Ne Zha 2 (2025) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම ඔව් ඔව් සෑහෙන දවසකින් මං අරන් ආවෙ තනිකර බෝබ්බයක් නිකම් බෝම්බෙකුත් නෙමෙයි ආදායම් වාර්තා කුඩු කරපු බෝම්බයක්…එච්චර කියන්න දේකුත් නෑ හැමෝම දන්නවනෙ ඒ මොකක්ද කියල ඒ තමයි Ne Zha 2. මේකෙ පලවෙනි කොටසටත් සබ් එක අරන් ආවෙ මමම තමයි…ඒකනම් බලපු නැති කෙනෙක් නැතුව…

Ne Zha 2 (2025) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම
ඔව් ඔව් සෑහෙන දවසකින් මං අරන් ආවෙ තනිකර බෝබ්බයක් නිකම් බෝම්බෙකුත් නෙමෙයි ආදායම් වාර්තා කුඩු කරපු බෝම්බයක්…එච්චර කියන්න දේකුත් නෑ හැමෝම දන්නවනෙ ඒ මොකක්ද කියල ඒ තමයි Ne Zha 2. මේකෙ පලවෙනි කොටසටත් සබ් එක අරන් ආවෙ මමම තමයි…ඒකනම් බලපු නැති කෙනෙක් නැතුව ඇතිනේ….හරි හරි මං කතාවනම් පොඩ්ඩක්වත් කියන්න යන්නෙ නෑ..හැබැයි අපිට තරහ යන්න ඕන තැන් වල තරහ යන ඇස් වලට කදුලු එන්න ඕන තැන් වල කදුලු එන කතාවක්…
දැන් බලමු movie එක ගැන විස්තර ටිකක්
මේක චීනයේ තමයි ඉස්සෙල්ලාම රිලීස් වෙන්නෙ ඒ 2025/01/29 වැනිදා..මේක ඇමරිකාවෙ රිලීස් වෙන්නෙ 2025/08/22 වැනිදා…මේක Chinese animated movie එකක්.මේකෙ Director වෙන්නෙ Jiaozi. ස්ක්‍රිප්ට් එකත් එයාගෙම තමයි..
ආදායම් වාර්තා
Budget – $80 million
Box Office – $2.212 Billion
ඕව තමයි ඉතින් විස්තර..වැඩිය මුකුත් කියන්නත් නෑ පේනවනෙ ආදායම් වාර්තා දැක්කම කොහොම භාණ්ඩයක්ද කියල…එහෙනම් අදට ගිහින් එන්නම්
ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
8,266 downloadsDownload Ne-Zha-II-2025.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-02-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Ne Zha 2 (2025) Sinhala Subtitles
Subtitles by
චතුස්
Subtitles
11 comments
Buddhika laKMal
ෂාන්
මේක චයිනා නැතුව ඉන්ග්ලිශ් ඩබ් එකක් එනවද ඉස්සරහට.
Chathus
ඔව්
Chathus
ඔව්
Raji
detective chinatown 1900 eka dennko
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anonymous
Superb
Anonymous
thankx buddy
pasidu lakshitha
maru habi
nipuna Nethsara
Super
Anonymous
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks machan Sub ekata