ඉතින් මේ පාර අරන් ආවෙ මේ වසරේ නිර්මාණය උන චිත්‍රපටයක්. නැන්සි ඩෲ..ගොඩ දෙනෙක් දන්නවත් ඇති මේ චරිතෙ. Carolyn Keene කියන ඇමරිකානු ජාතික ලේඛිකාවගේ තෙලිතුඩෙන් බිහි උන නැන්සි ඩෲ පොත් මාලාව ලෝක ප්‍රසිද්ධ කතා මාලාවක්. ලොව පුරා භාෂා තිස් පහකට අධික ප්‍රමාණයකට පරිවර්ථනය වෙලා තියෙන මේ පොත් මාලාව සිංහල භාෂාවෙනු…

ඉතින් මේ පාර අරන් ආවෙ මේ වසරේ නිර්මාණය උන චිත්‍රපටයක්. නැන්සි ඩෲ..ගොඩ දෙනෙක් දන්නවත් ඇති මේ චරිතෙ. Carolyn Keene කියන ඇමරිකානු ජාතික ලේඛිකාවගේ තෙලිතුඩෙන් බිහි උන නැන්සි ඩෲ පොත් මාලාව ලෝක ප්‍රසිද්ධ කතා මාලාවක්. ලොව පුරා භාෂා තිස් පහකට අධික ප්‍රමාණයකට පරිවර්ථනය වෙලා තියෙන මේ පොත් මාලාව සිංහල භාෂාවෙනුත් නිකුත් කරලා තියෙනවා.කැරොලින් මේ පොත් මාලාව ලියන්නෙ 1930 ඉදන් 1986 දක්වා. ඊටපස්සෙ 2004 දි ආයෙත් අලුත් පොත් මාලාවක් එළිදැක්වෙනවා. ඉතින් අදටත් ලොකු පොඩි කවුරුත් මේ පොත් රසවිදිනවා. හරි අපි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු.
නැන්සි ගොඩක් අභිරහස් වලට, රහස් පරික්ෂක වැඩ වලට කැමති අවුරුදු 16ක පොඩි ගෑණු ළමයෙක්. අම්මගෙ මරණයෙන් එයයි තාත්තයි චිකාගෝ වල ඉදන් පස්සෙ රිවර් හයිට් වලට එනවා. ඉතින් මෙයාට ෆ්ලෝරා කියන වයසක ගෑනු කෙනාගෙ ගෙදර හොල්මන් කරන අභිරහසකට අත ගහන්න ලැබෙනවා. ඒත් අන්තිමේදි නැන්සිටයි එයාගෙ බෙස්, හෙලන්, ජෝජ් කියන යාළුවො ටිකටයි වෙනම අබිරහසක් විසදන්න වෙන්නෙ. මං කතාව වැඩිය කියන්න යන්නෑ, මොකද ලොකු මේ චිත්‍රපටියෙ ලොකු කතාවක් නෑ.
කොහොමහරි නැන්සි ඩෲ චිත්‍රපටි වල මුල්ම චිත්‍රපටිය මේකනම් නෙමෙයි. පළවෙනි එක 2007 දි Nancy Drew නමින් නිකුත්වෙන්නෙ. ඊටපස්සෙ තමයි 2019දි මේ චිත්‍රපටිය එළි බහින්නෙ.මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Katt Shea. IMDb අගය 5.7ක් සහ Rotten Tomatoes 64%ක්. Drama/Mystery ගණයට අයත් වෙන මේ චිත්‍රපටියෙ ධාවන කාලය පැයයි විනාඩි 29ක්. Ellen DeGeneres, Jeff Kleeman, Chip Diggins කියන අය තමයි නිශ්පාදකයින්. Warner Bros Television සහ A Very Good Production සමාගම්වල එකතුවෙන් තමයි මේක නිපදවලා තියෙන්නෙ. It චිත්‍රපටියෙන් හැමෝම අදුනගත්ත Sophia Lillis තමයි නැන්සි ඩෲට රංගනයෙන් දායක වෙන්නෙ. Laura Slade Wiggins, Linda Lavin, Sam Trammell, Zoe Renee, Mackenzie Graham ආදී නඵ නිළියන් රැසකුත් මේ චිත්‍රපටියට දායක වෙනවා. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නෙ.
මේ ලිපිය ලියන්නෙ නම් සතුටුදායක මොහොතකනම් නෙමෙයි.ලෝකෙම අවධාණයට ලක්උන ලංකාව කැළබුව කතෝලික දේවස්ථාන වලටයි අනෙකුත් පොදු ස්ථාන වලටයි එල්ලවුන බෝම්බ ප්‍රහාර ගැන දන්නවනෙ. ඉතින් ඒ ප්‍රහාර වලින් මියගිය අයව බොහොම කණගාටුවෙන් මේ වෙලාවෙ සිහිපත් කරනවා.😢ඉතින් සාමකාමී වාතාවරණයක් එක්ක තවත් බයිස්කෝප් එකකින් ඉක්මනටම හමුවෙමු, ජයවේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
6,771 downloadsDownload Nancy-Drew-and-the-Hidden-Staircase-2019.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුභාෂණ බණ්ඩාර
Subtitles
45 comments
Lasa_Sadaru
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!parindyabopage
Thanks aiyee film eka download karala sub eka denakn bln hitiye,,,
Tharaka
THANKS................
Suranga.Welege
Thnk you stay safe may god bless you
lahiru sadaruvan
thank you so much brother
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
C.R.Jayalath
තෑන්ක්ස් සහෝ සබ් එකට
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Crathnayake
Thank u..
Deshani
thank you
gihan perera
ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
malithmadhushan45
උපසිරසට තුති සහෝ දිගටම දෙමු
indika75
thanks..
thathsaragayan
දානකම් බලන් හිටියේ සබ් එක Thank ගොඩක්
D.Chamara
bohoma sthuthi sahooo
akalankagayan
Thnx...........
kavintha
thanks!!!
ict
Thanks saho
Naween Lakshan
Thanks for subtitle !!
Altair nadun
to all the boys i loved before me flim ekata sub eka denna puluwanda?
madhubashana bandara
balannam saho
Bambara
thanks macho
Pramukmili
thanxx bro........
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Su
Thank you sub ekata.. :)
Sandaru
Thanks for sub.good luck bro
nish47
ela
thanks mchnCj
Thankui wewa
Bama_Boy
thank you!
Rasika Sanjeewa MT
than k U Bro
McMillanStyles
Thanks bro ❤️
AsithaDilruwan
ela saho thanks
Kasunabayasekara
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sublove
bohoma sthuthi me sinhala upsirasiya api venuven genawata
vidurangarachitharachitha
ela bro...thnxx
eranda weerasinghe
thanx bro, jayawewa
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!ƊinṲka
සබට තුති බ්‍රෝ...
hiran195
Thanks machn great work
Shammi
Nancy drew tv series එකටත් පුළුවන් නම් සිංහල සබ් දෙන්න.
Kaveeth Manodya
nancy derw tv series ekatath sub dennako plz
chamodya
nancy drew tv series ekatath sinhala sub dennako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


Ela Thanks!!