මගෙ දරුවො දෙන්න මේ ලෝකෙ එලිය දකින දවසෙ මට මේ ලෝකෙන් සමුගෙන යන්නයි ඉරනමේ ලියවිලා තියෙන්නෙ. මම මගෙ නෝනව බලන්න යද්දි වාහනේ අනතුරකට ලක් වුනා. කේරල බෝඩරේ කිට්ටුව අලි කොටි වලස්සු, විස ගෝර සර්පයො පිරුනු මහ කැලේ මැද්දෙ දිය ඇල්ලක් ලග අපි හිර වෙලා. මම එක අඟලක් හරි හෙලවුනොත් වාහනේ පතුලක් නොපෙනෙන මහා ප්‍රපාතයක…
මගෙ දරුවො දෙන්න මේ ලෝකෙ එලිය දකින දවසෙ මට මේ ලෝකෙන් සමුගෙන යන්නයි ඉරනමේ ලියවිලා තියෙන්නෙ. මම මගෙ නෝනව බලන්න යද්දි වාහනේ අනතුරකට ලක් වුනා. කේරල බෝඩරේ කිට්ටුව අලි කොටි වලස්සු, විස ගෝර සර්පයො පිරුනු මහ කැලේ මැද්දෙ දිය ඇල්ලක් ලග අපි හිර වෙලා. මම එක අඟලක් හරි හෙලවුනොත් වාහනේ පතුලක් නොපෙනෙන මහා ප්‍රපාතයකට පෙරලෙනවා.
මගෙ ලග ෆෝන් දෙකක් තියෙනවා. එකක් සල්ලි නැතුව කපලා. ඒකෙන් වැඩක් ගන්නම බෑ. අනිත් ෆෝන් එකට සල්ලි දාන්න දීපු කෙනා සල්ලි දැම්මෙ නෑ. මගෙත් එක්ක ගිය රියදුරු වීරප්පාගෙ ෆෝන් එක බිම වැටිලා. වීරප්පට සිහියත් නැහැ. ඒ ෆෝන් එක ගන්න ගියොත් පල්ලමේ තමයි නතර වෙන්නෙ. මගෙ ෆෝන් එකට දෙන්නෙක්ගෙන් කෝල් එනවා.
එක්කෙනෙක් මගෙ නෝනා. එයා ලේබර් රූම් එකේ මම එනකන් බලන් ඉන්නවා. මම කොහොමද එයාට කියන්නෙ අපි ඉන්න තත්ත්වෙ ගැන? ඒත් ඇති යන්තම් එයා මස්සිනාට ෆෝන් එක දුන්නා. ඒත් එයා කතා කරද්දිම මෙන්න මගෙ එහා පැත්තෙ අඩි අටක් දිග නයෙක් පෙනය පුප්පගෙන මගෙ දිහා බලන් ඉන්නවා. ඌ එලියට ඇදිල යනවත් එක්කම, කෝල් එකත් කට් උනා.
ඊලගට කතා කලේ, නේනා. නේනා කියන්නෙ…. ම්ම්ම්…. මගෙ යාලුවෙක් කියන්නම්කො. එයාගෙන් මම කොච්චර නම් ඉල්ලුවත් පොලීසියට කියන්න කියල, එයා කලේ මට බැනල බැනල ෆෝන් එක කට් කරපු එක. කවුරුවත් ඇවිල්ල අපිව බේර ගත්තෙ නැත්නම් අපිට මෙතන මැරෙන්නයි වෙන්නෙ. ඊයෙ රෑ මගෙ දරුවො දොස්තරගෙ අතට එද්දිම ඒ වෙලාවෙදිම නොදන්නා ගිනි නිවන හමුදාවේ නිලධාරියෙක්ගෙ අතින් මාව මරනයෙන් බේර ගත්තා. ඒ දෙවියන්ගෙ අතද?
2018 අවුරුද්දෙ ජූලි මාසෙ 13 වෙනිද තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Ajoy Varma. රංගනයෙන් දායක වෙන්නෙ මලයාලම් සිනමාවේ කිරුලු පලන් Mohanlal, දමිල සිනමා නිළියක වන Nadhiya, සහ Parvatii Nair සමඟින් Suraj Venjaramoodu. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Stephen Devassy. ගීත ගායනයෙන් Mohanlal, Shreya Ghoshal,M. G. Sreekumar, Syam Prasad, Suraj Venjaramoodu, Vijay Yesudas, Sreeraj Sahajan, Tojan දායක වෙනවා.
ඉතින් සෑහෙන්න පරක්කු වෙලා හරි M.T.R තරිඳු රුක්ෂාන් අයිය බාරගෙන තිබුනු මේ චිත්‍රපටිය මාත් එහෙන් මෙහෙන් හවුල් වෙලා තමයි ඔබගේ රසවින්ඳනයට අරගෙන ආවේ. එහෙනම් තවත් චිත්‍රපටියකින් හම්බ වෙමු. කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා.

මෙම ලබා දී ඇති උපසිරසි DVD RIP පිටපත් සඳහා ගැළපේ.
5,235 downloadsDownload Neerali-2018.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට හා “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
24 comments
hegoda
Mayura
හානේ දහරක්කා මලයාලම් වලටත් බැස්සද
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!gihan perera
දෙන්නටම ගොඩක් ස්තුතියි...මොහාන්ලාල් නම් ඉතින් පට්ට ෆිලුමක් තමයි...M.T.R.තාම ආක්ෂේ ගේ gold ෆිලුම නැද්ද මචෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි දෙන්නටම...
Thashika
Malayalam walatawada thelugu and tamil film thama hoda
Randika dulshan
Thnkz for sub frnz️️️
යුරාන් ධනුක
බොහෝම ස්තූතියි දෙන්නටම...
Shehan putha
sthuthi depalatama jaya wewa !
ranga11112
thanks bro
jogy isuru
thanks bro n sis
Kulanjana Maduranga
subata thanks saho & sis...keep it up...
rangika Kariyawasam
තුන්දෙනාටම බුදු සරණයි. ජයවේවා බෝම තුති..
N_R
Thank You.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AyeshDushmantha
Thank you
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති දෙන්නටම...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!D.Chamara
oba depalatama bohoma sthuthi
rangika Kariyawasam
දෙන්නටම ජය වේවා.බෝම තුති ආ... දිගටම මලයාලමි සබි දෙමු
liyanage
නියමයි. ජයෙන් ජය......
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!තරිඳු රසාංග
සබ් එකට බොහොම ස්තුතියි දෙන්නටම!
Subhashini88
superb work bro. Thank you so much :D :D :D
SangeethRox
Thank you
amal
ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි.