Watch Trailer

Nannbenda (2015) |මිතුරා බං [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ. ඔන්න මම ටික දවසකට පස්සේ තවත් සුපිරි අයිටම් එකක් අරගෙන තමා මේ පැත්තට බහින්නේ. මේ දවස් වල යාලුවෙක් එක්ක එකතු වෙලා සුපිරි ෆිල්ම් එකකට පොඩි අසා ලිවීමක් දමමින් තමා හිටියේ. ඉතින් ඒ අතරේ මේක ආවා කියලා දැනගන්න ලැබුනා. මේ දවස් වල අපේ දෙමල චිත්‍රපටි උපසිරැසි ගන්වන සහෝදරයින් කීප දෙනෙක්ම…

Nannbenda (2015)

ඉතින් කොහොමද යාලුවනේ. ඔන්න මම ටික දවසකට පස්සේ තවත් සුපිරි අයිටම් එකක් අරගෙන තමා මේ පැත්තට බහින්නේ. මේ දවස් වල යාලුවෙක් එක්ක එකතු වෙලා සුපිරි ෆිල්ම් එකකට පොඩි අසා ලිවීමක් දමමින් තමා හිටියේ. ඉතින් ඒ අතරේ මේක ආවා කියලා දැනගන්න ලැබුනා. මේ දවස් වල අපේ දෙමල චිත්‍රපටි උපසිරැසි ගන්වන සහෝදරයින් කීප දෙනෙක්ම කාර්යබහුල වීම නිසා අපේ සමීර අයියා මට මේක කරලා දෙන්න කිව්වා. මේ චිත්‍රපටිය ගැන මම ඉතින්  කලින්ම දැනගෙන හිටිය නිසා දෙපාරක් හිතන්නේ නැතුව මම අරගත්තා.  ඉතින් කර කර හිටපු වැඩේ පොඩ්ඩක් පැත්තකින් තියලා මේකට අත ගැහුවා. චිත්‍රපටිය ගැන තවත් විස්තර අවශ්‍යනම් මෙතනට පිවිසිලා අපේ සිරාජ් මලයගේ ලිපිය බලාගෙන යන්න කියන ගමන් පම්පෝරිය මෙතනින් නවත්වගන්නවා.

මේකේ ප්‍රධාන චරිත වලට පන පොවන්නේ “උදයනිදි ස්ටාර්ලින්” සහ “නයන්තාරා” විසින් අධ්‍යක්ෂණය කරන්නේ “ජගදීෂ් ” විසින් නිෂ්පාදනය ප්‍රධාන නළුවා වන “උදයනිදි ස්ටාර්ලින්” විසින්ම සිදු කර තිබෙනවා. දැන් කතාව පැත්තට පොඩ්ඩක් යමු.

කතාව පටන් ගන්නේ සත්‍යා කියන තරුණයා හිරෙන් පනින දර්ශනයකින්. එයා හිරෙන් පනින්නේ කෙනෙක්ව මරන්න. සත්‍යාගේ යාළුවා තමයි සිවකොසුන්දු, සිවකොසුන්දු කියන්නේ හොටෙල් එකක මැනේජර් කෙනෙක්(මැනේජර් කිව්වේ කළමණාකරු නේද? අනේ මන්දා 😉 ) සත්‍යා හැම මාසෙකම සිවකොසුන්දුගේ පඩියට කෙලිනවා. කියන්න අමතක උනා සිවකොසුන්දු කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි සාන්තනාම් 😉 ඔහොම යන අතරේ සත්‍යාට රම්‍යාව මුණ ගැහෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් සත්‍යා රම්‍යාගේ පස්සේ යන එකම තමා වැඩේ. සත්‍යාගේ හැම කේස් එකකටම සිවකොසුන්දු තමා ඉතින් බලි එළුවා වෙන්නේ. රම්‍යා සත්‍යාට කැමති නෑ.. එයා ටිකක් තද කෙනෙක්, ඉතින් රම්‍යා සත්‍යාට කතා කරලා කියනවා. ” මම අපරාධයක් කරලා හිරේ ගිහින් ආපු අපරාධකාරයෙක්. අපිට කවදාවත් එකත් වෙන්න බෑ” හෙහ්.. හේ.. පිස්සු හැදෙයි නේ… =D රම්‍යා හිරේ ගියේ මොකද? රම්‍යා සත්‍යාව ප්‍රතිෂේප කරන්නේ ඇයි? සිවකොසුන්දු සත්‍යා වෙනුවෙන් මොනතරම් කැප කිරීමක් කරනවද? මේ හැමදේටම උත්තර ඔයාලට බයිස්කෝප් එක බලාගෙන යනකොට හමු වේවි. ඉතින් මේක ක්‍රියාදාම කොමඩි කුතුහලය ඇතුළු හැම මගුලම පිරි චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි.

ඉතින් ඔන්න එහෙනම් මම යනවා යන්න කලින් මෙහාට එන යන හැමෝම මතක් කරනවා. යනගමන් කමෙන්ට් එකකකුත් අතෑරලා ගියාට අවුලක් නෑ 😉  තවත් සුපිරි චිත්‍රපටියකින් හෙට අනිද්දම හමුවන තුරු හැමෝටම ජයෙන් ජයම වේවා…!

Nannbenda (2015)  on IMDb

 

 

426 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

6ACD51261CD22D590F27B14B20EA0F826565D9DF

705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

785CC766E00C848498062029A226930859343DF9

1.46 GB (720p HD) කොපිය මෙතනින් බාගන්න

32B284B29F5C81256BD1D8EC02F23CA7D05B181B

 

7,594 downloadsDownload Naanbenda_2015_baiscopelk.zip193 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

7,594 downloadsDownload Subtitles193 KB

38 comments

  1. චාමික දිල්හාර (දිලා)

    පිස්සු හැදෙනවනේ......... බොහොම ස්තූතියි තාරක සහෝ..... එල

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. asiri

    maxxa film aka

  4. R.D

    Thanks Bro.......

  5. පසිඳු උදාර

    එල බොහොම ස්තුති

  6. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  7. NILANTHA

    nice thank sub ekata

  8. anu

    720p torrent 1ta sub dipu 1ka nam godak watinawa.hamoma tamil film karaddi 700mb rip walata thamai sub karanne.eay unata godak aya innawa size 1ka loku unata film down karana.720p tor 1ka balana aya wenuwen nan thanx karanawa........thankuuuuuu....
    eay wagema film 1th maru meykata sub dunnata ayeth thanks...

  9. Thusitha

    ela mochoo

  10. ආදරය හීනයක්

    බෝම ස්තූතියි මචං

  11. එල්.සී. දමැල්

    නියමයි සහෝ...
    උපසිරසට තුති...
    ජය...

  12. වරුණ රංගජිත් (වරූ)

    පට්ට මචෝ අනිවා බාමි..
    සබට තුති
    ජයම වේවා..!!

  13. “චූටී මල්ලි”

    නියමායි
    සබට තුති
    ඔබට ජය............

  14. anushka

    සබට තුති
    ජයම වේවා..!!

  15. Kulanjana Maduranga

    ammo denne kawadda kyla balan unnu filumak...aye 2k na menna banawaooo...thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  16. Chami.S

    Thanks...

  17. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ.
    මං මංසලට ලිපිය ලිව්වට තාම ෆිලුමවත් බලන්න වෙලාවක් ලැබුනේ නෑ.
    ඔයා සුපිරි ඉක්මනින් සබ් දීලා.
    වැඩේ සුපිරි.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!
    ජයෙන් ජයම වේවා!!!

  18. පොඩි මෑන්

    Thanks macho sabata Godakma. Digatama sub denna :) :)

  19. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Dulan

    බොහොම ස්තූතියි තාරක සහෝ!!!

  21. Snake RaJ

    මරු ෆිල්ම් එකක්.. උපසිරැසියට ස්තූතී.!! ජය වේවා!! :)

  22. Isuru Pushpamal

    Thankz a lot bro! maxxa film eka.

  23. champika

    thanxxxx......

  24. Amith

    thax for all for who posting good films & making the subs................. keep up the good work admins cheers.....

  25. Buddhika

    thanks for sub machan...

  26. THARINDU

    thanks sabata.thwath supiri awta sub denna machan.

  27. chamini

    thanks bro

  28. Yenu

    බොහොම ස්තූතියි…….දිගටම තව තවත් උපසිරසි දෙන්න….

  29. indika

    thn Q :)

  30. thusiya

    ela kolla. thanks digatama ohoma yamu

  31. shanuka

    malli patta film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz

  32. shanuka

    patta film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz

  33. yuresh

    ගොඩක් ස්තූතියි.. ජය වේවා...!

  34. nilan

    එළ මචං තව තව කරන්න් ශක්තිය ලැබේවා....එළ.....

  35. තාරක නුවන් දිල්හාර

    අදහස් දක්වූ සැමට තුති
    හැකි පමණින් තව තවත් උපසිරසි අරගෙන එන්න බලන්නම්
    ජයෙන් ජය

  36. DoN

    නියම set එකක් තමා ඉන්නෙ ලස්සන comedy film එක... Sub එකටයි Film එකටයි ස්තුතිය...

  37. තිසර නියෝ

    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  38. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    ජය :D