Watch Trailer

The Thousand Faces of Dunjia (2017) Sinhala Subtitles | මිනිසුන් වෙනුවෙන් පෙරටම! [සිංහල උපසිරැසි සමඟ]

ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම දේශපාලන දාර්ශනිකයා ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන කාල් මාක්ස්ගේ ජීවන චරිතය ඇසුරෙන් නිර්මාණය කළ The Young Karl Marx රුසියානු සලරුවේ සිංහල උපසිරැසි නිර්මාණයෙන් සතියකට විතර පස්සෙ ඔන්න අද අරගෙන එන්නේ චීන සිනමා නිර්මාණයක්. පාඩම් වැඩ කටයුතු නිසා හිතුවට වඩා කල් ගියා උපසිරැසිය අවසන් කරන්…

ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම දේශපාලන දාර්ශනිකයා ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන කාල් මාක්ස්ගේ ජීවන චරිතය ඇසුරෙන් නිර්මාණය කළ The Young Karl Marx රුසියානු සලරුවේ සිංහල උපසිරැසි නිර්මාණයෙන් සතියකට විතර පස්සෙ ඔන්න අද අරගෙන එන්නේ චීන සිනමා නිර්මාණයක්. පාඩම් වැඩ කටයුතු නිසා හිතුවට වඩා කල් ගියා උපසිරැසිය අවසන් කරන්න. ඒත් අපේ බයිස්කෝප්වාසී මිතුරන් වෙනුවෙන් කොහොමහරි සතියක් ඇතුළත උපසිරැසිය කරලා ගේන්න සමත් වුණා.

The Thousand Faces of Dunjia නැමැති මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ අපි හොඳට දන්න වැඩකාරයෙක් වුණු Woo-Pin Yuen විසින්. තිර රචනය ලියලා තියන්නේ කියව ගන්න බැරි නමක් තියෙන පොරක් වුණූ Hark Tsui. 🙂 ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ තමයි ලොව පුරා තිරගත වීම ආරම්භ වුණේ. පැයයි මිනිත්තු 53ක ධාවන කාලයකින් යුක්තයි. Kung Fu, Martial Arts, කඩු සටන්, මැජික් එක පදමට එක්තැන් වුණු සුපිරි ගණයේ Action Movie එකක් කියලා හඳුන්වන්න පුලුවන්. චීනය සහ හොන්ග්-කොන්ග් ආශ්‍රිතව තමයි රූගත කරලා තියන්නේ. 5.9 IMDb අගයක් වගේම 46% ප්‍රේක්ෂක ප්‍රතිශතයකුත් තමන් සතු කර ගත්තු මේ සලරුව 39% Rotten Tomatoes අගයකටත් හිමිකම් කියනවා. ( පෞද්ගලිකව මට නම් මේ අගය ගැන සෑහීමකට පත් වෙන්න බෑ. ඒ මොකද කියලා චිත්‍රපටය බලපුවහම ම ඔයාලාට තේරේවි ) Actoin, Adventure, fantasy ගනයට අයත් වන මෙය 1982දී තිරගත වුණු The Miracle Fighters සලරුවේ ප්‍රතිනිර්මාණයක් ලෙසත් සැලකිය හැකියි.

ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Arif Rahman. මතකනේ…Kung Fu Yoga, Cold War 1, Cold War 2, Making Family කියන ෆිල්ම්ස්.ඇයි එතකොට Bruce Lee,my brother චිත්‍රපටය. ඔව්, ඔව්, ඒවායේ වැඩ පෙන්නපු හාදයා තමයි මේ. ආයේ අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැනේ මිනිහගේ රඟපෑම!! දන්නෝ දනිති. ඊළඟට Animal World, Soul Mate, Us and Them, Run for Love වැනි චිත්‍රපට හරහා අපිට සමීප වුණු Zhou Dongyu ත් මෙයට රංගනයෙන් දායක වෙනවා. Wu kong, The Flowers of War, Fleeet for Time තුළින් අපිට සමීප වුණු සුරූපිනිය Ni Ni මතකයි නේහ්? ඔන්න එයත් මේකේ ඉන්නවා.

සම්මාන 5කට නිර්දේශ වෙලා තියෙන මේ සිනමා පටය කතාව දිග හැරෙන්නේ පිටසක්වල ප්‍රහාරයකට ගොදුරු වන පෘථිවිය බේරාගන්න උත්සාහ දරන වුයින් වංශයේ සාමාජිකයින් වටා. සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වුවත් රහසේ තම මෙහෙයුම් කටයුතු කරගෙන යන ඔවුන් දක්ෂයින්ගෙනුත් දක්ෂයින් කණ්ඩායමක්. තම කණ්ඩායමට අලුතින් එකතු වෙන පොලිස් කොස්තාපල්වරයාත්, මෝඩ පහේ පෙනුමැති තමන්ගේ අලුත් නායිකාවත් සමඟ මේ විසල් ප්‍රහාරයට මුහුණ දෙන්න ඔවුන්ට හැකි වෙයිද..? ආරාධනා කරනවා අමතක නොවන විනාඩි 113ක් රසවිඳින්න.

මොන තරම් වැඩ අස්සේ හිරවුණත්, පුලුවන් තරම් ඉක්මනින් තවත් උපසිරැසියක් ගේන්න හයියක් එන්නේ ස්තූතියි කියලා ඔයාලා දාන පුංචිම පුංචි comment එකෙන්. සතයක්වත් වියදම් නොවෙන එකේ උපසිරැසිය බාගෙන නිකන් යන්නේ නැතිව තමන්ගේ අදහසත් කොයාගෙනම යයි කියලා බලාපොරොත්තු වෙනවා හැම සහෝදරයාම.. ජය වේවා! Mayhem(2017) උපසිරැසියත් සමඟ ළඟදීම හමුවෙමු!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

5,373 downloadsDownload The-Thousand-Faces-Of-Dunjia-2017-1.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිනු වීරක්කොඩි

Subtitles

5,373 downloadsDownload Subtitles48 KB

55 comments

  1. sumedhas

    SUB AKATA THANKS

  2. Prabodha Madhusankha Hettiarachchi

    Thank brooo sub ekataaa... Jaya wewa...!

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Sudeepapwijesekara

    බොහොම ස්තූතියි උපැසිරැසියට❤

  5. Tharaka

    THANKS.................

  6. sachithra

    tnx sub ekt

  7. Panther

    Thanz saho

  8. PasinduDeshan

    උපසිරසියට ස්තූතියි සහෝ!!!!!!

  9. sasala

    supiri filmekak vage thanks

  10. Kulanjana Maduranga

    subata thanks....

  11. nihalpujitha

    thank broo

  12. Prabhasoft

    thanks bro.....

  13. dsdkavishka

    Thenks for sub bro

  14. Udara_sandanuwan

    thanks bro

  15. kolitha

    Thanx bro

  16. Hasitha Madush

    සබ් එක සුපිරියට කරලා තියෙනවා Good luck බ්‍රෝ

  17. widuranga

    elama brooo thanx for sub

  18. buddhi

    tnks saho sub ekata

  19. chanaka47

    THANKS KOLLO.. TAWA SUB KARAPAN MACHO.. ANUN HINDA TAMANGE WEDA PAADU KARAGANNATH EPA. UBALA ME KARANA DEMA LOKU DEYAK.. GOOD LUCK BAISCOPELK TEAM..

  20. GaminiSenevirathne

    Thanks

  21. Dewadithya

    Thanks for Sub!

  22. prasanna chamara

    Thanks saho

  23. Ishan Madusha

    ස්තූතියි සහෝ

  24. wwrs

    thanks machan

  25. ranga11112

    film balalama thama kiyanna wenne...sub akata bohoma sthuthiy...pin sidu weva...........

  26. waruna

    thanks saho

  27. viraj85

    thanks bro

  28. Dinindu

    Thank you for the sub Bro

  29. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  30. kelumchathuranga

    thanks

  31. lathindu

    patta patta thanks mcn

  32. dsdkavishka

    Film eka fatta, thenks bro, meke 2 awoth maru

  33. dimuthu lakmal

    Thanks mewa thama film.kalekin baluwe na me wage ekak.thanks ban.digatama pulueannam hoyala mewage film tikak karanna.thanks

  34. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  35. nisalt

    Thanks Dude....
    Congrats for the sub....

  36. podda

    thanks bro!!!

  37. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කවිනු සහෝ.
    ජයෙන් ජය.

  38. AsithaDilruwan

    Ela saho thanks

  39. sasala

    thanks

  40. thilanga_sachintha

    thanx bro

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සබ් එකට.....!

  43. Dilshan Kelum

    Thanks bro..

  44. Haashan Dhanushka

    thnxxxxxxxxx

  45. Ashoka

    elatama karagena yamu.thanks

  46. Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxxxxxxxx

  47. Hasidhuanjana

    Thanks machan.

  48. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  49. wcr

    Thank You!

  50. Amalka Himeshan

    Thanks machan sub ekata

Load more comments