හායි.කොහොමද ඔයාලට? මම මේ සයිට් එකට අලුත් කෙනෙක්. මටත් හිතුණා ඉතින් උපසිරැසියක් දැම්මොත් හොඳයි කියල. මේ මගේ පළවෙනි උපසිරැසියයි. ඔයාල අහල ඇතිනෙ “මාර්ටීන් ලෝරන්ස්” ගැන. එයාගෙ කතාවක් තමයි මේක. එයා පණපොවන්නෙ”අර්ල් මොන්ට්ගොමරි” චරිතයට. හිනාවෙන්න කියාපු භාණ්ඩෙ. කතාව ගැන විස්තරයක් කරනවනම්, අර්ල් හරිම ජාතිව…
![National Security [2003]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/National-Security-2003-.jpg)
හායි.කොහොමද ඔයාලට? මම මේ සයිට් එකට අලුත් කෙනෙක්. මටත් හිතුණා ඉතින් උපසිරැසියක් දැම්මොත් හොඳයි කියල. මේ මගේ පළවෙනි උපසිරැසියයි.
ඔයාල අහල ඇතිනෙ “මාර්ටීන් ලෝරන්ස්” ගැන. එයාගෙ කතාවක් තමයි මේක. එයා පණපොවන්නෙ”අර්ල් මොන්ට්ගොමරි” චරිතයට. හිනාවෙන්න කියාපු භාණ්ඩෙ. කතාව ගැන විස්තරයක් කරනවනම්, අර්ල් හරිම ජාතිවාදීකාරයා. මෙයා කැමතියි පොලිසියට බැඳෙන්න. ඉතින් ඔහොම යනකොට මෙයා සුදු මිනිහෙක් එක්ක පොඩි වලියක් දාගන්නවා. කොහොම හරි මේ දෙන්නටම ඔනෙ, මහා පරිමාණ හොරබඩු ජාවාරමක් අල්ලගන්න එක.
කියන්න ගියොත් මට මුළු ෆිල්ම් එකම ලියන්න වෙනවා. ඒ හින්දා ඔයාලම බලන්න. සැක හිතන්න දෙයක් නැහැ, මේක පට්ටම ෆිල්ම් එකක්. ඇක්ෂන්, කොමඩි ඕන තරම් තියනවා. තව, මේ ෆිල්ම් එකට,”ස්ටීව් සාන්”,”මාරි මොරොව්”, “කෝම් ෆේරො” සහ “බිල් ඩියුක්” රංගනයෙන් දායක වෙනවා. එහෙනම් තවත් ෆිල්ම් එකකින් අපි ආයෙමත් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
National Security (2003) 720p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,621 downloadsDownload National-Security.2003.baiscopelk.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/KasunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
KASUN [කසුන්]
Subtitles
22 comments
DAEMON
Haritha Prabuddha
ස්තුතියි සිංහල උපසිරැසියට.
නලින්
අඩවියට වගේම බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා කසුන්සහෝව.
තව තවත් මනරම් නිර්මාණවලින්අඩවිය රසවත් කරන්න කියලා ඉල්ලනවා.ස්තුතියි සිංහල උපසිරැසියට.
ජය වේවා!
එලස්ස්!!kasun
ha niyamai sub eka thanks
එල්.සී. දමැල්
උපසිරසට ස්තූතියි !
ජය!Sisira Hegoda
ආදරයෙන් පිලිගනිමු ස්තුතියි.
ආසිරි
නියම්යි..
ජය වේවා..kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Jack
නියමයි මචෝ.
පලමු වැඩ සුබ පැතුම්.
දිගටම වාඩේ කරගෙන යන්න.
ස්තුතියි සබ් එකට.
ජය.shakil
super macho.... thanks a lot...
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks KASUN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
thisal
tnxx sub ekta
shihan
Thanks
prabhath
thanks
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
kanchana
thawath aluth kenek ... suba pethum palaweni sub ekata ... api godak hodin rasawinda oyage sub ekka
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ARA
නියමයි මචෝ.ස්තුතියි සබ් එකට.
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Jaliya with alone
ela jaya wewa
Vishwa sasanka
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ado meka jarawak ne bn