Maareesan (2025) Sinhala Subtitles බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථානා කරමින්, ඔන්න මං අද අරං ආවේ හොද කුතුහලේකිං බලන්න පුළුවන් දමිල සිනමාපටයකට උපැසිරැසි රැගෙන. කාලෙකට පස්සෙ තමා උපසිරැසියක් අරගෙන එන්නේ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණ්‍ය කලේ Sudheesh Sankar විසින්. වැඩිය කැපි පෙනෙන අධ්‍යැක්ෂකවරය…

Maareesan (2025) Sinhala Subtitles
බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථානා කරමින්, ඔන්න මං අද අරං ආවේ හොද කුතුහලේකිං බලන්න පුළුවන් දමිල සිනමාපටයකට උපැසිරැසි රැගෙන. කාලෙකට පස්සෙ තමා උපසිරැසියක් අරගෙන එන්නේ.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණ්‍ය කලේ Sudheesh Sankar විසින්. වැඩිය කැපි පෙනෙන අධ්‍යැක්ෂකවරයෙක් එහෙම නෙවේ මෙයා. හැබැයි මේ ෆිල්ම් එක එයා හොදට කරල තියෙනව. ඒක ෆිල්ම් එක බලන ඔයාලට තේරේවි. Vadivelu, Fahadh Faasil තමා මේක ප්‍රධාන චරිත රගපාන්නේ. සංගීත අධ්‍යක්ෂණය කලේ Yuvan Shankar Raja විසින්.
මේ ෆිල්ම් එකේ ගොඩාක් තේමා අපිට ගෙන එනවා. මේක Drama Thriller ගනයට අයිති වෙන ෆිල්ම් එකක් ඒ හිංදා හොද කුතුහලේකිං බලන්න පුළුවන්. සාමාන්‍යෙන් ත්‍ර්ලර් ෆිල්ම් බලපු කෙනෙක් මේ ෆිල්ම් එකත් අනුමාන කරලා මෙහෙම මෙහෙම දේවල් වෙයි කියලා හිතුවට ඒත් එහෙම දේවල් නෙවේ වෙන්නේ. ඒක තමා ත්‍රිලර් ෆිල්ම් එකක් උනාම තියෙන්න ඕනේ ලක්ෂණේ. නොසිතු විරූ දේවල් තම සිද්ධි විදියට ගලපාලා තියෙන්නේ. ඒක මේ ෆිල්ම් එක බලලා ඔයලා තීරණය කරන්න.
ලක්ෂ 75 ක වියදමකිං හදන්න ගත්ත මේ ෆිල්ම් එක කෝටි 7 ක ආදායමක් ලබා ගන්න සමත් වෙලා තියෙනව කියලා අන්තර්ජාල වාර්තා අනුව දැකගන්නට ලැබෙනවා. ඒත් මේ ෆිල්ම් එක මීට වඩා සාර්ථක වෙන්න ඕනෙ ෆිල්ම් එකක්.
මං මේ ෆිල්ම් එක ගැන මීට වඩා කියන ගිහිං ස්පොයිල් කරන්න යන්නේ නෑ. අග ඉදලා මුල වෙන්කං අපිට මේ අතාව හොදට රසවිදලා බලන්න පුලුවන් එකක්. එහෙනං කතාව ඔයාලම බලලා තීරණය කරන්න හොද නරක.
එහෙම නං තවත් මේ වගේම උපසිරැසියකිං හමුවන තෙක් මං අදට සමුගන්නවා.ඔබ සැමට තුනුරුවන් සරණයි.
Maareesan (2025) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HQ HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.
8,384 downloadsDownload Maareesan-2025.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Maareesan (2025) Sinhala Subtitles
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
8 comments
Loshana
Anonymous
ado thanaks maru film1k
tharidu16
ado thanaks maru doublek inne
Buddhika laKMal
ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට
coolz
webrip ekata update karannako
Anonymous
thanks broooo
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
![Maareesan (2025) Sinhala Subtitles | අමතක කල නොහැකි යුක්තිය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/08/Maareesan-2025-2.jpg)
F1 movie ekata sub oni