Watch Trailer

Sector 7 (2011) | මුහුඳු පතුලේ තෙල් සොයා… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්…!!! මේක තමයි මම කොරියන් ෆිල්ම් එකකට කරපු පලවෙනි සබ් එක. මේක “Monster Movies” ගණයට අයිතිවෙන ෆිල්ම් එකක්. ඒ කියන්නේ මේක දරුණු සතෙක් පාදක කරගෙන හදපු කතාවක්. ෆිල්ම් එක release වෙලා තියෙන්නේ 2011 දී. මේක කතාව පටන් ගන්නේ 1985 දී. Sector 7 කියන්නේ මුහුඳ මැද්දේ තෙල් හොයන්න හදපු Rig එකක්. ම…

Sector 7 (2011)

හැමෝටම සුභ දවසක්…!!!

මේක තමයි මම කොරියන් ෆිල්ම් එකකට කරපු පලවෙනි සබ් එක. මේක “Monster Movies” ගණයට අයිතිවෙන ෆිල්ම් එකක්. ඒ කියන්නේ මේක දරුණු සතෙක් පාදක කරගෙන හදපු කතාවක්. ෆිල්ම් එක release වෙලා තියෙන්නේ 2011 දී.

මේක කතාව පටන් ගන්නේ 1985 දී. Sector 7 කියන්නේ මුහුඳ මැද්දේ තෙල් හොයන්න හදපු Rig එකක්. මේකෙ මුහුඳ යට හාරන මැශින් එකක් හදන්න යන කෙනෙක් හිතාගන්න බැරි විදිහේ අනතුරකට පත් වෙනවා. ඊට පස්සේ 2011 දී වෙන කන්ඩායමක් එතන තෙල් හොයන්න ආයෙම යනවා. මේ අය තෙල් හොයාගන්න අතරෙදී වෙනම කරදරේක පැටලෙන්න වෙනවා. දරුණු සතෙක් මේ අයට පහරදෙනවා..

මේ අය තෙල් හොයාගනියිද, සතාගෙන් බේරෙයිද, ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න මේක බලන්නම වෙනවා.

මේ වගේ ෆිල්ම් ගොඩක් සමහරවිට ඔයාලා බලලා ඇති. ඒ වගේම මේකත් බලන්න . එහෙම කියන්නේ මේකෙ කතාව අනිත් ඒවා වගේ නෙමෙයි. මේ කතාව අනිත් ෆිල්ම් වල වගේ, සතාව අන්තිම විනඩි 5දී විතරක් පෙන්නන, 3D Effects හොඳට හොයාගන්න පුලුවන් විදිහේ ෆිල්ම් එකක් නෙමයි. මුල ඉඳලම කුතුහලයෙන් බලාගෙන ඉන්න පුලුවන්, ඉතා උසස් සජීවීකරණ යොදාගෙන නිර්මාණක කල එකක්.

උත්සාහය අගේ කරලා මේක බාගන්න අය පොඩි වෙලාවක් අරන් Comment එකක් දාලා යන්න බලන්න, ඒක ගොඩක් වටිනවා.

එහෙනම් තවත් සිංහල උපසිරසියක් එක්ක ආයෙත් හම්බවෙමු. ජයවේවා..!!

 

Sector 7 (2011) on IMDb

 

 

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

EF051F4E4FD5C925D3315E41376C9304E1611556 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,906 downloadsDownload Sector-7-2011.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/චතුරංග-උස්වත්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග උස්වත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,906 downloadsDownload Subtitles25 KB

49 comments

  1. Amil

    ගොඩක් ස්තුතියි උසිරැසියට ....

  2. Kulanjana Maduranga

    niyamai ahhhhhhhhhhh.....subata thanks CHATHURANGA saho.digatama sub demu.jaya wewa..............

    1. චතුරංග උස්වත්ත

      බොහෝම ස්තූතියි..!!

      ජයවේවා.. :)

  3. Ashan ravihansa

    ela machan mevage evata sub denda puluvannam patta films ekak vage sub ekata godak thankz

  4. prabhath

    thanks

  5. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි සහෝ..
    බාන්න නම් හිතේ..
    දැනට සබ අරගත්තා..
    ඉක්මනටම බානවා..
    දැනට බාන ලිස්ට් එකේ ෆිල්ම් 30 විතර තියේ

  6. evinosh

    මට ඔයාට කියන්න තියෙන්නේ ගොඩක් හොදයි ඔයා මේවගේ චිත්‍රපටියක් ලබාදි ඇති එකට ඒවගේම මම ඔයාගෙන් ඉල්ලිමක් කරන්න කැමතියි මිටත් වඩා ත්‍රාසජනක ඉංග්‍රිසි චිත්‍රපිටයක් තියෙනවා ආර්ටික හිමේ තෙල් හොයන්න යන කස්ටිකට දැවැන්ත පිඹුරෙක් පහර දෙන එකක් අනික මේ පිඹුරා අඩි 100 ක් දිගයි මතුවෙන්නේ ආර්ටික් අයිස් තට්ටුවේ අඩි 12000 ක් විතර යටට ඩ්‍රිල් කලාට පස්සේයි.ඇත්තටම අන්තිමට කස්ටියට පිඹුරා මොනවා කරයිද උෟව මරන්න පුලුවන් වෙයිද කියලා හිතෙන මාරම ත්‍රිල් චිත්‍රපටියක් ඔයාට පුලුවන් නම් අපිට බලන්න සබ් කරලා දෙන්න කියලා චුටි ඉල්ලීමක් කරන්න කැමතියි චිත්‍රපටිය තමයි BOA(2002) ඔබට ජය

  7. evinosh

    මම ඉස්සෙල්ලා කියපු චිත්‍රපටියේ වසර 2001 ලෙස නිවැරදි විය යුතුයි.ඒ ගැන මා හට සමාවෙන්න තව විස්තර ටිකක් ඒ ගැන මම සදහන් කරන් නම් පහත ඒ විස්තර ටික ඇති.
    NEW ALCATRAZ(BOA) 2001
    DIRECTOR - PHILIP ROTH
    RELEASE DATE - 2001.05.21

    1. චතුරංග උස්වත්ත

      අදහසට ස්තූතියි, ඉදිරියේදී බලමු. ජයවේවා..!! :D

  8. amila

    niyamai

  9. Madusanka

    Thanks

  10. රවිඳු නිපුන්

    niyamayi..
    kalin baluwa wage mathakayi..
    sub ekka ayeth balamuko
    thankss sub ekata!!!

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. “චූටී මල්ලි”

    ඔව් අර කිව්වත් වගෙ
    සජිවිකරනය කරපුවා කියලා දෙඇනෙන කොට
    ෆිල්ම් එක බලන එක එපා වෙනවා
    එල එල
    සබට තුති
    ඔබට ජය...

  13. indika

    thnq :)

  14. malinda

    එල කොල්ලෙක් ආ....
    ඔහොම යන් ඉස්සරහටම...

  15. samantha

    Appreciate your effort for other happiness.

  16. Yenu

    Thank you............

  17. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි
    ‍සු‍පි‍රි ‍ෆි‍ලු‍මක්‍ ‍ව‍ගේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍සබ්‍ ‍එ‍ක ‍නම්‍ ‍ගන්‍‍න‍වා.
    ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍නම්‍ ‍ගන්‍‍න ‍වි‍දි‍හක්‍ ‍නෑ.
    ‍කා‍ගෙන්‍ ‍හ‍රි ‍ෆි‍ලු‍ම ‍උස්‍‍සන්‍ ‍එන්‍‍න ‍ත‍ම‍යි ‍වෙන්‍‍නේ.
    ‍එ‍හෙ‍නම්‍ ‍දි‍ග‍ට‍ම ‍ත‍මන්‍‍ට ‍හැ‍කි ‍ප‍ම‍නින්‍ ‍උ‍ප‍සි‍රැ‍සි ‍ක‍රන්‍‍න ‍හැ‍කි‍යා‍ව ‍ලැ‍බේ‍වා!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය ‍වේ‍වා!!!!!!!!!!!

  18. Gayan sampath

    Thanks saho....

  19. නලින්

    ස්තුතියි චතුරංග සහෝ!
    මැක්සා කථෘවක් ව‍ගේ!
    ජය වේවා!

  20. චන්දිම අමරසිංහ

    niyamai onna bawa thaz..

  21. දමිත්

    ස්තුතියි.
    ජය වේවා සහෝ.

  22. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  23. Praneeth

    ඔයාලගේ මහන්සියට ගොඩක් ස්තුතියි

  24. කසුන් තාරුක

    නියමයි සහෝ.... :) එල...
    දිගටම සබ් දෙමු...
    ජයෙන් ජය සහෝ.... :D

  25. deleepa

    තැන්ක්ස් මචං චිත්‍රපටිය සබ් කරලා දුන්නටත් මේ වගේ එලකිරි පිල්ම් එකක් දුන්නටත් තැන්ක්ස් මචං පුලුවන් නම් deep rising නොහොත් octalus චිත්‍රපටියත් සබ් කරලා දියන්කෝ එකත් මෙව්වා වගේ එලකිරි බයිස්කෝප් එකක් එහෙනම් මචං එන්න අපිගියා සුපිරිම සුපිරි තව තව බයිස්කෝප් දෙන්න ඔයාට ලැබේවා කියලා පතනවා

  26. චතුරංග උස්වත්ත

    අදහස් දැක්වූ සැමට මාගේ ස්තූතිය..!! :)

  27. Kasun KS

    Superb mchan..... Thzzz api wenuwen katta kanawata. Mage mind eka relax krganne film ekk blala. Mhema api danne nati filmz api hdatama danna sinhalen blanne oyala nisa. Super gd luck

  28. Jack

    පට්ටයි සහෝ.
    නියම කතාවක් වගේ.
    මේ වගේ කතා නොබලා ඉන්නේ කොහොමද.
    ගොඩක් ස්තුතියි සබ් එකට.

  29. Amila

    sirawata patta movie eka ubata thawa me wage sub danna api wish karanawa

  30. ඉසු ඩිපි (Isu DP)

    නියමයි චතුරංග සහෝ.. :-P
    මේ වගේ එවා මග අරින්නේ නෑ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  31. Sanjaya

    උපසිරසියට ස්තුතියි සහෝ.

  32. T.C.Sampath

    Thanks sahoo. Onna ehenann bannay yannee.

  33. kalindu

    thanku bro...:)

  34. janaka kalu

    Thanks.....

  35. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    තවත් එකක් ඉක්මනටම ගේමු .
    සුභ පතනවා !
    :D

  36. Boss

    මචන් මගේ නම් අදහස උඹ ඇනිමේෂන් කියන්නේ මොකද්ද කියල දන්නේ නැහැ. ඒ වගේම තමයි උඹ පට්ට ෆිල්ම් එකක් තාම බලල නැහැ. උඹට තාත්විකයි කියන දේ තේරුම් ගන්න තව ගොඩක් කල් යාවි මචං.

    පලවෙනි සබට සුබ පැතුම්.....

    මේක නම් බෑවටත් ණයයි.

    1. චතුරංග උස්වත්ත

      ඔබතුමාගේ මහා දැනුමට මම ගෞරව කරනවා. ඒ අතරම මට ඒවගේ දැනුමක් නැති එකට කණගාටු වෙනවා.
      මම තව ටිකක් කල් ගිහිල්ලා හරි ඒක තේරුම් ගන්න බලන්නම්.

      අනික මේක මගේ පළවෙනි සබ් එක නෙමෙයි මහත්තයෝ.

      කොහොම උනත් නිකන් බාන අයට වඩා කමෙන්ට් එකක් දැම්ම එක හොඳයි.

      (හැමෝටම හොඳවෙලා ඔබතුමාට විතරක් මේක නරක් වුන හේතුවත් හිතලා බලන්න)

  37. රොයිලි

    බොහොම ස්තූතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  39. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එලම කිරි ,මම ආසම ජාතියේ කතාවක්, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  40. isuru

    නියමෙට තියෙනවා.... සබට බොහොම ස්තුති..........................

  41. Shanaka

    Godak Isthuthi...............

  42. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  43. Nipuna Tharaka

    ela bro

  44. Anonymous

    Thanks bro

  45. kaushan

    sub akata thanks

  46. Anonymous

    ❤️❤️