Watch Trailer

[REC] 4: Apocalypse (2014) | පරපෝෂිතයගේ වයිරසය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මන් ගිය සතියේ කිව්වා වගේ තව උපසිරැසියක් අරන් ආවා. මේ ෆිල්ම් එක මම බලලා තිබුණ හින්දා මේ සැරේ නම් වැඩේ ටිකක් ලේසි උනා. දවස් දෙකයි ගියේ ඒ හින්දා මේ ෆිල්ම් එක ඉක්මණටම බාර දුන්නා. ෆිල්ම් එකත් ඉතින් නියමයි. Jaume Balagueró අධ්‍යක්ෂණයෙන් මේ චිත්‍රපටිය තිරගත උනේ 2014 ඔක්තෝම්බර් 31. විනාඩි 95 ක් ධාවනය…

4 Apocalypse (2014)

ඔන්න මන් ගිය සතියේ කිව්වා වගේ තව උපසිරැසියක් අරන් ආවා. මේ ෆිල්ම් එක මම බලලා තිබුණ හින්දා මේ සැරේ නම් වැඩේ ටිකක් ලේසි උනා. දවස් දෙකයි ගියේ ඒ හින්දා මේ ෆිල්ම් එක ඉක්මණටම බාර දුන්නා. ෆිල්ම් එකත් ඉතින් නියමයි.

Jaume Balagueró අධ්‍යක්ෂණයෙන් මේ චිත්‍රපටිය තිරගත උනේ 2014 ඔක්තෝම්බර් 31. විනාඩි 95 ක් ධාවනය වෙනවා. IMDb අගය 5.3/10 අරන් තියෙනවා. හැබැයි මේ REC 4 අනෙක් REC චිත්‍රපට වලට වඩා වෙනස් ඒ වගේම ගොඩක් ලස්සනයි.

මේකයි කතාවේ වෙන්නේ. සොම්බි වයිරස් එකක් වගේ වයිරස් එකක් වැළදිලා ඔක්කොම එකාට එකා මරාගෙන කන තත්වයක් එනවා. හැබැයි මේක සොම්බි වයිරස් එකක් නෙවේ. පරපෝෂිතයෙක් කෙනෙකුගේ ඇගට ගිහින් ශක්තිය අරන් තවත් ශක්තිවන්ත කෙනෙකුගේ ඇගට ඇතුල් වෙනවා. ඒ අතරේ අනිත් අයට මේ වයිරස් ඒක බෝ වෙනවා.මේකට ප්‍රතිකාර කාටවත් හොයාගන්න බැරි වෙනවා. ඒත් නැවක් තුල මේ සදහා අත්හදාබැලීම් කරන අතරතුරේ ගොඩක් දේවල් වෙනවා….. මේ හොදටම ඇති ඔයාලම කතාව බලන්න.නැත්තම් තේරුමක් නැහැ.මම ඔක්කොම කතාව කියලා දායි. 

මගේ කලින් උපසිරැසි ඩවුන්ලෝඩ් කරලා, කමෙන්ට් දාපු හැමෝටම ගොඩක් ස්තුතියි. මීලග උපසිරැසියෙන් හමුවෙමු. හැමෝටම ජය….

 

Supremacy (I) (2014) on IMDb

 

 

726 MB (BR) කොපිය මෙතනින් බාගන්න

0F4A34FFB7DFBDB02D3B1DF68E4939CFE6102C69

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

E36A2C85183978C47CD386CDAC3841D66316113F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,161 downloadsDownload REC-4-Apocalypse-2014.baiscopelk.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,161 downloadsDownload Subtitles64 KB

33 comments

  1. danki

    patta.thanks..

  2. Srimal Nishan

    thanks …….. :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  3. SaDuN dAnUsHkA (ධනූ)

    සුභ පැතුම්
    දිගයටම උපසිරැසි කරන්න......

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. Sisira Hegoda

    Thank.

  6. kasun

    thanks

  7. isuru

    ela ela bro!

  8. Sajith Anthony

    සුපිරි ෆිල්ම් එකක්නෙ.......
    Rec 1, 2, 3 බැලුවා. ඒවත් නියමයි.
    සබ් එකට ගොඩාක් ස්තුතියි
    ජය වේවා.....!!!

  9. me

    Thanks

  10. නලින් පෙරේරා

    ස්තුතියි චාමර සහෝ!

    ජය වේවා!

  11. nimantha

    thanka bro

  12. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. Aruna

    elama,sabata thanx

  14. Chamara Hcd

    me wage zombie katha nam pattai ban.elaz sub eka thanks machan.

  15. Dil

    Thx ..

  16. Yenu

    Thank you....................

  17. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !

  18. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. sam

    Dan thamai bawe. Thanks

  21. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය...!!!

  22. Zucker Bug

    elama thama. goda kaalekin patta film 1 set une :D

  23. Nilanka

    බොහොම ස්තූතියි උපසිරැසියට.
    ජයවේවා……

  24. sachith mendis

    sub ekata thanx bro.

  25. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. chamara

    thanks bro

  28. ishan madusha

    ස්තුතියි සහෝ sub එකට

  29. duminda0991

    thanks brother

  30. Amalka Himeshan

    Thanks sub ekata

  31. Nishan S Ariyarathna

    thanks

  32. Naveen

    Thank you bn

  33. Lakshansilva18

    thhanks for sub