Watch Trailer

Race Gurram (2014) | මැර දේශපාලනයට එරෙහිව…. [සිංහල උපසිරසි සමඟ]

මේ සලරුව මුලින් වෙන කෙනෙක් තමයි භාරගෙන තිබුනේ. නමුත් පෙර කල පිනකටද කොහොද රොයිල් අයියා මට කරන්න කියලා දුන්නා. සතුටින් භාර ගත්තා ඒත් ටික දවසක් ගියා කරන්න. මොකද මෙයට පස්සේ අපු අලුත් සලරුවකට උපසිරැසි කරන්න යාම නිසා. මෙය අන්තර් ජාලයේ ඉංග්‍රිසි භාෂාවකින් නිකුත් වී නොමැති නිසා මගේ යාලුවාගේ පිහිට පතාගෙන යන…

Race Gurram (2014)

මේ සලරුව මුලින් වෙන කෙනෙක් තමයි භාරගෙන තිබුනේ. නමුත් පෙර කල පිනකටද කොහොද රොයිල් අයියා මට කරන්න කියලා දුන්නා. සතුටින් භාර ගත්තා ඒත් ටික දවසක් ගියා කරන්න. මොකද මෙයට පස්සේ අපු අලුත් සලරුවකට උපසිරැසි කරන්න යාම නිසා. මෙය අන්තර් ජාලයේ ඉංග්‍රිසි භාෂාවකින් නිකුත් වී නොමැති නිසා මගේ යාලුවාගේ පිහිට පතාගෙන යන්න මට සිදුවුනා. 2014 අප්‍රෙල් 11 දින තිරගතවුන මෙම සලරුවේ IMDb අගය 7.5/10 අරගෙන තියෙනවා. ඔයා කවුුරුත් දන්න කියන තෙලිගු සිනමාවේ සුපරි නලුවෙකු වන අල්ලු අර්ජුන් රංගනයෙන් දායක වෙන සලරැවේ. ක්‍රියාදාම සහ විකට ගනයට ඇතුලත් කරගන්න පුලුවන්.

කතාව දිහාවට හැරෙමු. රාම් සහ ලක්‍ෂ්මන් කියලා සහෝදරයන් දෙදෙනක් ඉන්නවා. රාම් කියන්නේ ලක්‍ෂ්මන්ගේ (අල්ලු අර්ජුන්) අයියා. රාම් පාසලේ හිටිද දක්‍ෂතම සිසුවෙක්. ලක්‍ෂ්මන් ටිකක් නරක චරිතයක්. නමුත් එයාට ලක්‍ෂ්මන් කියලා කතා කරනවට කැමති නැහැ. නම වෙනස් කරගෙන තිබුනේ ලකී කියලා චන්ඩියෙකුගේ නමක් විදියට. මේ දෙන්නා කොහාමත් ගැලපෙන්නේ නැහැ. නිතරම දෙන්නා අතර රණ්ඩු. මේ දෙන්නා අතර තිබ්බේ ලොකු ආරවුලක්. ඉතින් ඔන්න රාම් ඉගෙනගෙන ඒසීපී කෙනෙක් වෙනවා. නමුත් ලකී රස්තියාදු ගහනවා යාළුවෝ එකක් බොනවා. ඉතින් ඔන්න මේකේ ඉන්න මැරයා තමයි ශිවා රෙඩ්ඩී කියලා කෙනෙක්. ඔයා පුදගලයත් එක්ක ඒසීපී රාම් ආරවුලක් ඇති කරගන්නවා. ඒසීපී රාම්ව ශිවා රෙඩ්ඩි මරන්න උත්සහ කිරීමේදී ලකී තමයි ඒකට පැටලෙන්නේ. ඊට පස්සේ ඉතින් වලිම තමයි. බලන්නකෝ මගේ පළමු තෙලිගු එක ‍කොහොමද කියලා. තව අලුත් සලරුවකින් හමුවෙමු.

Race Gurram (2014) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

05F6C966270FDE8CDF06E3EE7BA5363D473D36E6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

17,843 downloadsDownload Race-Gurram-2014.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් ධනුෂ්ක (ධනු) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)

Subtitles

17,843 downloadsDownload Subtitles77 KB

73 comments

  1. Vidura

    Tnx Machan

  2. Bunny

    Niyamai machan.. meka danakam balagena hitiye..

  3. darshana

    super machan

  4. udayanga

    meke direct link eka fb page ekata dandakoo... :)

  5. නලින් පෙරේරා

    ස්තුතියි සදුනා!!

    ජය වේවා!

  6. kasun viraj

    niyamai mcn patta wage
    jayawewa

  7. aa

    patta machan

  8. kalana

    maxxa machan

  9. VIRAJ

    THANKS mchn.

  10. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි‍යි.
    ‍නි‍ය‍ම‍යි...
    ‍ඔ‍යා ‍මේ‍ක ‍දෙ‍න‍වා ‍කි‍ය‍ලා ‍දන්‍‍න‍වා.
    ‍ඒ ‍හින්‍‍දා ‍දෙ‍න‍කම්‍ ‍බ‍ලා‍ගෙ‍න ‍හි‍ටි‍යා, ‍ස‍දුන්‍ ‍අ‍යි‍යේ.
    ‍මේ‍ක ‍ආ‍පූ ‍කා‍ලේ, ස්‍ක්‍රීන්‍ ‍කො‍පි‍ය ‍‍බැ‍ලු‍වා.
    ‍න‍මුත්‍ ‍කි‍සි ‍තේ‍රු‍මක්‍ ‍නැ‍ති ‍උ‍නා ‍බ‍ල‍පු ‍එ‍කෙන්‍.
    ‍මො‍ක‍ද ‍මේ‍ක ‍ම‍ම ‍නො‍දන්‍‍න ‍බා‍ශා‍වක්‍ ‍නි‍සාත්‍, ‍සිං‍‍හ‍ල ‍සබ්‍ ‍එ‍ක ‍නො‍ති‍බු ‍නි‍සා‍වෙ‍නුත්‍.
    ‍දැන්‍ ‍තේ‍රෙ‍න ‍සිං‍‍හ‍ලෙන්‍ ‍ක‍තා‍ව ‍උ‍ප‍රි‍ම ‍අන්‍‍ද‍මින්‍ ‍ර‍ස‍වි‍දි‍ය ‍හැ‍කි‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍වි‍ශාල්‍‍ගේ ‍එ‍කත්‍ ‍ආ‍පූ ‍ග‍මන්‍ ‍දෙන්‍‍න.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!!!!
    ‍සි‍ය‍ලු ‍වැ‍ඩ‍ක‍ට‍යු‍තු ‍සාර්‍ථ‍ක ‍වේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  11. prasad

    Supiri machan...me sub eka enakal maga balagena hitiye...

  12. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. මේකා ඉන්න ෆිලුමක් නොබලා ඉන්නේ කොහොමද? අනිවා බලනවා. උපසිරැසට තුති. ඔබට ජය.

  13. raji

    සුපිරි මචෝ... මේක දානකම්ම තමයි බලන් හිටියේ.එළකිරි ආ.....

  14. Suu

    Thank u

  15. Yenu

    Thank you very much..............

  16. ujitha

    onna banna demma..
    obata pin..

  17. තිසර නියෝ (Thisara Buddhika)

    පේන හැටියටනම් සුපිරියි වගේ.
    මෙන්න බාන්න දානවා,
    සබට තුති සහෝ,
    ජයවේවා.
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු.

  18. චාරුක ලක්ෂිත

    පට්ට සහෝ...
    අසාවෙන් හිටියේ....
    සන් එකට තුති....

  19. Kasun

    Thank machooo

  20. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  21. #ChalinduDeshan (කිනා)

    මුගෙ ඒවනං ඉතිං අතාරින්නෙම නෑ
    එලම තම
    ජයමවේවා!

  22. sachii

    thnk u !

  23. Pushpa

    niyamai machoooo....

  24. Chanaka Hasitha Naveendra

    patta thamai hodeeee

  25. වරුණ රංගජිත් (වරූ)

    නියමයි මචෝ...
    නියමයි..
    මේක දෙනවා කියලා කිව්වවේ කලින්ම..
    ඔන්න ඉතින් බෑමක් තමයි..
    තැන්කු තැන්කු සබට ..
    ඉදිරියටම යමු..
    ජයම වේවා...

  26. dumidu

    thank's lot bro....

  27. Kulanjana Maduranga

    me filuma nm denakm balan hitapu 1k.aye 2k na bamak....subata thanks SADUN saho.ohoma ymu.jaya wewa.............

  28. ලක්ෂාන් නිලංක

    එල මචන්...මේක දෙනකන් බලාගෙන හිටියෙ සබට බොහොම තුති...ජය වේවා...!

  29. dilshan

    thank you

  30. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Umesh

    Tanx bro.....

  32. ශාන් විමුක්ති [විමා]

    අපේ අය විනෝදෙට උපසිරසි ලබදෙනකොට අනිත් පැත්තේ ඉදන් බුරන උදවිය මේවගෙන් කාල ඇදල ඉන්නව වගේ ඒ දොඩවන දෙඩවිල්ලෙන් තේරෙන්නේ
    පමා වෙලා දීලත් 4000+
    බොහොම ස්තුතියි සඳුන් සහෝ උපසිරසට

  33. nuwan

    thanks all of you..

  34. සමීර චතුරංග

    නියමයි මචෝ..
    පරක්කු උණත් මොකද දවසක් ඇතුළත බාගත කිරීම් ගාන දිහා බැලුවාම
    අපි සබ් දෙනකන්ම ඉන්න කට්ටියක් ඉන්නවා කියලා පැහැදිළියි...
    දිගටම සුපිරි ෆිල්ම් වලට සබ් දෙමු මචෝ.. ජයෙන් ජයම වේවා!!!!

  35. ANJANA

    Thanks...

  36. sameera50354

    onna mamath gatta bro thanks

  37. Menu

    bohoma sthuthi aiye... !!!!

  38. Lakshan

    thnx bro

  39. kavi

    sub ekata godak sthuthi danu

  40. සඳුන් තාරක

    හදිස්සියට බාගෙන බැලුවා දැන් සිංහල සබ් එක්කම ආයෙත් බලන්න පුලුවන්.
    බොහොම ස්තූතියි සඳුන් සහෝ . . . !

  41. අදිත ප්‍රවීන්

    සමාවෙන්න පරක්කු වුණාට ප්‍රතිචාරයක් දක්වන්න .
    බොහොම ස්තුතියි උපසිරැසියට .
    බාලා තියාගත්තත් සබ ලැබෙන බව දන්න නිසා බැලුවේ නෑ .
    ඔයාගේ සබත් එක්කම බැලුවා ඔන්න .
    සබත් හොඳට තිබුණා .සුභ පතනවා !
    :D

  42. ගයාන් රූකාන්ත

    පරක්කු උනාට කමා කරන්න ඕනේ
    මම නම් මේක ආපු දවස් වලම බැලුවා
    අල්ලු අර්ජුන් ඉන්න නිසා,ඉඩක් ලැබුණු ගමන්ම
    ආයෙමත් සිංහලත් එක්කම බලනවා
    සබට බොහොම තුති සදුන් සහෝ ජය.!! :) :)

  43. ajith ranjan

    bokka ela :*

  44. DNTDS

    Sub 1ta Godak Thanks.....

  45. indika

    ස්තුතියි සහෝ..... :)

  46. “චූටී මල්ලි”

    අනිවා බැලීමක්
    සබ ගත්තා
    එල
    සබට තුති
    ඔබට ජය..................

  47. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  48. Tishan kavindra

    Thank you machan
    elaas

  49. Sach

    සබට තුති සහෝ !!!!!!!

  50. Lasantha

    THANKS Film 1kata..........................

Load more comments