස් දියණියවයි හොයා ගන්නවා. එයා ඒ ගෙදර තියෙන රහස් වගයකුත් හොයාගන්නවා. ඔන්න ඉතිං මේක බලන්න කියලා මම කට්ටියටම ආරාධනා කරනවා. ඇත්තටම මම මේකේ BDRip එකක් හොයාගන්න උත්සාහ කලා, ඒත් ඒ උත්සහය හරිගියේ නෑ. ඇත්තටම, මම DVDRip වලට තමයි උපසිරැසිය ගෙනාවේ. කාටහරි ටොරන්ට් එකක් හමුවුනොත් ලින්ක් එක හරි, හෑෂ් කෝඩ් එක හරි කමෙන්ට් කරන්න ආ… 

අන්තිමට දෙයක් කියන්න ඕන. මම මගේ පළවෙනි නිර්මාණය වුන Alex Rider (2006) චිත්‍රපටියේ පළකරපු ලිපියෙන් තමයි මේක කියන්න හිටියේ. ඒත් අමතක වුනා. මම මුල්ම වතාවට බයිස්කෝප් අඩවියට ආවේ අපේ සමන් අයියා (ඒකාලේ හිටියේ Black Cobra කියන නමින්) උපසිරැසිය ලබා දුන්න Cody The Robosapien කියන චිත්‍රපටිය බාගන්නයි. ඒ 2013 ඔක්තෝබර් 13 දා. එදා තමයි මම මේ සයිට් එක මුල්ම වතාවට දැනගත්තේත්, ටොරන්ට් එකක් ගැන මුලින්ම දැනගත්තේත්. ඒත් මේ වෙනකොට මම බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි 200කට වඩා අරන් තියෙනවා. ටොරන්ට් මගින් චිත්‍රපට 150කට වඩා බාගත කරලා තියෙනවා. ඕකත් කියලා දාලා එහෙනම් මම යන්න යනවා. ඇත්තම කියන්න ඕන වැරදි නම් ටිකක් ඇති. කලබලේට ඉවරකලේ. ඇයි දැන් ගොඩක් පරක්කු වෙලා නිසා, ඒ වෙන මොනවටවත් නෙමෙයි. පන්ති යන්න…………………………………….!

Nancy Drew (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Nancy Drew(2007).DVDRip.XviD-DoNE

Nancy.Drew.[2007].DVDRIP.XVID.-DUQA

 Nancy.Drew[2007]DvDrip

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,192 downloadsDownload Nancy-Drew-2007.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යොමාල් සේනානායක

Subtitles

4,192 downloadsDownload Subtitles47 KB

19 comments

  1. Udara Damith B/K

    සබට තැන්ක්ස්
    මේක ආසාවෙන් බලපු එකක්
    මන් මේකේ පොත් ඔක්කොම කියවල තියෙනවා
    පුලුවන්නම් DVDRip.නැතුව webdl ,,,,webrip වලට දෙනවද මේකේ සබ් එක ...

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. අසිත

    elama saho thanks

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. Ramesh

    elaa

  6. Chami.S

    Thanks...

  7. Sajith Anthony

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  8. madu

    සබට තැන්ක්ස්
    පුලුවන්නම් DVDRip.නැතුව webdl ,,,,webrip වලට දෙනවද මේකේ සබ් එක …

  9. Web-බුවා

    මේ කෙලී'ගේ පොත් සැට් එකෙන් ගොඩක් කියවලා තිබ්බත්, ෆිලුමක් තියෙනවා කියලා දන්නේ අද නොවැ. මොකවෙතත් පොතේ කතාව එක්ක ෆිලුමට හැරෙන්නවත් බෑ. සබට ස්තූතියි.
    ජය! :)

  10. Web-බුවා

    මේ film එකේ මං දන්න තරමින් නම් BR release වෙලා නෑ. හැබැයි web rip, web-dl තියේ. මේ web copy එක තමා මං ළඟ තියෙන්නේ, quality එක හොඳයි. (ඔන්න ඉල්ලපු හංදා link එක දැම්මා. ඕන අය " මං රොබොට්ටෙක් නෙමෙයි "කියලා ඔප්පු කරලා බාගන්න. :D

    http://ouo.press/jA1X0l

    1. Yomal Senanayake

      තෑන්ක්ස් අයියා....... මම බාගත්තා........... ඒකට හදන්නම්කෝ.........

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Rakitha Ranathunga

    සබට තුති සහෝ

  13. kulasooriya

    pls mata therenne na me site aken film download karanna.kawuruhari kiyala dennako

  14. Nuwan Dewapriya Disanayaka

    thank you malli..........

  15. Isuru Gomes

    Thankyou sahodaraya....

  16. kavintha

    thanks!!!!!!!!!

  17. Anonymous

    Sub wada karnanne naha.

    1. Ravindu Heshan - Admin

      Dan Wada Karanawa