ඔන්න මගේ පළවෙනි උපසිරැසිය. හැමදාම උපසිරසි බාලා බලන එකේ මමත් එකක් කරා ඕන ඔහේ.මුළිනම ස්තුතියි කරන්න ඕන මේක මට වෙන් කරලා දුන්න ශාන් විමුක්ති සහෝට. කරලම බලන්න ඕන උපසිරසියක් කරන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියලා. කාලය…? දැන් අපි ෆිලුම දිහා බලමු. මේක පට්ට පතුරු ෆිලුමක්. IMDB එකට අනුව 6.2ක් අරන් තියෙන මේ ෆිල…
ඔන්න මගේ පළවෙනි උපසිරැසිය. හැමදාම උපසිරසි බාලා බලන එකේ මමත් එකක් කරා ඕන ඔහේ.මුළිනම ස්තුතියි කරන්න ඕන මේක මට වෙන් කරලා දුන්න ශාන් විමුක්ති සහෝට. කරලම බලන්න ඕන උපසිරසියක් කරන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියලා. කාලය…?
දැන් අපි ෆිලුම දිහා බලමු. මේක පට්ට පතුරු ෆිලුමක්. IMDB එකට අනුව 6.2ක් අරන් තියෙන මේ ෆිලුම බැලුවට නම් කිසිම පාඩුවක් නැ. මුල ඉදන් අගට එක දිගටම කුතුහලය, ආදරය, යුද්ධ, පිටසක්වලයෝ, කාල තරණය, නව තාක්ෂනය, අතීතය, කියන මේ ඔක්කොම මේකේ තියෙනවා.මේකේ වෙන්නේ අනාගතයේ පිටසක්වල ජීවින් අපේ ලෝකය ආක්රමණය කරනවා.ලෝකයේ හැම රටක්ම මේ ආක්රමණය මැඩපවත්වන්න අසමත් උනත් චීනය මේක අතහරින්නේ නැ. රොබෝලා හදලා පිටසක්වල ආක්රමිනකයන් එක්ක සටනට යවනවා. නමුත් එකත් හරියන්නේ නැ. චෙන් (Tiger Hu Chen) තමයි මේකේ ප්රධාන භූමිකාව කරන්නේ. මෙයා ඇවිල්ල චීන සටන් චිත්රපටවල සටන් අධ්යක්ෂක කෙනෙක්. “The Matrix” චිත්රපටයේ කුංග් ෆූ සටන් ටික කරලා තියෙන්නේ මෙයා. ඉතින් තවත් මෙයා ගැන කියන්න ඕන නැනේ.චෙන් මේ පිටසක්වල ජිවියෙක්ව යුධ බිමේදී එයාගේ කුංග් ෆූ වලින් මරලා දානවා. එකෙන් මෙගොලෝ තේරුම් ගන්නවා නවීන අවි ආයුධ වලට වඩා කුංග් ෆූ වලින් මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියලා.
එත් ප්රශ්නේ වෙන්නේ චෙන්ගේ කුංග් ෆූ දැනුම මේ වැඩේට ප්රමාණවත් නොවන එක. එකට මේ ගොල්ලො කරන්නේ මිනිස් රුවට, ක්රියාකාරිත්වයට සමාන රොබෝ කෙනෙක් අතීතයට යවන එක නියම කුංග් ෆූ ඉගෙන ගන්න..රොබෝ මේ ගමන තනියමද යන්නේ? රොබෝට පුළුවන් වෙයිද නියම කුංග් ෆූ ඉගෙන ගන්න? පිටසක්වලයෝ මේ ඔක්කොම කරන කන් නිකන් බලන් ඉන්නවද? අතීතය වෙනස් වෙයිද? අනාගතය බෙරෙයිද? මේ ඔක්කොම දැනගන්න මේක අරන්ම බලන්න. තවත් උපසිරසියකින් හමු වෙමු. බුදු සරණයි. “අනාගතය බේරා ගැනීමටඅතීතයට වීර චාරිකාවක්”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
8,834 downloadsDownload Kung.Fu_.Traveler.2017-1.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Praneeth-Gunasekara-e1526910785252.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්රණීත් ගුණසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
ප්රණීත් ගුණසේකර
Subtitles
72 comments
THE NEW FOLDER
praneeth01
thanks
Gathsara Umesh
Piliganawa sinhala sub samajayata..
Palaweni upasiresiyt hadawathinm subapethum sahoodaraya...
Ikmninm deweni upasiresiyen hamuwemu neda....
Jayawewaaaa.....!!!!praneeth01
ela
geeganagamage
සිංහල සබ් එකට බොහොම ස්තුතියි ඒ වගේම පුළුවන්නම් Tremors 6 එකටත් සබ් දෙන්න.
praneeth01
balamu api
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!dsdkavishka
Fattama , bohoma sthuthi sub ekata
shadow@worker
elama bro kohomada film balanava vage neve needa sub kirilla
nirodha uthpala
Thx bn thx for sub bro obata jaya digatama sub denna labeva kiya hadavatinma partana karanava bro ....
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි............................
Harindra kumara
එල එල...පළමු උපසිරැසියට උණුසුම් සුභ පැතුම්....
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....
ඔබට ජය.......!darshana100
niyamai saho suba patum pala weni sub akata
praneeth01
බොහොම ස්තුතියි
SanjulaJeter
thanks
praneeth01
බොහොම ස්තුතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි.
පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්praneeth01
බොහොම ස්තූතියි
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්රණීත් සහෝ.
ජයෙන් ජය.praneeth01
ස්තුතියි.
saduhiru1
upasirasiyata thanks...
praneeth01
බොහොම ස්තූතියි
ushan
tnx
Prabodha Madhusankha Hettiarachchi
Thank brooo sub ekata..
praneeth01
ස්තුතියි
malith
Ela ela
Ishan Madusha
පළමු උපසිරැසියට සුබපැතුම්
බොහොම ස්තූතියිkaweesha kalyana
thanx for sub.
AsithaDilruwan
ela ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
praneeth01
ලොකු මහත්තයත් කොමෙන්ට් කොරලා. බොහොම ස්තුතියි
Rismin
:P
:P
:P
:P
Esoft2018
kung fu travel sub eka nene soyagata noheka kiyala wetenne ei
praneeth01
dan hari
aks
thanks...
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
praneeth01
ස්තුතියි
roxxpissa
Saho Sub Eka Download krnn denne nene not found error ekak enwa... 1st sub ekat suba pathum...
roxxpissa
sub eka denne nene error ekak enwa plz saho hdal dennako puluwannm... congratulations first sub ekat☺
praneeth01
mage nam vada karanawa. sub eka download karaganna bari nam email eka ewanna.
lasantharajith
Anaa. Praneeth aiya. Meka bagena balannam. Ela ela
kent parker
thanks
gayya84
sub eke erro ekak enawa
dumindasujeewa
me sub eka download wenne na
naveen chathura randimal wickramarathna
thank you very much for the subtitle..... best of luck!!!!!
menikdiwela
6
00:01:01,645 --> 00:01:04,273
මානව වර්ගයා ඔවුන්ගේ ජාතීන්
සහ රටවල් සංවිධානාත්මකව සංවිධානය කිරීමට7
00:01:04,315 --z> 00:01:05,608 #me line eke tiyena "z" akura ain wenna ona neda?
අත්වැල් බැඳගත්හ.tharidu sagara
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
ජය වේවාHashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Sanjeewa2010
Thnxxxxxxxxxx
Harsha95727
superb brother
Chathusanka
Eee web copy ekt sub eka galpennane bro
Dave
Thanx broh
thusitharhm
thx
Amilaprasad814
Sub එකට tanx 2 kotase sub එකත් damu
gayanmagee
thanks
Madusha_fdz
ELa
mdarshana1997
මේකේ දෙවෙනි කොටසටත් සබ් එක දෙන්නකෝ
MAALnath
Thanks .............good luck ....................................
Nidi
ප්රණීත්, ස්තුතියි.
බයිස්කෝප් රසික සැම වෙනුවෙන් වෙහෙසී ලස්සන ෆිලුමකට ලස්සනට සබ්ස් දුන්නාට.
දිගටම වෙහෙසෙන්න අපි වෙනුවෙන්!Rismin
Kung Fu Traveler 2 sinhala sub ekath denna barida?? 2017 movies dekama awith thiyenne
Sanjeewa13
Thanks broo...
Dilshan Kelum
Thanks bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Kung Fu Traveler (2017) Sinhala Subtitles | කුංග් ෆූ උදෙසා අතීතයට ! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Kung-Fu-Traveler-2017.jpg)
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…