ඉතින් හැමෝටම ආයුබෝවන්. ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද, රට මුහුණ පාලා තියෙන මේ අර්බුදයෙන් ගැලවෙන හැමෝටම හොඳක්ම වෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් කාලෙකට පස්සේ මේ ගොඩ වදින්නේ අලුත්ම අලුත් මලයාලම් චිත්‍රපටියකට උපසිරැසියක් අරන්. මලයාලම් වලට ආදරය කරන අය නොදන්න කෙනෙක් නෙමේනේ අපේ ඇනා බෙන් කියන…

ඉතින් හැමෝටම ආයුබෝවන්. ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද, රට මුහුණ පාලා තියෙන මේ අර්බුදයෙන් ගැලවෙන හැමෝටම හොඳක්ම වෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඉතින් කාලෙකට පස්සේ මේ ගොඩ වදින්නේ අලුත්ම අලුත් මලයාලම් චිත්‍රපටියකට උපසිරැසියක් අරන්. මලයාලම් වලට ආදරය කරන අය නොදන්න කෙනෙක් නෙමේනේ අපේ ඇනා බෙන් කියන්නේ. එයාගේ අලුත්ම චිත්‍රපට දෙකක් ළඟ ළඟම අන්තර්ජාලයට එකතු වුණානේ. එකක් Naradan (2022), අනික මේ Night Drive (2022). මේ චිත්‍රපටියට ඇනා බෙන්ට අමතරව කවුරුත් දන්න රොෂාන් මැතිව්ස් සහ ඉන්ද්‍රජිත් සුකුමාරන් රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටිය එළිදැක්වුණේ පහුගිය මාර්තු 11 වෙනිදා සිනමාහල් වල. එහෙමට කියන්න තරම් ආදායමක් නම් ගත්තේ නෑ කියනවා. ඔය අතරේ මේ චිත්‍රපටිය IMDb අගය අරන් තියෙනවා 7ක්. එක දවසක් ඇතුලත වෙන සිද්ධියක් ගැන දුවන මේ චිත්‍රපටිය කම්මැලිකමක් නැතුව රස විඳින්න පුළුවන් ජාතියේ එකක් කියලා නම් කියතහැකි.
කතාව ගැන කිව්වොත් නම්, රියා කියන්නේ මාධ්‍යවේදිනියක්. රාජන් කියන ඇමතිවරයා කරපු රත්රන් වංචාවක් ගැන හෙළිදරව් කරපු නිසා මේ දවස් වල රියා ගැන කවුරුත් කතා වුණා. රියාට හිටියා පෙම්වතෙක්. එයා ටැක්සි එලවනවා. නම ජෝජි. එදා රියාගේ උපන්දින දවසේ දෙන්නා කතා වුණා රෑ එලි වෙනකම් වාහනේ එළවගෙන ඔහේ යමුයි කියලා. ඒ කියන්නේ Night Drive එකක්. දෙන්නා ගොඩක් දවස් ඉඳන් මේ ගමන සැලසුම් කරගෙනයි හිටියේ. ඉතින් රෑ මේ දෙන්නා මේ ගමන යන්න පටන් ගත්තා. එක එක තැන් වලට ගියා. ගොඩක් විනෝද වුණා. ඔය අතරේ තමා මේ රැයම කාලකන්නි කරවන සිදුවීමක් වෙන්නේ. රියාගෙයි ජෝජිගෙයිඒ රාත්‍රිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගන්නවා. එතනින් එහාට ඉතින් කතාව බලලම දැනගන්න එක තමා හොඳ.
චිත්‍රපටය හොඳ ට්විස්ට් ටිකකින් සමන්විත වුණත් සාමාන්‍ය මට්ටමේ එකක්. කලින් කිව්වා වගේ රස විඳින්න නම් පුළුවන් එකක්. ඉතින් බලන්න කියලා ආරාධනා කරන ගමන්, ඉඩක් ලැබුණු හැටියේ තවත් උපසිරැසියක් අරන් එන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. රටට වින කරන එවුන්ට ඇරෙන්න අනිත් හැමෝටම හොඳක්ම වේවා!! ජයෙන් ජයම වේවා!!
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,610 downloadsDownload ND-2022.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
28 comments
Anonymous
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kushan
Sub akta thanks
සෙනුර
මේ උපසිරසට හුගක් ස්තුතයි. pada කියලා ලස්සන මලයාලම් එකක් ආවා එකට සබ් දෙන්න හැකි නම්
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
HD rip walata meka hariyanawada?
Anonymous
Ow
Redrux
Thnkz bro
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Anonymous
Pada
Bheeshma parvam sub plzSamith
Thanks brother
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!ram
thanks bro
Rumesh
thanks saho
Naveen
උපසිරසියට තුති
Anonymous
Good movie,but not a usual malayalam thriller level
Anonymous
Bheeshma parvam sub plz
ජනා
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Dineth de silva
Thanks brother
Anonymous
කෝ අනේ දැන් මලයාලම් දෙන සෙට් එක ??
අලුතින් ආපු මලයාලම් ෆිල්ම් තොගයක්ම තියනවා
හෙමිහිට දෙන්නකෝ ඒවත්සාරංග J ලියනගම
Thanks
Anonymous
Thanks for the subtitle!!!!
akila fernando
DOWNLOAD LINK PLEASE
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Naveen Mbr
ජයි ෆීනික්ස්!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Thanks for sub