2018 වසරේ අගොස්තු මාසයේ ඇමෙරිකාව ජනතාව අතරට ප්‍රදර්ශනය කිරීමට පිටකලත් මෙම චිත්‍රපටිය 2018 ජනවාරි මාසයේ ඇමරිකාවේ සන්ඩාන්ස් චිත්‍රපට උළලෙ තමයි මුලින්ම ප්‍රදර්ශනය කරල තියෙන්නේ.මේ චිත්‍රපටය හාස්‍ය උත්පාදක හා නාට්‍යම ස්වරූපයකින් යුක්තයි.විහිලු ජවනිකා වගේම දඩබ්බර ආදරබර හැගීමකුත් දකින්න පුලුවන්.මේක අධ්‍ය…
2018 වසරේ අගොස්තු මාසයේ ඇමෙරිකාව ජනතාව අතරට ප්‍රදර්ශනය කිරීමට පිටකලත් මෙම චිත්‍රපටිය 2018 ජනවාරි මාසයේ ඇමරිකාවේ සන්ඩාන්ස් චිත්‍රපට උළලෙ තමයි මුලින්ම ප්‍රදර්ශනය කරල තියෙන්නේ.මේ චිත්‍රපටය හාස්‍ය උත්පාදක හා නාට්‍යම ස්වරූපයකින් යුක්තයි.විහිලු ජවනිකා වගේම දඩබ්බර ආදරබර හැගීමකුත් දකින්න පුලුවන්.මේක අධ්‍යක්ෂනය හා තිර රචනය කරල තියෙන්නේ ඔගොස්ටින් ප්‍රිසල් කියල කෙනෙක්.මේකට ප්‍රදාන නිළියන් දෙදෙනෙක් ඉන්නවා මියා මිචෙල්,ඇන්ජලා විදියටත් කැමිලා මොරෝන්, ජේසී විදියටත් රංගනයෙන් දායක වෙනවා.
ඉතිං කතාව පැත්තට හැරෙනවා නම් මෙහෙමයි කතාව වෙන්නෙ දකුණු දිග ටෙක්සාස්වල වෙසෙන ඇන්ජලා සහ ජේසී හොද යාලුවෝ දෙන්නෙක්.ඉතිං මෙයාල දෙන්නා පාසල් ගමන අතහැරලා වේටර්වරුන් ලෙස විනෝදයෙන් රස්සාවත් කරගෙන ජීවත් වෙනවා කුලී නිවසක.නමුත් ජේසිගේ 17වන උපන්දිනය ටිකක් පුදුම හිතෙන දෙයකින් සමරන්න ඇන්ජලාට ඕන වෙනවා.ඒ ගල්වෙස්ටන් කියන දිවයිනට ගිහින් මුහුදු වෙරළේ උපන්දිනය සැමරීමයි.ඉතිං කොහොම නමුත් මේ සැමරීමට එයාලට මුදල් ඕන වෙනවා.ඒ වගේම මාසේ ගෙවල් කුලිය ගෙවන්නත් ඕන වෙනව.දෙන්නට ලැබෙන සොච්චම් පඩියෙන් තමයි මේ ඔක්කොම කරන්න තියෙන්නෙ.මේදෙන්නට මහා බාධක ගොඩක් එනවා. දැන් ඉතින් මුලු කතාවම කියල වැඩක් නෑනේ.එහෙනම් ඉතිං කතාව බලල මගේ මේ උපසිරසෙ අඩුපාඩු තියෙනවානම් ඒවත් කියන්න.
එහෙනම් ජය වේවා

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත සඳහා අදාළ වේ.
2,267 downloadsDownload Never-Going-Back-2018.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රියන්ත ප්‍රේමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රියන්ත ප්‍රේමරත්න
Subtitles
17 comments
පැතුම් ඉෂාර
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!ushan
tnq
gihan perera
ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
ranga11112
thanks sahooo
sumithj
thanjs
lakmal chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජය වෙිවා….Kulanjana Maduranga
subata thanks saho...keep it up
dsdkavishka
Thenks
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!
Anushka_dilshan
Thanks all
IreshSampath
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
ela saho thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරමි!!!... තවත් මෙවැනි උපසිරැසි කරන්න අවස්ථාව ලැබේවා!!!... ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!...බුදු සරණයි!!! දෙවි පිහිටයි!!! ජය වේවා!!!