Watch Trailer

Ne Zha (2019) AKA Ne Zha zhi mo tong jiang shi AKA Nezha AKA Birth of the demon child Nezha Sinhala Subtitles | ආත්ම මුතු [සිංහල උපසිරැසි සමග] [Bluray Updates]

මේක තමයි මගෙ පලවෙනි උපසිරසි ගැන්වීම.මටත් සබ් එකක් හදන්න ආස හිතිල කතාවක් හොයනකොට තමයි මට මේ කතාව හම්බුනේ. ඉතින් මම තව දෙන්නෙකුගෙනුත් උදව් රගෙන තමයි සබ් එක හැදුවෙ. (උත්පල,චමොද්) මේ දෙන්න මට ගොඩක් උදව් කරා මේක කරන්න. Movie එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො. හොදයි මේක චීන කතාවක් මේ කතාව Imdb 7.7 අරගෙන…

මේක තමයි මගෙ පලවෙනි උපසිරසි ගැන්වීම.මටත් සබ් එකක් හදන්න ආස හිතිල කතාවක් හොයනකොට තමයි මට මේ කතාව හම්බුනේ. ඉතින් මම තව දෙන්නෙකුගෙනුත් උදව් රගෙන තමයි සබ් එක හැදුවෙ. (උත්පල,චමොද්) මේ දෙන්න මට ගොඩක් උදව් කරා මේක කරන්න. Movie එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො. හොදයි මේක චීන කතාවක් මේ කතාව Imdb 7.7 අරගෙන තියෙනවා. ඉතින් හිතාගන්නකො කොහොම කතාවක්ද කියල. Box office ගැන කිව්වොත් මෙක $723.65 million උපයාගන්න සමත්වෙලා තියෙනවා.

එහෙනම් අපි කතාව පැත්තට යමු.

ඔන්න සටනකින් තමයි කතාව පටන්ගන්නෙ. සටනෙදි දුශ්ටයා ව්නාස උනාම (රතු,නිල්) මුතු දෙකක් හැදෙනව. රතුපාට මුතුව යක්ශ මුතුවක් ඒක අවුරුදු තුනකින් විනාශ වෙන්න ඒකට දිව්‍ය ශාපයක් කරනවා. නිල්පාට මුතුවෙන් මිනිසුන්ගෙ අමරණීය දෙවියන් වන ලී ජින්ට පුතෙක් ඉපදෙයි කියල ඒ මුතු කෙනෙක්ට බාර දෙනවා. කොහොම කොහොම හරි අර රතුපාට මුතුවෙන් ලමය ඉපදෙන්නෙ…..

ඉතින් මන් මීට වැඩිය කතාව ගැන කියන්න යන්නෙ නෑ. මොකද කතාවෙ රසය අඩුවෙන හින්ද… ආ…තව මේකෙ මකරු එහෙමත් ඉන්නව. හිතා ගන්නකො කොහොමද කතාව කියලා.

කතාව බලලම ඉන්නකෝ. කතාව බලල comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් මගේ අනිත් උපසිරසියත් එක්ක හමුවෙමු.

ජය වේවා…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL/Bluray පිටපත් සඳහා අදාළ වේ.

38,813 downloadsDownload Ne-Zha-2019.zip77 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-02-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුස්

Subtitles

38,813 downloadsDownload Subtitles77 KB

47 comments

  1. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

    1. isuru srinath sjs

      පලමු සිංහල උපසිරැසිය වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා.. ආයෙත් සුපිරියකින් නැවත හමු වෙමු..

    2. chathus megha

      Thanks bro

    3. Anonymous

      තැන්ක්ස් බ්‍රදර්

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට ඒ වගේම පලවෙනි උපසිරසි නිර්මාණයට සුබ පතනව බ්‍රෝ :) :)
    දෙවනි සබ් එක විදිහට පුළුවන් නම් Minuscule: Mandibles From Far Away (2019) ෆිල්ම් එකට සබ් කරන්න :)
    ජය වේවා.!

    1. chathus megha

      Thanks

    2. rockz2020

      Minuscule ෆිල්ම් එක සබ් නැතුව බලන්න පුළුවන් වෙයි සහෝ මං හිතන්නේ,
      හරියට shaun the sheep වගේ.✌

  4. rockz2020

    පලමු උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම් සහෝ!✊❤
    බලාපොරොත්තුවෙන් හිටපු එකක්, දුන්න එකනම් වටිනවා✌
    තව තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි ජයවේවා!♡
    The Rising Hawk (2019)
    The Curse of the Were-Rabbit (2005)

    # ʕ•ᴥ•ʔ

  5. Shamal manojan

    සබ් එකට ස්තූතිය. Mulk 2018 ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද?

  6. Achi

    තැන්ක්ස් සහෝ සබ් එකට...තව සබ් කරන්න ගැම්ම ලැබේවා...

  7. nirodha uthpala

    Ambo trail eaka .. thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.

    1. chathus megha

      Thanks bro

  8. thilz

    thank you very much

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!

    1. chathus megha

      Thanks

  10. sashan

    තැන්ක්ස් බ්‍රෝ සබ් එකට ජය වේවා

  11. indika75

    thanks..

  12. D.Chamara

    bohoma sthuthi

  13. Shehan putha

    Thanks chathus...

  14. BlackHorse

    Thanks

  15. Aruna.Wish

    Colour out of space movie eke sinhala sub ekath dennako...

    1. chathus megha

      Mn balannam

  16. sum

    thank you

  17. nish47

    ස්තූතියි සහෝ

  18. Anonymous

    thanks bro

  19. Anonymous

    ස්තුතියි

  20. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      El

  22. Dewadithya

    Thanks for sub!

  23. ashan lankanath

    Thanks ...............good luck .....................
    To all the boys 2 2020 movie ekata sub denna ................

  24. gmpgmp

    THE UNTAMED 2019 DRAMA EKE SUB TIKA DENNAKO

  25. kanishka Amarasekara

    niyamai

  26. govindu2017

    fatta

    1. Anonymous

      ස්තුතියි ❤️..

  27. Pavith Wijesooriya

    පලමු උපසිරසියට සුබ පැතුම්!
    දිගටම මේ වගේ සුපිරී චිත්‍රපටි වලට උපසිරසි ලබා දෙන්න.
    ජය! ❤️

  28. Anonymous

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට ... ඉදිරියටත් මේ වගේ උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය උදා වේවා යැයි මා පතනවා... ජයා වේවා ....

  29. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  30. buddika

    good luck bro . thanks for thesub

  31. Madusha Wijesinghe

    Tnx boza

  32. Tharindu

    bohoma stuti upasirasiyata

  33. Snap Gen

    Thanks

  34. Anonymous

    Nezha 2 ekatath sub gennako...

  35. Akila Dilhara

    Thanks for Sub...

  36. Anonymous

    Thank you

  37. sahan kaushalya

    thanks for the sub, i am forever greatfull for u guys every subtitle downloaded on this website