ඔන්න පුළුවන් තරම් ඉක්මනට මගේ ඊලග උපසිරසත් අරගෙන ආවා..ඔයාලට මතක ඇතිනෙ කලින් පාර ශෝට් ෆිල්ම් 3ක් ඔය ගොල්ලන්ට අරගෙන ආවා..ඒකට කමෙන්ට් දාලා සහයෝගය දුන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි..මේ පාර තමයි පලවෙනි වතාවට දමිල සිනමාපටයකට උපසිරසක් අරන් ආවේ..මට පුලුවන් උපරිමයෙන් ඔයාලට හොදින් රස විදින්න පුළුවන් වෙන්න මම…
ඔන්න පුළුවන් තරම් ඉක්මනට මගේ ඊලග උපසිරසත් අරගෙන ආවා..ඔයාලට මතක ඇතිනෙ කලින් පාර ශෝට් ෆිල්ම් 3ක් ඔය ගොල්ලන්ට අරගෙන ආවා..ඒකට කමෙන්ට් දාලා සහයෝගය දුන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි..මේ පාර තමයි පලවෙනි වතාවට දමිල සිනමාපටයකට උපසිරසක් අරන් ආවේ..මට පුලුවන් උපරිමයෙන් ඔයාලට හොදින් රස විදින්න පුළුවන් වෙන්න මම මේ උපසිරස සකස් කරා..මොනවහරි අඩුපාඩුවක් තිබ්බොත් ඒකට සමාවෙලා ඒ ගැන මාව දැනුවත් කරන්න.. අපි දැන් මේ සිනමාපටය නරඹන්න කලින් මේ සිනමාපටය ගැන විස්තර ටිකක් දැන ගෙන ඉමු..
2017 නොවැම්බර් 10 දින තිරගතවීම් ආරම්භ උන මේ සිනමාපටය දමිල සහ තෙලිගු යන භාෂා දෙකෙන්ම සමන්විතයි. imdb 5.4ක් සමගින් මෙහි ප්‍රධාන චරිත වලට,Sundeep Kishan,Vikranth Santhosh,Mehreen Pirzada වැනි ජනපිය නලු නිලියන් රංගනයෙන් දායක වී ඇත.
තමන්ගේ හොදම යාලුවා තමන්ට හොරෙන් තමන්ගේම නංගි එක්ක පටන් ගන්නා ආදර හුටපටයක් තමන්ගේ අම්මා දැන ගෙන නංගිව අරන් ඉක්මනට ගෙදර එන්න කියන මොහොතක ඔවුන් දෙදෙනා ගෙදර එන අතරමග ඔවුන් දෙදෙනාම මරන්න මැර පිරිසක් එනවා.හදිස්සියේම මරන්න එන මැර පිරිස නෑ නෑ මේ ඉන්නෙ වෙන කෙනෙක් කියලා ඒ වැඩේ නතර කරලා එතනින් යනවා..ඊට පසුව ඔහු දැනගන්නවා මරන්න ඇවිල්ලා තියෙන්නේ ඔහුගෙ යාලුවව කියලා..ඉතින් මොහු හොයන්න පටන් ගන්නවා මොකටද ඒ මැරයො මොකටද තමන්ගේ යාලුවව මරන්න ඇවිල්ලා තියෙන්නේ ?කවුරු කිව්ව හන්දද ඇවිත් තියෙන්නේ කියලා..ඉතින් ඔහුට මේ දේවල් හොයාගන්න ලැබෙයිද..ඔහු මේ දේවල් කොහොම හොයාගනීද?ඒ අතරතුර මැරයො ආය තමන්ගේ යාලුවව මරන්න එයිද??මේ දේවල් කිව්වොත් ඉතින් කතාවෙ අගයක් නෑනේ..ඒ හන්දා කතාව බලලම ඒ දේවල් දැනගන්න කියලා ඉල්ලා සිටිනවා.
ඇත්තටම මම ලිපි නම ලියන්න දන්නේ නෑ ඒ හන්දා ලිපිය ගැන නම වැඩියෙ හිතන්න එපා..එහෙනම් තවත් උපසිරසකින් හම්බවෙනකම් ගිහින් එන්නම්.. හැමෝටම ජය වේවා…
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත සඳහා අදාළ වේ.
4,435 downloadsDownload Nenjil-Thunivirundhal-2017.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/imesh-lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉමේෂ් ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉමේෂ් ලක්ෂාන්
Subtitles
15 comments
ranga11112
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉමේෂ් සහෝ.
ජයෙන් ජය.Pasindu_Amanda
උපසිරැසියට බොහොම ස්තූතියි...
ජය වේවාBoB1
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!SP
Nice. Thnq
kalana_bandara
nice
sashindramax
Thank bro jayawewa
tharidu sagara
උපසිරැසියට බොහොම ස්තූතියි…
ජය වේවාLahiri
thanz saho
Dhananjaya.Gajanayaka
උපසිරැසියට ගොඩක් ස්තූතියි ජය වේවා!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank You Saho......
Oyala me karana Kapawimata Bohoma Pin...
Karana Kiyana Siyaluma Hoda Dewal Sarthaka Weva.....
TheruwanSaranay