Watch Trailer

Veteran (2015) with Sinhala Subtitle | සාධාරණය උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! කිව්වා වගේම දැවැන්තම film එකකට උපසැරසියක් අරන් තමයි ආවෙ මම. 2015 නිකුත් උන හොදම කොරියානු movie එක කියන්න පුලුවන්.ඇයි කියනවනම්,කොරියානු ඉතිහාසයේ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය තුන් වන ස්ථානයට පත් වෙලා තියෙනවා.හිතා ගන්න කොහොමද කියලා එතකොට මේකෙ තරම.මේ film එකට,film festival ගණනාවකින්…

Veteran (Korean Movie-2015)
ආයුබෝවන් හැමෝටම! කිව්වා වගේම දැවැන්තම  film එකකට උපසැරසියක් අරන් තමයි ආවෙ මම. 2015 නිකුත් උන හොදම කොරියානු movie එක කියන්න පුලුවන්.ඇයි කියනවනම්,කොරියානු ඉතිහාසයේ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය තුන් වන ස්ථානයට පත් වෙලා තියෙනවා.හිතා ගන්න කොහොමද කියලා එතකොට මේකෙ තරම.මේ film එකට,film festival ගණනාවකින් සම්මාන 18 ක් මේ වන විට ලැබිලා තියෙනවා.සම්මාන වල නම් කියන එකේ තේරුමක් නෑ කියලයි මම නම් හිතන්නෙ.මෙහි බජට් එක ඇ.ඩො.මිලියන 5.1 ක් වගේම ඇ.ඩො.මිලියන 92 ක ආදායමක් ලබන්නත් සමත්වෙලා තියෙනවා.ඒ ටික දැක්කම තවත් කයිවාරු ගහන්න ඕනෙ නෑනෙ මේ චිත්‍රපටිය ගැන,නේද?

මේ movie එකේ නම ‘veteran’කියලා තිබුනට මමත් ඒකෙ තේරුම දැනන් හිටියෙ නෑ.හොයලා බැලුවම  veteran කියන්නෙ හොදින් පලපුරුදු ඇති හමුදා නිලධාරීන්ට කියන නමක්.ඒ වගේම පලපුරුදු නලුවන්ටත් කියනවා veteran කියලා. කොහොම හරි තේරුම වෙන්නෙ අන්තිමට ‘පලපුරුඳු ඇති’ කියන එක තමයි..කොහොම උනත් මේ කතාවට අනුව නම් පලපුරුදු එහෙම නැත්නම් හොදට තෙම්පරාදු වුන පොලිස් නිලධාරියෙක් තමයි ඉන්නෙ.

2015 අගෝස්තු මස 5 වන දින තමයි මේ movie එක තිර ගත උනේ.imdb අගය 7.1 ක් අරන් තියෙන මේ movie එකේ action/crime/drama/police/comedy මේ හැම දෙයක්ම තියෙනවා.මම මේකෙ කතාව කියන්න නම් කියන්න හිතන්නෙ නෑ වෙනදා වගේ..ඒත් යන්තමට කියනවනම්,

පරීක්ෂක  Seo Do-cheol(hwang jung min) කියන්නෙ අපරාධ පෙන්නන්න බැරි අමාරු නිලධාරියෙක්.ඒත් මෙයාගෙ යාලුවෙක් දිවිනසා ගන්න උත්සහ කිරීම ගැන විමර්ශනය කරද්දි හොයා ගන්නවා sin jin සමූහ ව්‍යාපාරයෙ මිලියන පති කෙනෙක්ගෙ මුරණ්ඩු හෙන අපත තරුණ පුතෙක් වන Jo Tae-oh(yoo ah in)කේස් එක පිටි පස්සෙ ඉදන් මේක වහන්න හදනවා කියලා. Seo Do-cheol ගෙ ටීම් එක කොහොම හරි කරල Tae-oh ව අල්ලන්න හැදුවත් Tae-oh හැම වෙලාවෙම බේරෙනවා එයාගෙ බලය පාවිච්චි කරලා…ඔච්චරයි කියන්නේ.

ඉතින් මේ නිලධාරියට මොන මොනවා වෙනවද?කොහොමද මෙයාව අල්ල ගන්නෙ?කියලා ඔයාලම බාගෙන බලන්න.ඕන කෙනෙක්ට බලන්න පුලුවන් වගේම බැලිය යුතු චිත්‍රපටියක්  තමයි මේක.බලලා කියන්න කොහොමද කියලා.කලින් උපසැරසි වලට ප්‍රතිචාර දක්වපු ඔයාල හැමෝටම ස්තූතියි.ඉක්මනින්ම තවත්උපසැරසියකින්හමුවෙමු! ගිහින් එන්නම්.. තෙරුවන් සරණයි!

බායි!

Veteran (2015) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Veteran (2015) 720p BRRip 1GB – MkvCage

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,577 downloadsDownload Veteran.2015.Baiscopelk.com_.rar58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,577 downloadsDownload Subtitles58 KB

30 comments

  1. sajith

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmovies:300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    1. නිලන්ත [Rumesh Nilantha Jayayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

    2. supun

      podi copiyak dipanko ban

  2. Demon Prince

    supiri saho.sub 1ta thanks.

  3. Asitha

    එලම තෑන්ක්ස්

  4. Ishan Madusha

    නියමයි සහෝ.උපසිරැසියට තුති.ජය..

  5. manura lakmal

    sub ekata thanks bro. a wagema comment walin link eka hoyaganna suport karana yaluwo siyalu denatath many thanks...

  6. geethika

    බොහොම ස්තූතියි bro සිංහල උපසිරැසියට.

  7. Soori

    බාෙහාෙම ස්තුතියි සහා්ෙ සිංහල උපසිරැසියට...
    ජය!

  8. thilina

    Thankx bro

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  10. Madura

    Nice guy 2016 sub Denmark berida?

  11. Madura

    Nice guy 2016 sub Denmark berida

  12. ක්‍රිෂාන්

    සබ් එකට ස්තුතියි සහෝ
    Mr. robot ටීවී සීරියස් එකේ දෙවෙනි සීසන් එක ඇවිත් තියෙන්නේ ඒකට සබ් කරන්න බලන්න plzzz

  13. Bobby

    Thank you very much Chamal for Sub

  14. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  15. Dulanga

    Thanks

  16. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Akalanka

    thnx............

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Isuru Ishara Sankalpa

    thanks

  21. mithun

    සුපිරි ෆිල්ම් එක සහෝ ෆට්ට මචන්. මෙච්චර දවසක් ලග තිබුන බලන ටයිම් එකක් සෙට් වෙනකල් බැලුවට පස්සෙ හිතුන ඇයි කලින් බැලුවෙ නැත්තෙ කියල තැන්ක්ස් ඔයාට බොස්

    1. chamalkalum

      ekane kiyannee.... hehe

  22. malith

    Ela broo

  23. kent parker

    thanks

  24. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  25. kavindu

    thank you for the subtitles

  26. Anonymous

    වැඩ කරන්නැනේ සබ් එක..

    1. Ravindu Heshan - Admin

      Dan Wada Saho

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.