Watch Trailer

New Police Story (2004) with Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් දෙවන නිර්මාණය අරන් ආවා. ජැකී චෑන් ගේ සුපිරීම චිත්‍රපටයක්. එයාගේ චිත්‍රපටවල අනිවාර්යයෙන්ම තියන ක්‍රියාදාම, විහිළු තහළු මෙන්ම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි චිත්‍රපටයක දක්නට නොලැබෙන ලස්සන ම ලස්සන ආදර කතාවක් මේකේ ඇතුලත්. Action, Crime, Drama වර්ගයට අයිති වෙන IMDb අගය 7.0 ප…

New Police Story (2004)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් දෙවන නිර්මාණය අරන් ආවා. ජැකී චෑන් ගේ සුපිරීම චිත්‍රපටයක්. එයාගේ චිත්‍රපටවල අනිවාර්යයෙන්ම තියන ක්‍රියාදාම, විහිළු තහළු මෙන්ම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි චිත්‍රපටයක දක්නට නොලැබෙන ලස්සන ම ලස්සන ආදර කතාවක් මේකේ ඇතුලත්. Action, Crime, Drama වර්ගයට අයිති වෙන IMDb අගය 7.0 පමණ වන උසස් ගනයේ චිත්‍රපටියක් කියන්න පුළුවන්. පවුලේ සියලු දෙනාටම වගේම සියලු වර්ගයේ චිත්‍රපට ප්‍රිය කරන්නන් ට මේක බලන්න කියල මම යෝජනා කරනවා. San Ging Chat Goo Si නමින් හොං කොං වල මේක ප්‍රදර්ශනය කරන ලද අතර New Police Story කියල ඉංග්‍රීසි වලට හඬ කවලා තියනවා.

කතාව මම ඔක්කොම කියන්නේ නැ. මොකද කතාවේ රසය අඩුවෙනවා. ටිකක් කියන්නම්. ජැකී චෑන් නිරුපනය කරන්නේ පොලිස් පරීක්ෂක චෑන් ගෙ චරිතය. එයා රැකියාව ගැන කලකිරෙනවා, එයා එක්ක හිටිය කණ්ඩායමම හොරු කණ්ඩායමක් අතින් මැරුම් කන හින්දා. ඒ මිය යන කණ්ඩායම අතරේ එයාගේ පෙම්වතියගේ මල්ලිත් ඉන්නවා. ඉතින් මේකට දුකින් එයා රැකියාවෙන්, පෙම්වතියගෙන් මෙන්ම තමන්ගේ ජිවිතෙනුත් පැනල යන්න හදනවා. ඉතින් පස්සේ දැන ගණන්වා මේ සොර කණ්ඩායම සම්පුර්ණ පොලිසියෙන් ම පලිගැනීමක් කරන්නේ කියල. ඉතින් පස්සේ හොඳ සහායකයෙක් ගෙ උදවු ඇතුව සොර කණ්ඩායම අල්ල ගන්න එක තමා කතාව. ඒ අතරේ කලින් කියුවා වගේම මම දැකල තියන ලස්සනම ලස්සන ආදර කතාවකුත් තියනවා. ඉතින් තව ගොඩක් දේවල් තියනවා තාත්තා ඉදිරිපිට පුතා මිය යාම, පවුල් ප්‍රශ්න ළමයින්ට බලපෑම වගේ. ඔයාල බලලම රසවිඳින්න කියනවා.

මේ චිත්‍රපටිය ඔයාල බාගත කරනවා නම් කියන්න තියෙන්නේ මේ උපසිරැසිය සකස් වෙනුයේ චීන සන ඉංග්‍රීසි දෙකම තියන 675MB පිටපතට. තව ඒවා කිහිපයක් තිබ්බත් බාගත කරන්න ප්‍රයෝගික ගැටළු තියනවා. ඉතින් මම යෝජනා කරන්නේ මේ චීන ඉංග්‍රීසි පිටපත අරන් ඔයාලගේ වීඩියෝ ප්ලේයර් එකෙන් ලැන්වේජ් එක වෙනස් කරන් බලන්න කියල. සිංහල උපසිරසි දැන් මම දෙන හින්ද ඔයාලට කොහොම බැලුවත් අවුලක් නැ.

මම ඊළඟට දෙන්නේ පොඩිකාලෙ අපි ඔක්කොටම තිබ්බ ප්‍රශ්නය, අර ඉක්මනට ලොකුවෙන්න තියන උවමනාව  ගැන කතාවෙන චිත්‍රපටයක්. ඉතින් ඒකත් අරන් ඉක්මනට එන්න බලන්නම්. මතකනේ කමෙන්ට් දාන්න අමතක කරන්න එපා. ඔන්න මම ගියා.

 

බුදු සරණයි…!

 

 

New Police Story (2004) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

New Police Story [2004] 720p

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,759 downloadsDownload New-Police-Story-2004-Baiscopelk.com_.rar30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

1,759 downloadsDownload Subtitles30 KB

25 comments

  1. හේමන්ත

    ස්තුතියි මල්ලි....
    හොඳ ෆිල්ම් එකක් - ආයෙ බලමු....

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmovies:300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    2. niro

      මෙකේ තියෙන ඇඩ් තොගේ බලන්න විතරයි පුළුවන් මේ සයිට් එකෙන් ඩව්න්ලෝඩ් වෙන්නේ නෑ

    3. kent

      lol ow

  2. Bandula

    ඔන්න මම මුලින්ම බෑවාග තැන්ක්ස් සබ් එකට යාළුවේ...

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  4. ක්‍රිෂාන්

    සබ් එකට ස්තුතියි සහෝ
    Mr. robot ටීවී සීරියස් එකේ දෙවෙනි සීසන් එක ඇවිත් තියෙන්නේ ඒකට සබ් කරන්න බලන්න plzzz

  5. Eranga

    Hash tag ekak diyankoo

  6. Eranga

    මෙහෙමයි මචං.. සබ් දෙන එක හොදයි.. දැන් ටොරන්ට් දෙන්නැති නිසා ටොරන්ට් සයිට් හොය හොය ඩවුන්ලෝඞ් කරන පිලූම් සමහරක් ඒවා ප්ලේ වෙන්නෑ.. සමහරක් ඒවා ඩන්ලෝඞ් වෙන් නෑ..

  7. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  8. SEO SPIDER

    ජැකී ද ? අනිවා බානවා.

  9. Asitha

    hoda film ekak.
    kawuruth balanna

  10. namika

    බොහොම ස්තුතියි සහෝදරයා.
    ජැකී අයියගේ මම බලපු සුපිරිම චිත්‍රපටයක් මේ.
    කරපු වැඩේ ඉතාමත් අගය කරනවා.

  11. Dulanga

    Thanks

  12. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  13. praneeth madu

    බොහෝම ස්තුතියි

  14. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. ashan lankanath

    Thanks .numb 2015 film ekata sub eka denna

  16. sammika

    1. Nalin

    Thanks very Much & Please Update For BluRay Rip
    eranda
    Jun 16, 2015 at 12:21 am
    Dragon Blade (2015) BluRay 720p 900MB sinhala sub nane

    2. shan
    Jun 17, 2015 at 5:51 pm
    සහෝ sub 1 update කරන්න පුලුවන්ද??
    බොහොම ස්තුතියි!

    3. darshana
    Aug 8, 2015 at 9:27 am
    Brrip ekata sub eka update karanwada saho..

    4.podi kassa
    Nov 16, 2015 at 2:10 am
    BR ekata update karannako

  17. sammika

    1. Nalin

    Thanks very Much & Please Update For BluRay Rip
    eranda
    Jun 16, 2015 at 12:21 am
    Dragon Blade (2015) BluRay 720p 900MB sinhala sub nane

    2. shan
    Jun 17, 2015 at 5:51 pm
    සහෝ sub 1 update කරන්න පුලුවන්ද??
    බොහොම ස්තුතියි!

    3. darshana
    Aug 8, 2015 at 9:27 am
    Brrip ekata sub eka update karanwada saho..

    4.podi kassa
    Nov 16, 2015 at 2:10 am
    BR ekata update karannako

    plz give us update of Dragon blade 2015, lots of them waiting...... thanks

  18. D Chamara

    bohoma sthuthi sahooo

  19. pradeep

    ජයවේවා.........

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Janith Sachintha

    jackey chan pisso wenuwen karapu me sabata kohomada wachanayen thanx karanne kiyala
    mage film collection ekata add karaganna hoda watina film ekak thamai meka kiyanna wachana na bohoma pin

  22. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!