සුභ දවසක් හැමෝටම….මගේ පළමු වැනි උපසිරස විදිහට මං ඔයාලට දෙන්න හිතුවා 2015 අප්‍රේල් 03 වෙනි දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරිම Comedy ෆිල්මි එකක්. IMDb රේටින්ග්ස් 3.9 ක් ලබාගන්න මේ ච්ත්‍රපටයට හැකිවේලා තියෙනවා. මිනිත්තු 99 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jason Friedberg හා Aaron Seltzer…

සුභ දවසක් හැමෝටම….මගේ පළමු වැනි උපසිරස විදිහට මං ඔයාලට දෙන්න හිතුවා 2015 අප්‍රේල් 03 වෙනි දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරිම Comedy ෆිල්මි එකක්. IMDb රේටින්ග්ස් 3.9 ක් ලබාගන්න මේ ච්ත්‍රපටයට හැකිවේලා තියෙනවා. මිනිත්තු 99 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jason Friedberg හා Aaron Seltzer යන දෙපල විසිනි.
Epic Movie (2007), Meet the Spartans (2008), Vampires Suck (2010), The Starving Games (2013), වැනි ච්ත්‍රපට ඔවුන් මීට අමතරව අධ්‍යක්ෂණය කළ ච්ත්‍රපටවේ. මේ ෆිල්මි ඒක The Fast and the Furious ච්ත්‍රපටමලාවේ Comedy චිත්‍රපටය කියලා කිවිවොත් හරියටම හරි. මෙහි තියෙන විශේෂම කාරණය තමයි The Fast and the Furious ච්ත්‍රපටමලාවේ රංගන ශිල්පීන්ට ගොඩක් සමාන රංගන ශිල්පින් රංගනයෙන් දායක විමයි. රංගන ශිල්පින් ලෙස,
නිලධාරී ලූකස් (Brian O’Conner) ලෙස Alex Ashbaugh
වින් සෙරේටෝ, (Dominic Toretto) ලෙස Dale Pavinski
ජෝර්දානා, ( Mia Toretto) ලෙස Lili Mirojnick
පරීක්ෂක ජොන්සන්, ( Detective Rock Johnson) ලෙස Dio Johnson
මිෂෙල්, ( Letty Ortiz) ලෙස Andrea Navedo
කර්ටිස්, ( Vince) ලෙස Daniel Booko
ආසියානුවා, ( Han Seoul Oh) ලෙස Chris Pang
යන අය රංගනයෙන් දායක වෙනවා.. කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරිම Comedy ෆිල්ම් ඒකක් තමයි මේක. හරි දැන් කතාවට බහිමු,
ලෝස් ඇන්ජලිස් නගරයේ පාතාල නායකයා තමයි ජුවාන් කාර්ලොස් ඩේලාස් සෝල් කියන්නේ. පරික්ෂක හැන්වොවර් හොයාගන්නවා සෙරේටෝ වැඩ කරන්නේ ඩේලාස් සෝල්ට කියලා. ඔහු ලුකස්ගේ පොලිස් වාර්තා මකලා ඔහුව යවනවා සෙරේටෝ ගැන හොයන්න. සෙරේටෝ නිතී විරෝධි ධාවන තරග පවත්වනවා. ලුකස් සෙරේටෝගේ ගරාජ් එකේ වැඩට යනවා ඊට පස්සේ කොහොම හරි සෙරේටෝගේ ලගම හිතවතෙක් වෙනවා.ඒක දවසක් ඩේලාස් සෝල් එන්න කියනවා සෙරේටෝට.. ඔහු ලුකස්වත් එක්කන් යනවා ඔහුව හම්බෙන්න. ඒ අතරේදි වේඩි හුවමාරුවක් වෙනවා. ලුකස්ට වැරදිලා පරික්ෂක හැන්වොවර්ට වේඩි තියෙනවා. හැන්වොවර් මැරෙනවා. පරික්ෂක ජෝන්සන් හොයාගන්නවා සෙරේටෝ ඒකට සමිබන්ධයි කියලා. ඩේලාස් සෝල් ගාව ඩොලර් මිලියන 100 ක් තියෙනවා. ඒ සල්ලි සෙරේටෝ හා ඔහුගේ කණ්ඩායමේ අයයි හොරකමි කරන්න යනවා. ඇයි ඒ සල්ලි හොරකමි කරන්නේ? කොහොමද හොරකම් කරන්නේ?ලුකස්ට මොකද වෙන්නේ? ඩේලාස්සොල්ට මොකද වෙන්නේ? කියලා බලන්නකෝ ෆිල්ම් ඒක බාගෙනම..
“මගේ පළමු වැනි සබ් ඒක නිසා වැරදි අඩුපාඩු ඇති..මම ඉල්ලිමක් කරනවා තියෙන අඩුපාඩු මට පෙන්නලා දෙන්න කියලා. එතකොට මට පුළුවන් ඊළඟ සබ් ඒක මේකට වඩා හොදට කරන්න.”
ස්තුතියි..!
754 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
DDD3FB101F2394CD0E9950FA48E932C57CD88B65 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
13,437 downloadsDownload Superfast_2015_baiscopelk.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/සදුන්-විජේතුංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සදුන් විජේතුංග
Subtitles
110 comments
Jila
Sandun Wijethunga
ස්තූතියි සහෝ!
NAVI
ela ela thnx saho :)
pathum
niyamai
Sandun Wijethunga
සමාවෙන්න යාලුවනේ මගේ අතින් සබි එකේ font size වැඩි වෙලා තියෙනවා.නොදැනුවත් කම හින්දායි එහෙම වුනේ නැවතත් සමාවවෙන්න..
Sandun Wijethunga
media player classic එකෙන් බලන්න
Dulan
km player එකේ alt+f1/f2 වලින් font size 1 සකස් කරගන්න පුලුවන්.
කාටත් වැරදීම් වෙනවා සහෝ අනික පළමු උත්සාහයනේ.. බොහොම ස්තුතියි උපසිරසටSandun Wijethunga
Thank You broo
pathum
niyamai machan
Dimuthu
Thank you.
thisal
me film eka hadApu ekata henama gahapan mage favorite film set eka pajata krlA tnxx sub ekt
Lahiru Dinesh
thank you SANDUN bro..
Sandun Wijethunga
ස්තූතියි සහෝ!
“චූටී මල්ලි”
නියමායි
සබට තුති
ඔබට ජය............Sandun Wijethunga
ස්තූතියි සහෝ!
raki
***thanks bro for sub***
rasa
Ela Ela malla, Idiriyatama yamu.
Sandun Wijethunga
ස්තූතියි සහෝ!
Thanu
Thanku saho sub 1ta
nita
thanks a lot bro !!!
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SADUN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
Sandun Wijethunga
ස්තූතියි සහෝ!
kavinda
thank you
චින්තක
සුභ පැතුම්! හෙට බානවා...
අද බාන්න විදියක් නෑ... 30 නේ...Sandun Wijethunga
ස්තූතියි සහෝ!
Sandun Wijethunga
Thank You broo
shihan
henama gahapan munta melo rahak nathi film danawata
rukshan
උඹේ අප්පාගේ අප්සෙට් එක තමයි ඔය පෙන්නුවේ උඹ
නිකන් දෙන සබ් එකේ ගුණ අගුණ බලන්න එපා මී හරක් පැටියෝ. තාත්තා කන්නේ තණකොළද? අම්මා කැලේට ගියාද ? තාත්තා ගේ ඇතුලට ආවාද?සබ් මචං
එලම නිරි උඹට
දිගටම සබ් දියන්
ජයවේවාDulan
ගොන්කම ප්‍රදර්ශනය කරන්න එපා බං! imdb ratings, votes, reviews බලල ඔබතුමාට ගැලපෙන film 1ක් නම් විතරක් බාගන්න මෙතන පහත් විදියෙ අදහස් පළකරන්නේ නැතුව! අනුන් වෙනුවෙන් මහනසියෙන් යමක් කරන කෙනාට නම් හෙණ ගහන්නෙ නැහැ උඹල වගේ අසමජ්ජාතින්ට තමයි එහෙම වෙනවා නම් වෙන්නෙ! LoL
kaveen
kalakanniyo.. ubata set wennathi film uba noba idin.. uba puluwan nam sub ekak hadahanko ? eke tiyena amaruwa danne hadana eka witarai.. moda musalaya :3
Sandun Wijethunga
ස්තූතියි සහෝ!
Sandun Wijethunga
Thank You broo
Sisira Hegoda
ඔබගේ මහන්සිය උත්සාහය අගය කරන්නට විතරයි අපිට කරන්නට පුළුවන්. ඔබ වෙහෙසෙන්නේ අප වෙනුවෙන්මයි. ඉතින් අපි දුර්ජනයෝ නෙවෙයි, ඔබට, ඔබගේ මහන්සිය අවතක්සේරු කරන්නේ නැහැ. ඔබ මොන අන්දමේ චිත්‍රපටියකට සබ් දැම්මත් අපි එය ඉතා අගය කරනවා. ඔබට ජය.
Sandun Wijethunga
Thank You
Amil
thanks bro for sub
SW sanjeewa
සබට තුති
ඔබට ජය…………Sandun Wijethunga
media player classic එකෙන් බලන්න
pasan
(shihan
2015 April 30 at 8:28 pm
henama gahapan munta melo rahak nathi film danawata )මචන් බල්ලෝ බිරුවට කදු කඩා පාත් වෙන්නේ නෑ . දිගටම sub දියන්. පුලුවන්නම් english sub එකත් attach කරන්න. ගූඩ් ලක් ...Sandun Wijethunga
Thank You bro
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
උණුසුම් සුභ පැතුමු සහෝ පලමු උපසිරැසියට. හදවතින්ම සුභ පතනවා. දිගු ගමනක් යමු. අද ගෙනාපු සබටත් බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
Sandun Wijethunga
ස්තූතියි සහෝ!
Sandun Wijethunga
Thank You brooo
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Sandun Wijethunga
Thank You රොයිලි Aiya
Dulan
පළමු උපසිරසි නිර්මාණයට සුභ පැතුම්!
තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!
ඒ වගේම බොහොමත්ම ස්තුතියි ඔයාගේ වටිනා කාලය අපගගේ වින්දනය වෙනුවෙන් කැප කරන 1ට.
ජය වේවා!Sandun Wijethunga
Thank You bro
Tilantha Hansanath
බොහොම ස්තූතියි සහෝ පළමු උපසිරසි නිර්මාණයට සුභ පැතුම්
Sandun Wijethunga
Thank You bro
shereef
එල සහෝ
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !Sandun Wijethunga
Thank You bro
sandun
macho danne nethi nisai ahanne, meke subtitle wenama gaththama eka film ekata add karanne kohomada, thanks
kaveen
subtitle attte zip file ekaka.. eka extract karanna film eka tiyena folder ekata..jet audio walanam ehema karama automa sub pennnawa.... KM player eken nam manually location eka add karanna puluwan.Right click krla > subtitles gihin > load subtitles giyama...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sandun Wijethunga
Thank You bro
kaveen
godak sthuthi saho.. palaweni sub ekata suba pathum... jaya!!
Sandun Wijethunga
Thank You bro
sanka
තන්කු කොල්ලො මමනම් මේ වගේ එවාට ආසයි පුලුවන්නම් Epic Movie (2007) සබ් දෙන්න
Sandun Wijethunga
Thank You bro..Try ekak dennam
Kasun Gamage
නියමයි සහෝ....දිගටම කරගෙන යන්න.බෝහම ස්තුතියි........
Sandun Wijethunga
Thank You bro
isuru
ela bro!1st sub ekata suba pathum.comedynam ithin athaarinne na.
Sandun Wijethunga
Thank You bro
එල්.සී. දමැල්
සාධරයෙන් පිළිගන්නවා අඩවියට...
ඔන්න සහෝ මගෙනුත් පළවෙනි වැඩේට සුභපැතුම්...
උපසිරසට ස්තූතියි...
ජයෙන් ජය...Sandun Wijethunga
Thank You bro
නලින්
ස්තුතියි සහෝ.. අඩවිය වෙනුවෙන් සාදරයෙන් පිලිගන්නවා.. එලස්ස් වේවා!
ජය වේවා!
Sandun Wijethunga
Thank You bro
NILANTHA
mekath balamu sub ekata thank
sanjeewa
thanks
randika
supiri film ekak wage....bohoma pin apitath terena basawen balanna dunnata
Sandun Wijethunga
Thank You bro
nuwan
thank you saho...
keep up the hard work.............Sandun Wijethunga
Thanks broo
Rajitha Abeysinghe
thanks!!!
tharaka
The Ugly Truth film ake sub aka danna puluwanda saho.....
Sandun Wijethunga
Thnx saho idea ekta..
indika
thn Q :)
Ruwan Kariyawasam
Fast & Furious බලපු නැති අය ඒක බලලම මේක බලනවනම් තමා හොඳ
darshana
niyamai mcn
kanchana
thank u malli...
subata thuthijaya wewa
Sandun Wijethunga
Thnks Sahoo
kanchana
Fast & Furious film ekata sub karala thiyenawada
Thisura hirushan
ගොඩක් ස්තුතියි සඳුන් සහෝදරයා ඔයාගෙන් තවත් සබ් එකක් ළඟදීම එයි කියල අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඔයාගේ ආරම්බයට මගෙන් උණුසුම් සුභපැතුම්.
Sandun Wijethunga
Thanks Thisura Sahoo
NILANTHA
really good movie thank saho sub dunnata (mara comedy act tikak thiyanawa)
pramuk
thanxx macho
yuresh
athal ගොඩක් ස්තූතියි.. ජය වේවා...!
Advertisement

hamme denakan thamai hitiye,, thanx broo