ඔන්න අද මම දෙන්ට යන්නේ පට්ට පට පට කොමඩියක්. හොදට හිනා වේවි බලන්න පුළුවන් ෆිලුමක්. 2015 ජුලි මාසේ 29 වෙනිදා රිලීස් වුන මේ ෆිලුම Adventure | Comedy ගණයට වැටෙන අතරම IMDb අගය 6.2 වගේ හොද අගයක් ලබාගෙන තියෙනවා. ඉතින් ආයේ ෆිලුම ගැන අහන්න දෙයක් නැනේ. ඉතින් අපි කවුරුත් දන්න The Hangover චිත්‍රපටි මාලාවේ ඉන්…
ඔන්න අද මම දෙන්ට යන්නේ පට්ට පට පට කොමඩියක්. හොදට හිනා වේවි බලන්න පුළුවන් ෆිලුමක්. 2015 ජුලි මාසේ 29 වෙනිදා රිලීස් වුන මේ ෆිලුම Adventure | Comedy ගණයට වැටෙන අතරම IMDb අගය 6.2 වගේ හොද අගයක් ලබාගෙන තියෙනවා. ඉතින් ආයේ ෆිලුම ගැන අහන්න දෙයක් නැනේ. ඉතින් අපි කවුරුත් දන්න The Hangover චිත්‍රපටි මාලාවේ ඉන්න Ed helms තමයි මේ ෆිලුමේත් රගපාන්නේ. ඒවගේම අනිත් කෙනා තමයි අපි දන්නා THOR චිත්‍රපට මාලාවේ Chris Hemsworth මේකේ ස්ටෝන් මාමා කියන චරිතය රගපානවා. කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො එහෙනම්.
ඉතින් මේක ග්රීස්වෝල්ඩ් කියන පවුල ගැනයි දිගහැරෙන්නේ. එයාලා වොලී වෝල්ඩ් කියන පරාදිසියට සවාරියක් යනකොට මගදී සිදුවෙන විවිද දේවල් එක්ක තමා මේ ෆිලුම දුවන්නේ. තාත්තා රස්ටි, අම්ම ඩේබ්, මල්ලි කෙවින් ඒවගේම පිස්සු අයියා ජේම්ස්. ඔන්න ඔය කස්ටිය ඇත්තටම පිස්සු පවුලක්. කොහේ ගියත් මොකක් හරි කරගෙන තමා එන්නේ. රස්ටි කියන්නේ ගුවන් නියමුවෙක්. එයා ගෙදර ආවම තීරණය කරනවා එය පොඩි කාලේ ගිය වොලී වෝල්ඩ් ඒකට එයාගේ පවුලේ අයවත් එක්කගෙන යන්න ඕනේ කියලා. ඉතින් ඒකට ඔහු ඔහුටම ගැලපෙන පිස්සු විකාර වාහනයකුත් ගන්නවා. ඉතින් කස්ටිය අකමැති වුනත් මේ සවාරිය යන්න තීරණය කරනවා.
කොහොමහරි ඔහොම සවාරිය යද්දී සිද්ද වෙන පලවෙනි දේ තමයි ට්‍රක් රියදුරෙක්ට ජෝක් කරන්න ගිහින් සිද්දවෙන වැඩේ. බොහොම අමාරුවෙන් මැරෙන්නේ නැතුව බේරිලා එනවා. ඒවගේම ඔහොම යන අතරේ පිස්සු මල්ලියි අයියයි අතරේ වලිත් යනවා. මොකද මල්ලි මැරයා වගේ උනාට අයියා හරියට කෙල්ලක් වගේ. හැමවෙලේම මල්ලිගෙන් ගුටිකනවා. කෙල්ලෝ ඉස්සරහත් ලැජ්ජාවට පත් වෙනවා. අනිත් එක තමා ස්ටෝන් මාමගේ ගෙදර ගිහිල්ලත් හොද පිස්සුවක් නටලා එනවා මේ රස්ටි කියන චරිතේ.
කොහොමහරි කස්ටිය ඔය වගේ ලොකු ලොකු අකරතැබ්බ වලට මුහුණ දෙනවා. පෙළක් වෙලාවට ඒ දේවල් නිසා රණ්ඩුත් වෙනවා. එත් ඒවා එහෙමම මගහැරිලා යනවා. අවසානෙදි මෙයාල කොහොමහරි හැතප්ම 2500 ක් ගෙවල මේ වොලීගේ ලෝකයට එනවා. ආවාට පස්සේ එතනත් මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.
මමනම් හිතන්නේ හුග කාලෙකින් බලපු නියම කොමඩියක් මේක.ඒක නිසා ඔයාලත් මේක හොදට රසවිදියි කියලා හිතනවා.
එහෙනම් මම යනෝ. ආයේ මේවගේ සුප්පා ෆිලුමකින් හම්බෙන්නම්. ජය වේවා!!!
750 MB (720p Web-Dl) කොපිය මෙතනින් බාගන්න
F1075675A19AAAE9695D6F9CDFE8967E87BA5D221.42 GB (1080p Web-Dl) කොපිය මෙතනින් බාගන්න
9FF224C0C083C0E32F3377418ACEB6D6F65A7026 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
10,979 downloadsDownload Vacation-2015.zip121 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
41 comments
විමුක්ති
director
Best film 4ever !
Ravindu T Thenabadu
හප්පට... අම්මප මේක බාගෙන සෑහෙන කල් හිටිය බලන්න වෙලාවක් නැතුව. අද බලන්න කියල ලෑස්තිවෙද්දි අම්මට සිරි... :-D සබ දාල. එලනෙ බං...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Chami
Thanks
madusanka jayasooriya
එලෝ. සබ් දෙනකම් හිටියේ. තෑන්ක්ස්
shihan
thanks for the sub.. gd luck!!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
එල කොමඩියක්!
ජය!!!!!!!තිසල්
තෑන්ක්ස් මචෝ!
එල කොමඩියක්! තව කොමඩි දිපන් බන්සුධීර
එල මචෝ පට්ට ෆිලුමක් දීලා තියෙන්නෙ...... ඔන්න බා ගත්තා.... ඉක්මනට ඊලග සබෙන් හම්බෙමු.... ජය වෙවා
D Chamara
niyyami sahoo niyamai thanks jaya
Sahan
fatta thankz sahoo...
Larlitha
Tankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz...................................!!!!!!!!!!!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rajitha
Thanks machan......!
Sanindu Lakkitha
෴සුපිරි මචෝ෴
Thnk U Very Much Bro...UN
(HDRip.XViD-ETRG) ekath ekka hariyan na..
kalana
elama mcn gdk thnks
sandun
සුපිරිම ෆිල්ම් එකක්...!!!
බොහොම ස්තුතියි.....!!!
ජය වේවා...!!!NIK
පැතුම් සහෝ ස්තූතියි........!!!!
මේක බලන්න සෑහෙන කල් හිටිය..........Dilusha Nuwan Narasinghe
කොමඩියක් බලන්නේ සෑහෙන දවසකින්. තෑන්ක්ස් සහෝ!
එන්.විජිත අසංක
මං මේක එහෙන් මෙහෙන් ටිකක් බැලුවා පට්ට වගේ. ස්තූතියි සබ් එක දුන්නට..
podda
ela
jaya !
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි සහෝ
VENUKA
THANAKS....
VENUKA
THANKS....
lakshan
thanks machn....
lakshan
thanx machn
nidi
thank you Pethum! hondata hina wewi film eka beluwa!
kent parker
thanks
දසිත චාමික
උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි! ජය!
RandiS
තෑන්ස් බ්‍රෝ සබට!ජයවේවා!!
baiscopelkishu
thanks machn sub ekata
Hasith Madusanka
Thankz bro
kwajira
thanks bro
yasanthamadu
ela bro
Lakshansilva18
Thanks
Chandimal
Thanks for the subtitles. Keep up the good work.
මොළ කකුලුස්
Thanks for subtitles..jaya wewa yaluwa..
salamuthu
thank you
Roshan
Thnx bro.Great job.Good luck.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Vacation (2015) with Sinhala Subtitles | අපොයි!! යන යන තැන ජරමර… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Vacation-2015.jpg)

තෑන්කූ