කොහොමද යාළුවනේ….. ඔන්න අදක් ආවා අලුත් ලස්සන සලරුවක් අරගෙන. ඉතිං ඒ විස්තර කියන්න කලිං කාරණා දෙක තුනක් තියනවා කියන්න. මං මුලින්ම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මගෙ බයිස්කෝප් යාළුවන්ට, මම අනතුරකට ලක් වුණා කියලා කිව්වාම මගේ යාළුවෝ මට ඉක්මන් සුවය පතලා තිබුණා. ඔයාලගෙ පිහිටෙන් දැන් මට හුඟක් හොඳයි. මට මේ සලරුව ගැ…

කොහොමද යාළුවනේ….. ඔන්න අදක් ආවා අලුත් ලස්සන සලරුවක් අරගෙන. ඉතිං ඒ විස්තර කියන්න කලිං කාරණා දෙක තුනක් තියනවා කියන්න.
- මං මුලින්ම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මගෙ බයිස්කෝප් යාළුවන්ට, මම අනතුරකට ලක් වුණා කියලා කිව්වාම මගේ යාළුවෝ මට ඉක්මන් සුවය පතලා තිබුණා. ඔයාලගෙ පිහිටෙන් දැන් මට හුඟක් හොඳයි.
- මට මේ සලරුව ගැන දැනුවත් කලේ සමීර කරුණාරත්න සහෝදරයා. ඉතිං සමීර සහෝ..ට මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ වාගෙ ලස්සන සලරුවක් ගැන දැනුවත් කල එකට. ඒ වාගෙම මං සමාව ඉල්ලනවා ඔයාල හැමෝගෙන්ම මේක ගේන්න ටිකක් පමා වුණා ට. මොකද මං මේක බාරගෙන සති දෙකක් කිට්ටුයි. ඒත් තිබුණ රාජකාරිත් එක්ක පහුගිය සතියම ලැප් එක අල්ලන්නවත් වෙලාවක් තිබුණෙ නෑ. ඉතිං ඉඩ ලැබුණ හැටියෙම දඩබඩ ගාලා ඉවර කලා.
- මගෙන් වුණ ලොකු අඩුවක් ගැනයි දැන් කියන්නෙ. මට අපේ බයිස්කෝප් මහගෙදර අයියලාට ස්තූති කරන්න බැරි වුණා. ලොකු කැපවීමක් කරල ඔයාලට මේ කරන සේවය වෙනුවෙන් රොයිලි අයියා, සමීර අයියා. හසන්ත අයියා, වාසල අයියා ඇතුළු හැමෝටම ස්තූති කරන්න මේක අවස්තාවක් කරගන්නවා. ඔයාලට දීර්ඝායුෂ පතනවා!!!
දැන් සලරුව ගැන ටිකක් බලමු. මේ සලරුව ඇමරිකාවෙ තිරගත වුණේ ඔක්තෝබර් මාසෙ 17 වෙනිදා. 7.3 ක රේටිංග් අගයක් ගන්න මේ සලරුවට හැකිවෙලා තියනවා. මේ සලරුව ලියලා අධ්‍යක්ෂණය කරල තියෙන්නේ, Peter Sattler විසින්. රංගන දායකත්වය ලබාදීල තියෙන්නේ,Kristen Stewart, Peyman Moaadi, Lane Garrison යන අය. ඔයාල ගොඩක් අය අඳුරන අය.
ඇමරිකාවෙ ත්‍රස්තවාදී සැකකරුවන් රඳවාගෙන ඉන්න සිර කඳවුරක සිද්ධවෙන සංවේදී සිදුවීම් පෙලක් තමයි මේ චිත්‍රටයෙන් ඉදිරිපත් කරල තියෙන්නෙ. ඉතිං ඇක්ෂන් බලන අපේ යාළුවන්ට නම් කියන්න තියෙන්නෙ මේකෙ කිසිම වෙඩිතියාගැනිල්ලක් වත්, ගහ මරා ගැනිල්ලක් වත් නෑ කියල. Drama ගණයට යි මේක අයිති වෙන්නෙ. ඇක්ෂන් බලන අයත් බැලුවට පාඩුවක් නම් වෙන්නෙ නෑ කියලයි, මගේ නම් විශ්වාසය. මොකද ඔබේ ඇහැට කඳුලක් නැගෙයි බලලා ඉවර වෙනකොට.
කයිවාරුව කියෙව්වා ඇති. දැන් ඔන්න ඕක බාගන්ඩලා. තවත් එකක් අරං ළඟදිම එන්නම්…. එහෙනම් ඔන්න අපි කැපුණා…………….
44CBF12527494CE54B1CAC17806E8ADD45D8488A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,001 downloadsDownload Camp-X-Ray-2014.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/රුවන්-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුවන් සම්පත්
Subtitles
50 comments
sajeevi
KP Muthukumarana
Ela Ela......
Superb Storyak Wage......
Sabata Thuthi.....
Jaya Wewa......නලින් පෙරේරා
ස්තුතියි වරුණ සහෝ!.. තව හොදටම සනිප වෙලා.. තව සුපිරි ෆුලුම් ටිකක් ගෙන්න ශක්තිය ලැබෙවා!
ජය වේවා!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!shady
I really like dis kind of this move..
Thank you
sami
Thanks saho ....!!
Dimuthu
Thank you..
SaDuN dAnUsHkA
පට්ට නියම සලරැවක් වාගේ
හිරේ තියෙන ගේම් නම් මරු
අනිවා බලන්න ඕන
ඒත් වෙලාවක් නැහැ
උපසිරැසියට තුතිලක්ෂාන් නිලංක
ඉදිරියටම යමු සහෝ...සුබ පැතුම්...ජය වේවා....!
me
Thanks
ANJANA
Thanks...
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
kavi
godak sthuthi ruwan .jaya wewaaaaaa !!!!!!!!!!!!!
#YasmikaSH
බොහොම ස්තූතියි සහෝ සබට
thisal
තැන්ක්ස් මචන් BR එක ආවම බලමු
වරුණ රංගජිත් (වරූ)
බී ආර් ආපු ගමන් අනිවා බාමි..
තෑන්ක්ස් සහෝ...
අනතුරකටත් මුහුණ දුන්නා කිව්වනේ...
හොඳටම හොඳවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
ඉතින් ජයම වේවා...
පරිස්සමෙන් ඉන්න...
ජය..!!!lakmal
thx frnd.............
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
mama dan trailr eka baluwaa..
supirima film ekak wage...
a nisaa aniwaa gannawa..
jaya wewaa..ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඇත්තටම බලන්න කියලා හිතාගෙන හිටපු ෆිල්ම් එකක්.
ට්‍රේලරේ නම් කලින් බලලා තිබුණා.
බොහෝම් ස්තුතියි උපසිරැසියට.Get very well soon :)
Jack
නියමයි සහෝ.
පට්ට ස්ටෝරියක් වගේ.
ස්තුතියි සබ් එකට.samee
Thanxa........සුපිරි 1ක් වෙන්ඩ ඔනා අනිවාර්යෙන්ම........ සහෝ ට තුති මල් මිටක්!!!!!!!!
sriyan
නියමයි,,,,,,, ස්තුතියි,,,,,,,,,,,
sanjeewa
thanks
siraj priyantha(සිරාජ් ප්‍රියන්‍ත)
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!udaya
babadook(2014) horror movie ekath sub damuda..eka fatta
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Chami
Thyanks...
Kulanjana Maduranga
niyamai....hoda movie 1k wge.subata thanks RUWAN saho.....dgatama sub demu.jaya wewa....
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
Sanjaya
බොහොම ස්තූතියි සහෝ
wiki
Thanks...
“චූටී මල්ලි”
එල එල
හොදටම සනීප උනාම තව කරමු
සබට තුති
ඔබට ජය..................nishshanka ruwan
ස්තුතියි :)
LaSa MaRLeY
ගොඩක් සංවේදී බයිස්කෝප් එකක් “රුවන් සම්පත් වර්ණසිරි”සහෝ මේක,,,,මම ෆිලුම බලලාම කොමෙන්ටුවක් දාන නිසා පොඩ්ඩක් ප්‍රමාද උනා උපසිරැසියට ස්තුති කරන්න,,,ජයවේවා !!!
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!රොයිලි
බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි මේක බාගන්න වෙලාවක් ලැබුනේ. අදම බලන්න ඕනා. ජය෴෴ :P :P
Deshan
නියමයි සහෝ…ස්තුතියි
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
යශෝධ
හොඳ චිත්‍රපටයක් කියලා කීප පොළකින්ම අහන්න ලැබුනා. ඒ නිසාම බානවා. බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්...
yasitha
bro meka down karanna bahane error ekak enawa!
Oops! Google Chrome could not find g.oc.gs
Did you mean: s.oc.gs/ickwis :O
Deri
br rip ekata update karannakoooo
ruchira
ela.....BR rip ekata sub diyanko ikmanata ban..
Jeewantha
ස්තුතියි.
Supun Madhusanka (Bunny)
ගොඩක් ස්තුතියි සහෝ..... ජයෙන් ජය.....
SAndy Geo
Pattama Story 1k machan.. balahan..ptta
චාරුක ඉඳුනිල්
සහෝ සබ් එක BluRay වලට update කරමු නේද?
jemeelrox
Thanx for the sub bro
Haashan Dhanushka
thnxxxxxxxxxxxxxxxxx
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා !
Lakshan1327
Thanks bro
Advertisement

thanks