කොහෙමද යාළුවනේ. හැමෝම හොඳින් සතුටින් ඉන්නවා නේද? මේ වසරේ ජනවාරි පළමුවැනිදා ඔයාලට දුන්නු Lone Survivor ෆිල්ම් එකෙන් පස්සේ ඔන්න අද තමයි සලරුවක් ඔයාලා වෙනුවෙන් අරන් එන්න හදන්නේ.වෙලාව තියෙනවාටම නෙමේ..තව සබ් එකක් කරන්න ඕනෙමයි කියලා හිතුන නිසා සහ ගොඩක් කස්ටිය ඉල්ලීම් කරපු නිසා තමයි ඔන්න මේක කලේ..හරි හරි…
කොහෙමද යාළුවනේ. හැමෝම හොඳින් සතුටින් ඉන්නවා නේද? මේ වසරේ ජනවාරි පළමුවැනිදා ඔයාලට දුන්නු Lone Survivor ෆිල්ම් එකෙන් පස්සේ ඔන්න අද තමයි සලරුවක් ඔයාලා වෙනුවෙන් අරන් එන්න හදන්නේ.වෙලාව තියෙනවාටම නෙමේ..තව සබ් එකක් කරන්න ඕනෙමයි කියලා හිතුන නිසා සහ ගොඩක් කස්ටිය ඉල්ලීම් කරපු නිසා තමයි ඔන්න මේක කලේ..හරි හරි අපි දැන් කතාව ගැන පොඩ්ඩක් බලමු නෙහ්..මොකද ෆිල්ම් එක බලන අපේ යාළුවන්ට ඒක ප්රයෝජනවත් වේවි.
තනියෙන් කිසියම් වූ වැඩක් කරනවට වැඩිය, කණ්ඩායම් ලෙස එකතු වෙලා මොකක් හරි වැඩක් කරනවා නම් ඒක කොයිතරම් පහසු වෙයිද, සාර්ථක වෙයිද? දුප්පත්කමින් මිරිකී ගිය ගම්මානයක ජිවත් වන දිරිය කාන්තාවක් කණ්ඩායමක් ලෙස එකතු වෙලා තමන්ගේ ගමේ ප්රශ්ණ විසඳ ගන්න ගොඩක් අපහසු ප්රයත්නයක යෙදෙනවා. බොලිවුඩයේ අති දක්ෂ නිළියක් වන මදුරි ඩික්සිත්(රජ්ජෝ) තමයි මෙම කණ්ඩායමේ නායිකාව හැටියට වැඩ කරන්නේ. ගමේ හැමෝම වගේ එයාට ගොඩාක් ආදරෙයි. ඒ නිසා සහෝදරී කියලා තමයි කියන්නේ. එයාලා සාරි මහලා තමයි සල්ලි හොයා ගන්නේ. ගුලාබ් කල්ලිය. දරුණුයි, ප්රචණ්ඩයි, ආවේගශිලියි. නමුත් ඒ අසාධාරණය වෙනුවෙන්. නමුත් ගොඩක් සංවේදී. ඒ උපකාරයක් කරන්න තියෙනවා නම් ඉදිරිපත් වෙන්නේ නැතුව ඉන්නේ නැහැ. රජ්ජෝගේ ප්රධාන අරමුණ වුණේ ගමට පාසැලක් හදන එක. එයා ඒ වෙනුවෙන් හැම වෙලේම වැඩ කරා.
මෙහෙම ගමේ ප්රශ්ණ විසඳ ගන්න වෙර දරණ මෙයාලට හොඳ අවස්ථාවක් උදා වෙනවා. ඒ තමයි ළඟ ලඟම එන මැතිවරණය. සුමිත්රා මැඩම් තමයි මේ ගම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. තවත් සුපිරි නිළියක් වන ජුහී චවුලා තමයි සුමිත්රාගේ චරිතයට පන දෙන්නේ. මේ දෙන්න නයි වෛරයි. දෙන්න එකිනෙකාට විරුද්ධව තමයි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඉතිං කවුරු ජයග්රහණය කරයිද, පාසල හදන්න පුළුවන් වෙයිද? එක දිගට බලන්න පුළුවන් ෆිල්ම් එකක්, ඒ වගේම සටන් ජවනිකා ඇති තරම් තියෙනවා. එහෙනම් යාළුවනේ තවත් සලරුවක් අරන් එනකම් දැනට ඔයාලගෙන් තාවකාලිකව සමු ගන්න අවසර. හැමෝටම ජයෙන් ජය පතනවා.
700 MB කොපිය මෙතනින් බාගන්න 62D8DE00292145A970BCB98182F59EA6C7C0CF07 917 MB කොපිය මෙතනින් බාගන්න B3C9877E1A4D476F9EABC9433AF5FF2536AF267E 1.37 GB කොපිය මෙතනින් බාගන්න 6CCF4912A7A5672556CC17327AB75544B589F54B ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,141 downloadsDownload Gulaab-Gang-2014.zip150 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
60 comments
Isu
Isu
Me Site ekenm Supiri.. But,
"Admin" Sahodarawaru Poddak Comment Kiywala Blnwad???
BulrayRip Walata Sub Update krnna mechchra parakku Ai????Poddak Ewa blnwd???
kasun viraj
නියමයි සහො ,,සුපිරි එකක් වගේ
හෙට බලනව
ජයවේවාලක්ෂාන් නිලංක
අද දවසම ෆට්ට ෆිල්ම් සෙට්එකක්නෙ දෙන්නෙ....ජය වේවා බයිස්කෝප්......සබට බොහොම තුති සහෝ දිගටම සබ් දෙන්න.....
ආසිරි ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
කාලෙකින් මැක්සා ෆිල්මක් අරං ඇවිත් තයෙන්නේ..
එළෙ, එල...ආයේ දිගටම දෙම්මු..
ජය වේවාKulanjana Maduranga
meka nm supiri wge.innaeth supiri actressla 2nek ne.balanna ona.eth data dagena thama banna wenne.subata thanks SAMEERA saho.digatama sub demu.jaya wewa.....
හර්ෂ ලහිරු
කාලෙකට පස්සෙ සමිරයත් සබක් ගෙනල්ලා තියෙන්නෙ :D
බොහොම ස්තුතියි සහො :P :P ජයඉෂාන් ඉහන්ත
Thanks machan
Tharindu Perera
Elazz machann....
fatta film ekak vagee...
thanks machann sub ekatahh...jack
නියමයි නියමයි නියම්යි මචෝ.....
මේක දෙනකම්මයි උන්නේ.....
බොහෝම ස්තුතියි සහෝ.....Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Yushen
තෙලුගුනේ!!! අනිවා බලනවා ගොඩක්....ස්තුතී sub වලට....!!! (y)
Yushen
sorry තෙලුගු නෙවේ හින්දි!!!
මයුර සුරාජ්
අඩෝ නියමයිනේ, කාටත් කලින්ම දීලා තියෙන්නේ. මරු මරු. ජය වේවා...!!!
Global
Godak Sthuthi Sameera Saho..!
වරුණ රංගජිත් (වරූ)
ජය වේවා සහෝ
උපසිරැසියට තුති...Chami.S
Thanks..
dilan
upasirasiyata jayaweeewa..bohoma sthuuuthiy...digatama apith innawa wade karagena yamu
Ayesh
Thank You. Puluwannam Love Aaj Kal Movie Ekata Su Daala Denna...
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඉස්සර ලඟ නවපු කෙනාට දැන් නම් සෑහෙන්න කාර්යයබහුල වෙලා වගේ. වෙලාවක් ලැබෙන වෙලාවට අපි එක්ක එකතු වෙන එකත් මදෑ. එහෙනම් තව එකකින් හමුවෙමු නේද? ජය෴෴ :P :P
ඩොක් අයියා
තැන්කු මල්ලි, තවත් එකක් ඉක්මනටම දෙන්න
Siraj (සිරාජ් ප්රියන්ත )
ගොඩ කාලෙකට පස්සේ සහෝ, සබ් එකක් ගෙනල්ලා.
ඒකත් සුපිරි නිළියන් දෙන්නෙක්ගේ සුපිරි ෆිල්ම් එකක්.
සබ් එකට ගොඩ ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!Saketha Pulasthi
Super !!!!! :36_002:
yenu
THANK YOU!
ishan
ela ela.meka denakn hitiye broooo.bohoma sthuthi
Sampath
Thanks Samee...............
tiron
gulaab gang and queen 2014 vala hodama hindi movies...... thanky u very much............
දසන් බුද්ධික
ඔන්න ගත්තා සමීර සහෝ,.... නියමයි නියමයි සිංහල එනකන් තමයි හිටියේ........ ජයවේවා...... උපසිරසියට තුති....!!!
Koora
download click karata download wenne naha ne film eka :(
san
ela ela macho....
kasun
supirey sho oyata puluwannam gunday film aketh sub dannako
“චූටී මල්ලි”
කොල්ලා කාලෙකින් නෙ
දැන් ෆිල්ම් ගොඩගැහිලා බන් බලන්න
එල එල
මේකත් හොද ඇති කියලා
හිතනවා
සබට තුති
ඔබට ජය.............අදිත ප්රවීන්
niyamay saho
digatama sub karamu.
:Damal
thanks
Uditha N Rupasinghe
Maxxxxxxxxxxxxa
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
මෝල්ඩර් අයියා..
දැන් කට්ටිය ටිකක් කම්මැලි වගේ...වෙනදට නම් දවසකට ෆිල්ම් දෙක තුනකට සබ් දාන එක දැන් සතියකට වෙලා.. කමක් නෑ කමක් නෑ..ඔයිත් මදෑ...
සබට තුති සමීර අයියා...ලසා
සබට තුති සහෝ...
sameera anuraddah
balan hiteyii enakam tnkkkkkkkkkkkkkkkkkk
sameera dilshan
Ela machan.......Thanks....
pubudu
පිල්ම් එක ලස්සනයි සබ් එකට ස්තූතියි යාලුවා
chandima
niyamai thazzz....
Sanjaya
Thanks Saho....
දමිත්
ලස්සන ෆිල්ම් එකක්. පට්ට වැඩක් සහෝ. මේ වගේ ඉදිරියට සබ් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා..ජයෙන් ජය..
me
Thanks
ඊශා
me film eka balanna asawen hitiye..thanks sub ekata
ඩොක් අයියා
ඔන්න තවත් පාරක් තෑන්ක්ස් කොලා, සබ් එකට
npdjz
thankz wewaaa maruuuu
නිරෝෂ්
ela..thanx.jayawewa!
tharana
ela....thnks
Nelson Rodrigo
Good Post Friend, Thanks!
Advertisement

1st Comment Eka Magen....
Ela Ela Thankzzz Samira aiye Subata ….
Supiri Film walatane oya Sub denne....
Digatma demu…
Jaya Wewa!!! :-) :-)