ඔන්න යාලුවනෙ තවත් අලුත්ම කන්නඩ ෆිලුමක් අරගෙන ආවා.මේක කන්නඩ romance, comedy ගණයට වැටෙන ෆිලුමක් කිව්වොත් හරි. IMDB මීටරේ 7.7 ක ඉහළ අගයක් ගන්න මේ ෆිලුම සමත්වෙලා තියෙනවා .ඉතින් ෆිලුම ගැන කියන්න දෙයක් නෑනේ…මේකේ රංගනයෙන් දායක වෙන්නෙ shruti goradia,likith shetty,athiyutha kumar වගේ රංගන ශිල්පීන්…. මේක ඇත්…

ඔන්න යාලුවනෙ තවත් අලුත්ම කන්නඩ ෆිලුමක් අරගෙන ආවා.මේක කන්නඩ romance, comedy ගණයට වැටෙන ෆිලුමක් කිව්වොත් හරි. IMDB මීටරේ 7.7 ක ඉහළ අගයක් ගන්න මේ ෆිලුම සමත්වෙලා තියෙනවා .ඉතින් ෆිලුම ගැන කියන්න දෙයක් නෑනේ…මේකේ රංගනයෙන් දායක වෙන්නෙ shruti goradia,likith shetty,athiyutha kumar වගේ රංගන ශිල්පීන්….
මේක ඇත්තටම සාමාන්‍ය ක්‍රියාදාම කන්නඩ සිනමාව වෙනස් කරපු චිත්‍රපටයක්…සමාජයේ එතරම් කතා නොකරන කාටුන් ශිල්පියෙක්ගෙ ජීවිතේ කතාව තමයි මේකෙන් නිරූපනය වෙන්නෙ.ඒ වෘත්තියට සමාජයේ තියෙන තැන එහෙම මේ චිත්‍රපටයෙන් මනාව පෙන්නලා තියෙනවා ..
ඉතින් අපේ කතා නායකයා තමයි ගනපති.MBA උපාධිය අතරමග නවත්තලා දවස තිස්සෙම කාටුන් අදින කෙනෙක් තමයි එයා.අම්මා නැ තාත්තා විතරයි ඉන්නෙ.ඉතින් තාත්තා කියන්නේ මෙයාට ස්ථිර රස්සාවක් හොයාගන්න කියලා .ඒත් මෙයා කැමති නැ .කාටුන් අදින එක නවත්තන්න .ඒක මෙයාගෙ ආත්මය වෙලා තමයි තියෙන්නෙ .හැබැයි මිනිහා ඒකෙන් ඉස්සරහට යන්න බලන්නෙ නැ .එක තැනම තමයි ඉන්න බලන්නෙ.
මෙයාගෙ යාලුවෙක් ඉන්නවා බූශන් කියලා .ඉතින් එයා බලන් ඉදලා බැරිම තැන මෙයාගෙ නිර්මාණ කීපයක් ගනපති නමට එකවුන්ට් එකක් හදලා ෆේස්බුක් දානවා ..ඊටපස්සෙ මෙයාට පත්තර ආයතනයකට යන්න හම්බෙනවා .එතනදි තමයි ගනපතිගෙ ආදර කතාව පටන් ගන්නෙ.එතන වැඩ කරනවා ශෘති කියලා ගෑනු ලමයෙක්.එයා ගනපතිගෙ ස්කෝලේ .ස්කෝලේ කාලේ ගනපති මේ කෙල්ලට තමයි ආදරෙ කරලා තියෙන්නෙ ඒත් කියන්න බැරිවෙලා …
ඉතින් ගනපතිට පට්ටම සතුටුයි .ඉතින් දවසක් ගනපති මේ කෙල්ලට කැමති කියන්න යනවා ..බය වැඩි කමටම ෆිට් එක හැදිලා ශෘති ඉස්සරහම ගනපති වැටෙනවා …ඒ කෙල්ල මෙයත් එක්ක රෝහලටත් යනවා ..හැබැයි ඊටපස්සෙ උනේ ගනපති හිතපු නැති දෙයක් ශෘතිගෙ පෙම්වතා රෝහලට එනවා …ඉතින් එදා ගනපති තීරණය කරනවා .එයාගෙ ආදරෙ ඉවරයි .දැන් තමුන්ගෙ අනාගතේ ගැන හිතන්න ඕන කියලා ..
ගනපතිට තව ලෙඩක් තියෙනවා .එයාගෙ වම් අත එයාට පාලනය කරන්න බැ.දවසක් ශෘති එක්ක ගනපති යනකොට ගෑනු ලමයෙක්ගෙ පිටිපස්සට ගනපති වම් අතින් ගහනවා .ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි .ඒත් ඒ ගෑනුලමය ගනපතිටයි ශෘතිටයි දෙන්නටම බනිනවා..ඉතින් එදා ශෘති ගනපති එක්ක තරහා වෙනවා ..ගනපති කොච්චර තේරුම් කරන්න හැදුවත් එයා පිලිගන්නෙ නැ …ගනපති සෑහෙන්න මානසිකව වැටෙනවා .එයා වෛද්‍යවරයෙක් ලගටත් යනවා ..මේක ගැන අහන්න..වෛද්‍යවරයා කියන්නේ මේකට සැත්කමක් කරන්න ඕන කියලා .ඒත් සම්පූර්ණයෙන්ම හොද කරන්න බැ කියලත් කියනවා ..
ඉතින් මේ අබාධ තියාගෙන ගනපති කොහොමද අනාගතේට මුහුණ දෙන්නෙ…ආදරෙ දිනාගනීද…සමාජෙට ආදර්ශයක් දෙන මේ කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා . ඔබට ජය……!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.
6,987 downloadsDownload Sankashta-Kara-Ganapathi-2018.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චතුර පෙරේරා
Subtitles
48 comments
Kantha_DLA
Kaushan Rasanga
Tnx bro ❤️
superlahiru5678
ela
nimmi
sub eka wada na
jonty
weda nehene mokada karanne ekata
Dhanush
වැඩ බංං
Salithavimuthsara
na bn
snak
machan sub eka wada na
Chathura_Wasala
Thanks bro..
Eranda Malith 2.0
සුපිරි මචන්
ස්තූතියි සබ් එකට
ජයවේවාNilush Angana
SUB EKATA THANX
Hasi_90
Link 1ka thiyanawada kage gawahari :(
sooriyapatabadige
Thanks for sub ........ (darshange chakravarthy film ekata sub dennako please...........)
Kovidu
බොහොමත්ම ස්තූතියි සහෝ ........ චතුර සහෝගෙන් මලයාලම් තමා ඕනේ.. ජය!!!
ranga11112
ස්තුතියි bro
thisara shanaka prince
sab ekata thanks
nish47
thanks saho
Dhanush Narangoda
තෑන්ක්ස් මචං
Kulanjana Maduranga
subata thanks...
Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
N_R
Thank You.
Amal_indika
thank you bro....
Lahiri
thankz saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chamithlhr
weda na
Kavinduprabashaka
Thanx brother
Prasamadukg
Sub wedada neththe ai
D.Chamara
bohoma sthuthi saooo
pasindu kavishka
sub එක වැඩ කරන්නෙ නෑනෙ.
Sithumaaa
Brother sub eka weda neenee
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති සහෝ...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!ASELAHATHTHOTUWA
sub eka akuru wenas
mokada karanne akuru penne nahachamith_sandaruwan
thanks aaaaaaa.. patta kolla sub eka nm
chamith_sandaruwan
aiyo me sub eka hadanna beda den komada me film eka balanna, ada ude hdai kiyala hithuwe ath ne , plz meka hdanna be nm kiynna
harshana912
sub eke wachana adui meka balanna baha...plz aye hadanna..
Amila12355
ස්තූතියි ✌️✌️✌️
madhusankha
Thanks bro....
heshindu
sub eka wada na machan
amilap
VLC eke play karanna bro
MadhuBandara
thank you yaluwa
amilap
sub eka KMPLAYER eke wada na VLC eke wada
nish47
ela bro
PasinDuShanuKa
Gom,KMP වල වැඩ නෑ.
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!nish47
thanks mchn
neelanethra
ස්තූතියි .
hasinuwa
sub ekata
hasinuwa
thanx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!