හැමෝටම සුබ දවසක් කියල ප්‍රර්ථනා කරනවා. මම බයිස්කෝපේ එකට අලුතින් ම එකතු වුනේ.. ඉතින් මේක මාගේ පළමු සිංහල උපසිරසි නිර්මාණය කිව්වොත් හරි. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයටත් අනිත් අයටත් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. එකේ නම තමයි In Your Eyes. මේක 2014 වර්ෂයේ තමයි එලි දක්වලා තියෙන…

හැමෝටම සුබ දවසක් කියල ප්‍රර්ථනා කරනවා. මම බයිස්කෝපේ එකට අලුතින් ම එකතු වුනේ.. ඉතින් මේක මාගේ පළමු සිංහල උපසිරසි නිර්මාණය කිව්වොත් හරි. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයටත් අනිත් අයටත් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. එකේ නම තමයි In Your Eyes. මේක 2014 වර්ෂයේ තමයි එලි දක්වලා තියෙන්නේ. මේ ෆිල්ම් ඒක IMDb අගය 7.2 යි සටහන් වෙලා තියෙන්නේ. මිනිත්තු 105 පුරාවට ගලාගෙන යන මේ කතාව නිෂ්පාදනය කරලා තියෙන්නේ Brin Hill. ඒ වගේම මේ කතාව ලියල තියෙන්නේ Joss Whedon. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදිහට Zoe Kazan, Michael Stahl-David, Mark Feuerstein වගේ අය රංගනයෙන් දායක වෙලා තියනවා.
ඉතින් දැන් අපි කතාව දිහාට හැරෙමු නේද? මෙන්න මෙහෙමයි මේකේ ඉන්නවා ඩොනා කියල ගැනු ලමයෙකුයි ඩිලන් කියල පිරිමි ලමයෙකුයි. ඒත් දෙන්න ඉන්නේ තැන දෙකක හිතමුකෝ අපි රටවල් දෙකක කියලා. ඉතින් මේ ගැහැණු ළමයා විවාහකයි. මේකේ පුදුමේ කියන්නේ මේ පිරිමි ළමයට ගැනු ළමය කරන කියන දේවල් හැම දෙයක්ම පේනවා වගේම දැනෙනවා. මේ ගැනු ළමයටත් එහෙමයි ඒක නිකන් අත්භූත බලවේගයක් කියලත් හිතෙනවා.. මේ දෙන්නට මොනවා වෙයිද?? ආදරේ කරයිද? මෙයාලා අතර රහස් බැදීමක් තියනවද ?? මෙයාල එකතු වෙයිද? මේ හැම දෙයක්ම ඔයාලටම බලන්න ආරාධනා !!! සමහර දර්ශන නිසා අවුරු 18 වැඩි ඇය බැලුවොත් ගොඩක් හොදයි.
විශේහයෙන් මම ස්තුති කරනවා රොයිලි ප්‍රනාන්දු අයියට මාව උනන්දු කරවපු ඒක ගැන සහ බයිස්කෝප් කණ්ඩායමේ හැමෝටම. මේක මාගේ පලවෙනි උපසිරැසිය හින්ද වැරදි අඩුපාඩු තියෙයි. ඒවාට ගොඩක් සමාවෙන්න හොදද. තවත් උපසිරසියකින් හම්බෙමු !!!!!! ජය වේවා !!!!!!
960 MB (HD) කොපිය මෙතනින් බාගන්න
5C5A214E5B89FE1A0957906F3BB58E0768F65C72 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,108 downloadsDownload InYourEyes2014baiscopelk.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/යසිරු-ජයසුන්දර-යශ්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු ජයසුන්දර (යශ්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු ජයසුන්දර
Subtitles
43 comments
pasindu
මාලින්
Thanks Yasiru.
එල්.සී. දමැල්
පළමු උපසිරස නිර්මාණයට සුභ පැතුම් යසිරු සහෝ...
උපසිරසට තුති...
දිගටම උපසිරස දෙන්න අවැසි ශක්තිය පතනවා...
ජය...ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !NILANTHA
good බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය
නලින්
ස්තුතියි යසිරු සහෝ.. අඩවියට සාදරයෙන් පිළිගන්නවා! එළස්ස් වේවා!
ජය වේවා!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sisira Hegoda
ස්තූතියි යශ්. ජයවේවා.
kanchana
ah ... aluth kenek wenas film ekak
balamu ekath ehenam
Sajith Anthony
පළමු උපසිරස නිර්මාණයට සුභ පැතුම්
බොහොම ස්තූතියි උපසිරැසියට
ජය වේවා!me
Thanks
Dilshan
suba pathum
ohoma yamuBhathiya
පළමු උපසිරස නිර්මාණයට සුභ පැතුම් සහෝ… ජය වේවා......!
yasiru jayasunadara
Oyalage coments dakinakota harima sathutak danenawa, godak sthuthiy hamotama.
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
උණුසුම් සුභ පැතුම් සහෝ පලමු අපසිරැසියට! දිගු ගමනක් යමු. හදවතින්ම සුභ පතනවා. අද ගෙනාපු සබටත් බොහොමත්ම තුති!
ජය වේවා!!!Bhathiya
දිගටම sub දියන් මචන් පුළුවන්නම්.. The lost world TV series එකට sub දෙන්න.
මේක ටිකක් පරණ උනාට පට්ට කතාවනෙ...Yasiru jayasundara
භාතිය සහෝ
හැමදාමත් බයිස්කෝප් කණ්ඩායම සමග ඉන්නවා මචං .හැමදාමත් සුබ දෙන්න තමයි හිතන් ඉන්නේ.මාගේ පුළුවන් උපරිමයට මන් දෙනවා..මන් tv සේරිඑස් එකක් ගැනත් හිතුවා හැකි ඉක්මනට එකත් බලන්නම්devinda
loku gamanak patan ganne podi wadakin bro.hadawathinma wish krnwa oyata.apith hamadamath baiscope ekka.thankz sub ekata.
widuranga
PATAAAAAAAAAAAAIIIIIIIIIIIIIIII
THANX SUB EKATAAAAAA
2ND SUB EKATH ONAA“චූටී මල්ලි”
සුපිරි
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය....janith dulanjana
thankz sub ekata
nita
Thanku saho !!!
raki
***1st sub good luck and thanks bro...!!***
Chaminda
ස්තූතියි සහෝ...... මෙවැනි උපසිරස නිර්මාණයන් කිරීමට වැවි වැඩියෙන් ශක්තිය ධෙර්‍ය ලැබේවා.................
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks YASIRU saho.Me wge thawa sub karanna shakthiya labewa.baiscope ekka digu gamanak yamu.jaya wewa……………
රොයිලි
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Dulan
පළමු උපසිරසි නිර්මාණයට සුභ පැතුම්!
තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!
ඒ වගේම බොහොමත්ම ස්තුතියි ඔයාගේ වටිනා කාලය අපගගේ වින්දනය වෙනුවෙන් වැය කරන 1ට.
ජය වේවා!sanjay
great mchn .....
anuka piumal
niyamay bro digatama sub karamu
melan sriwantha
ela film1k mchn.thanks
isuru
palamu sub ekata suba pathum!
Pa$indu Damsara
Sub ekata Thnx sahoo ;;;;;;;;;;;;;------------;;;;;;;;;;;;''''''''''''''''_______;;;;;;;;;;;;;;;;;----------------;;;;;;;;;;-------
Chamin
Niyamai sahoooo ela
Chamin
I like (18+) + (Love stories) both together
Manjula Kumara
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !mindika
Thanks !!!!!!!!!!!!!!!
nidi
Yasiru, first ekenma hondata score karanna puluwan film ekakata thmai oya subs deela thiyanne. well done! harama lassana, sanwedi love story ekak. godak aya meka balla oyata comments denawa sure! jaya wewa!
තිසර නියෝ
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයmindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
Arjuna Thusitha
Please update this Subtitle for Good Quality
Hashan M. Priyadarshana
Thank you bro
Minethra
සබ් එකට තෑන්ක්ස්
MAALNATH
Thanks ...........good luck .....................
Advertisement

පට්ට.මම 1 අද