කොහොමද යාළුවනේ මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම. වැරදි තියෙනවනන් සමාවෙන්න. මම අද ඕගොල්ලන්ට ගෙනාවේ සුපිරි බයිස්කෝප් එකක්. මේක IMDB 5.8 ගන්න සමත් වෙලා තියෙන සුපිරි ෆිල්ම් එකක්. කතාව ගැන කියනවනන් අලුත් ඉස්කෝලෙට එන Mike කියලා කොල්ලෙක් ගැන තමයි කතාව තියෙන්නේ. මෙයාට ටිකක වැඩිපුර තරහා යනවා. ඒ වෙලාවට එයා කරන ද…

Never-Back-Down-2-The-Beatdown-(2011)

කොහොමද යාළුවනේ මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම. වැරදි තියෙනවනන් සමාවෙන්න. මම අද ඕගොල්ලන්ට ගෙනාවේ සුපිරි බයිස්කෝප් එකක්. මේක IMDB 5.8 ගන්න සමත් වෙලා තියෙන සුපිරි ෆිල්ම් එකක්.

කතාව ගැන කියනවනන් අලුත් ඉස්කෝලෙට එන Mike කියලා කොල්ලෙක් ගැන තමයි කතාව තියෙන්නේ. මෙයාට ටිකක වැඩිපුර තරහා යනවා. ඒ වෙලාවට එයා කරන දේවල් එයාවත් දන්නෑ. මෙයාට යාලුවො ටිකකුත් ඉන්නවා. එයාට මොකද වෙන්නේ? එයා කොහොමද තරහා පාලනය කරගන්නේ? එයා Beat down එකට යන්නේ? එයාගෙ යාලුවො මොනවගේද කියලා ඔයාලම අරගෙන බලන්ඩ.

Never Back Down 2: The Beatdown (2011) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

C60FA6AAB01D99AA924DF75C5E35FD86EA4CEDC5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,119 downloadsDownload Never-Back-Down-2-The-Beatdown-2011.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසිත-සුවිමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත සුවිමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසිත සුවිමාල්

Subtitles

3,119 downloadsDownload Subtitles315 B

22 comments

  1. Shanu

    Adath manda palaweniya? ela kollo, palaweni wdeta subha pathum, keep it up! JAYA WEWA!!!!

  2. වරුණ රංගජිත් (වරූ)

    එල එල ආ..
    සුපිරි එකක් වගේ..
    තෑන්ක්ස්..
    ජය වේවා..

  3. Kulanjana Maduranga

    niyama filumak....subata thanks HASITHA saho.digatama sub denn.jaya wewa........

  4. indunil

    shik! adat palaweniya wenna bari unane.ela film ekakne.sira wadak bn

  5. රොයිලි

    බොහොම ස්තූතියි හසිත සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට.
    ජය෴෴ :P :P

  6. chamara southern

    palaweni upasirasiyata suba pathanawa hasitha mallige , digatama sub denna , obata jaya...

  7. Srimal Priyanaga

    ජය වේවා!

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. chaminda

    1st 1ne... ohoma thawa godak dura yan aaaaaaaaaaaaaaaaaaaaaa

  10. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. shan

    thanks machan

  12. කැලුම් ගුණසේකර

    පලවෙනි එකෙයි මේකෙයි සම්බන්ධයක් නෑ වගේ නේද? ස්තුතියි සහෝ. සාදරයෙන් පිලිගන්නවා අඩවියට.

  13. nuwan

    සුපිරි කොල්ලෝ සුපිරි.... අංගනයට සාදරයෙන් පිලිගන්නව!!!!!

  14. indika

    ස්තුතියි සහෝ..... :)

  15. “චූටී මල්ලි”

    මේ ටයිප් එකට
    එච්චර කැමති නෑ බන් දැන්
    එල එල කෝම උනත්
    සබට තුති
    ඔබට ජය..................

  16. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි.. සාදරයෙන් පිලිගන්නවා අඩවියට
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  17. gayan

    Elaaaz

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. nish47

    ස්තූතියි සහෝ

  20. Shihan

    Sub ekata tnx...jaya wewa...♥️

  21. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට

  22. Nishan S Ariyarathna

    thanks