Watch Trailer

Gori Tere Pyaar Mein (2013) | ආදරයේ නිම් නොවූ සොඳුරු බලාපොරොත්තුව..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අළුත්ම හින්දි සලරුවක් අරන් තමයි ඔයාලා ලඟට එන්නේ.කට්ටිය එනකම් බලන් හිටිය සුපිරි එකක්, Imran Khan සහ Kareena Kapoor තමයි ආදර වන්තයෝ, Comedy | Romance එකක්,විනාඩි 150 ක්ම තියෙනවා. Punit Malhotra ගෙන් තමයි අධ්‍යක්‍ෂන දායකත්වය ලැබිලා තියෙන්නේ,Kabhi Khushi Kabhie Gham, Kal Ho Naa Ho සහ I Hate Luv…

Gori Tere Pyaar Mein

ඔන්න මම අළුත්ම හින්දි සලරුවක් අරන් තමයි ඔයාලා ලඟට එන්නේ.කට්ටිය එනකම් බලන් හිටිය සුපිරි එකක්, Imran Khan සහ Kareena Kapoor තමයි ආදර වන්තයෝ, Comedy | Romance එකක්,විනාඩි 150 ක්ම තියෙනවා. Punit Malhotra ගෙන් තමයි අධ්‍යක්‍ෂන දායකත්වය ලැබිලා තියෙන්නේ,Kabhi Khushi Kabhie Gham, Kal Ho Naa Ho සහ I Hate Luv Storys කියන ගොඩක් ජනප්‍රිය වෙච්ච ෆිල්ම් වල මෙයා වැඩ කරලා තියෙනවා.තව එකක් කියන්න ඕනේ,මෙහි ඉංග්‍රීසි උපසිරැසියෙ අඩුපාඩු ගොඩක් තියෙනවා.ඒ කියන්නේ සමහර ලයින් අඩුයි,මට පුළුවන් එව්වා හැදුවා,ඒ නිසා තමයි පොඩ්ඩක් විතර පරක්කු උනේ,ඊයේ ක්‍රිකට් තරඟයක් තිබ්බ නිසා තව පොඩ්ඩක් පරක්කු උණා ඔන්න.

කතාව ගැන සඳහනක් කරනවා නම්,ශ්‍රිරාම් කියන්නේ බැංගලෝරයේ ජිවත් වන කොටිපතියෙක්ගේ පුතෙක්,එයා වාස්තු විද්‍යාව පිළිබද වැඩිදුර අධ්‍යාපනය ලබලා තියෙන්නේ ඇමෙරිකාවේ ඔන්න.මෙයා දෙමව්පියන් කියන කිසිම දෙයක් අහන්නේ නැහැ,පට්ට ෆන් එකේ ඉන්නේ, ඒ නිසා ශ්‍රිරාම්ව හදා ගන්න තියෙන එකම ක්‍රමය කසාද බන්දලා දෙන එක කියලා දෙමව්පියන් හිතනවා.ඉතින් ශ්‍රිරාම්ට වසුදා කියලා තරුණියකගෙන් යෝජනාවක් එනවා,

ශ්‍රිරාම්,ජෝශ්නා කියලා කෙල්ලෙක් එක්ක මුලින්ම යාළු වෙලා ඉන්නේ,එයා එක්ක දවසක් උත්සවේකට යනගමන් එයාගේ යාළුවෙක් උන සුරූපී දියා ශර්මාව මුණ ගැහෙනවා,මෙයා දියා එක්ක සෙට් වෙන නිසා ජෝශ්නා ශ්‍රිරාම් ව අතැරලා දානවා.දියා කියන්නේ හරිම අමුතු කෙල්ලෙක්,ඒ කියන්නේ සමාජයේ මිනිස්සු ගැන ගොඩක් හිතන කෙනෙක්.දුෂිත දේශපාලකයන්ට විරුද්ධව නැගී සිටින කෙනෙක්.අසරණ මිනිස්සුන්ට උදව් කරන්න කෙනෙක්,මෙයාලා දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නවා.නමුත් දෙන්නගේ ගැලපීම් නම් හරිම අඩුයි,දියා ශ්‍රිරාම්ට වැඩිය වයසෙනුත් වැඩිමල්.දෙන්නා අතර මත ගැටුම් හට ගන්නවා.ශ්‍රිරාම් මුලින් හිතන්නේ දියා මේ කරන්නේ බොරුවක් කියලා,එයා ඒකට කැමතිත් නැහැ,ඒ නිසා බොරුවට ලෝකෙට පෙන්න ඕවා කරන්න එපා කියලා බනිනවා.දියා මේක ඇත්තක් කියලා පෙන්නන්නත් එක්ක ශ්‍රිරාම්ව අතැරලා ගුජරාටයේ ඉතාම දුෂ්කර ගම්මානයක් වෙත යනවා.

පස්සේ වසුදා,දියා නිවැරදියි කියලා ශ්‍රිරාම්ට පහදලා දෙනවා.මොකද වසුදට ඕනේ වෙලා තියෙනවා එයාගේ පෙම්වතා උන කමල් එක්ක විවාහ වෙන්න,කොහොම හරි අතිමට දියා ව හොයාගෙන යනවා.මේ ගමට යන්න පාලමක් නැහැ,මෙයාලා මේ පාලම හදන බාරදූර වැඩේ බාර ගන්නවා,හිතන තරම් පහසු නැහැ.බාධා එමටයි.නමුත් ශ්‍රීරාම් එයාගේ ආදරය දිනා ගන්න එයාට කරන්න පුළුවන් හැම කිරීමක්ම කරනවා. මම මේ ඔයාලට මේ ෆිල්ම් එක බලන්න ආරම්භයක් විතරයි දුන්නේ,මේ ගමට පාලම හදලා දීලා ශ්‍රීරාම් තමන්ගේ ආදරය දිනා ගන්නේ කොහොමද කියලා බලන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.ඔයාලගේ අදහස් මගේ FACE BOOK එකට කෙලින්ම යොමු කරන්න.එහෙනම් තව එකක් අරන් එනකම් සමුගන්නම්,හැමෝටම ජය පතනවා!!!

Gori Tere Pyaar Mein (2013) on IMDb

 

 

395 MB කොපිය මෙතනින් බාගන්න 2DE593B793423A493362341A850ADCBCEFAF6517 700 MB කොපිය මෙතනින් බාගන්න CE3844D010FA65F30F163EFC1B05A2D12A51D1CE 1.0 GB කොපිය මෙතනින් බාගන්න 72D1967E1E495F94A8AB4CA89D15CEE6015A78C5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,917 downloadsDownload Gori-Tere-Pyaar-Mein-2013.zip135 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,917 downloadsDownload Subtitles135 KB

67 comments

  1. Alan Maxwell

    එල බන් එල දෙරනෙ යන්න කලින් බලන්න පුලුවං :D

    1. XXකොල්ලා

      නියමයි මචෝ........එල

  2. danika

    thanks machan uba nam niyamayi

  3. asiri

    thankssssss

  4. tharanga

    ඔය තියෙන්නේ මරු මචං

  5. ප්‍රසන්න ප්‍රියදර්ශන

    අප්පටසිරි මරුනේ..එල සහෝ..තැන්ක්ස් සබ් එකට..

  6. ccnp

    Thanks

  7. sihina.lahiru

    බාන්න දැම්ම යාළුවා..බොහොම ස්තුතියි....
    ස්තුතියි විකි අයියේ දැනුවත් කරාට....ජය....

  8. Ashain

    ela ela

  9. vee

    maxa ne sameera

  10. zumo man

    elazzz thnxzzzz

  11. chamath cafe

    නියමයි මචං

  12. rusuru | රුසිරු

    එල සහෝ මේක දෙනකම් උන්නේ ඉක්මනට දීලා නේ

  13. chami

    txxx

  14. f_live

    ඔය තියෙන්නේ දීලා ජය!

  15. was

    බොහෝ පින්

  16. quik

    thanks

  17. amali

    derana yanna kalin blanna puluvan

  18. isuru samarasinghe

    subs dunnna godak thanks saho

  19. amali

    marune

  20. Hasitha prasad

    ජයම වේවා මචං

  21. හර්ෂ ලහිරු

    තව අලුත් එකක් බස්සලා තියෙන්නෙ :D
    ස්තුතියි සමීරයො :P ජය

  22. ganidu

    තෑන්ක්ස් වේවා!

  23. maduranga

    sameera mcn uba ela kollek ne.mm meka derane yn dawase balanna hitiye.eth dnma balanna puluan.supirima film 1k ne.thanks sahoo sub 1kata. jayaen jaya wewa.........

  24. Ashan ravihansa

    ela macho denakam hitiye godak thankz

  25. “චූටී මල්ලි”

    අම්මා....හ් දෙනකන් උන්නේ බන්
    ටීවී 1කෙ පෙන්නන්නෙ කොහොමද අපේ උන් දෙන්න කලින්
    අළුත් ඒවා නේ
    හැබැයි Rush (2013) එකත් පෙන්නනවා කියලා යනවා මේ 24
    ඊට කලින් හොද කොපියක් ආවොත් හොදා නෙට් 1ට
    සබට තුති
    ඔබට ජය.....

  26. sumudu

    txxxx hode

  27. jack

    එල එල මචෝ. හින්දි නම් අනිවා බානවා.
    ස්තුතියි.

  28. Siraj

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  29. shan

    supiri wedak . TV eke yanna kalin illuwa deviyo dunna wage :D අපි හින්දි පිස්සන් වෙමු

  30. gayan

    thanx aiye onna gattha

  31. Chamasrsp

    thnks weeewa.. denakam balan unne.. elama tamai.. :D

  32. dinesh

    thnx

  33. sohan

    තැන්ක්ස් සබ් එකට

  34. Sisira Hegoda

    Thanks.

  35. මැක්ස්

    පත්තෛඉ මචංන්ළ්ළ ඇහෙන්නම් ඔන්න මත බාගන්නවා මේක ........

  36. ARA

    thankzzzz.....

  37. jayalath

    Thanks man.......... Kohmahari Sub eka Apita Dunane. Thanks Saho......................

  38. ANJANA

    thnks...

  39. banuka

    txxx

  40. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ…

  41. madusanka

    elama thamayi ...hindi film nan 1k arinne na..niyama wedak...godaaaaaaaaa...k pin....jaya wewa!!!! ohoma yan....

  42. Hiruni

    thanx!

  43. Jayod Sanhitha

    Superb Bro Maxxa Movie Thanks

  44. sp පියමල්

    thanks සහෝ

  45. yashan

    thanx saho!! ela

  46. amila roxx

    thankzzzzzz sub ekata :D බයිස්කෝප් site eka hemadama no 1 & best.. site eka 24h weda. ara magula wage newe :D

  47. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. Nisal Lakshan

    maru thankxx oya godak sub denawa sthuthiy

  49. dilranga

    onna saho math bala iwara une dan thama

  50. Jayan Chamal

    patttttttttttttttttttttttta

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.