කොහොමද යාලුවනේ අද ආවේ මගේ 10 වෙනි උපසිරැසියත් එක්ක.කොරෝනා පලවෙනි අදියර සමයේ කම්මැලිකමට ඉන්න එකේ පටන් ගත්තු උපසිරැසිකරණය දැන් වෙද්දි ඇත්තටම ඇබ්බැහි වීමක් වෙලා තියෙනවා. උපසිරැසිකරණයේදි මම කරන ලද උපසිරැසි පහත දාලා තියෙනවා බලපු නැති අය වෙනුවෙන්. 01.) Evan Almighty 2007 02.) Looking Glass 2018 03.) Boon…

කොහොමද යාලුවනේ අද ආවේ මගේ 10 වෙනි උපසිරැසියත් එක්ක.කොරෝනා පලවෙනි අදියර සමයේ කම්මැලිකමට ඉන්න එකේ පටන් ගත්තු උපසිරැසිකරණය දැන් වෙද්දි ඇත්තටම ඇබ්බැහි වීමක් වෙලා තියෙනවා. උපසිරැසිකරණයේදි මම කරන ලද උපසිරැසි පහත දාලා තියෙනවා බලපු නැති අය වෙනුවෙන්.
01.) Evan Almighty 2007
02.) Looking Glass 2018
03.) Boonie Bears: The Big Shrink 2018
04.) Mickey, Donald, Goofy: The Three Musketeers 2004
05.) Life 1999
06.) Shinjuku Incident 1999
07.) American Night 2021
08.) A Goofy Movie 1995
09.) Money Talks- 1997
10.) An Extremely Goofy Movie 2000
මගෙ 10 වෙනි උපසිරැසිය වෙනුවෙන් මම අරන් ආවේ A-goofy-movie චිත්‍රපට මාලාවේ එන තවත් චිත්‍රපටයක් වන An Extremely Goofy Movie 2000 චිත්‍රපටය.. මේ චිත්‍රපටිය කලින් ඉල්ලලා තිබ්බ නිසාත් මේකට උපසිරැසි මම අරන් ආවේ.
Walt Disney චිත්‍රපට සමාගම විසින් චිත්‍රපටයේ අයිතිය දරනු ලබන අතර Douglas McCarthy විසින් අධ්‍යයක්ෂනය දරනවා. Bill Farmer Jason Marsden, Jeff Bennett , Jim Cummings වැනි හඬකැවීම් ශිල්පීන් විසින් හඬකැවීම සඳහා දායක වනවා. Animation, Comedy, Family, Sport යන කාණ්ඩයට චිත්‍රපටය අයත් වෙනවා. ගූෆි චිත්‍රපට පිලිබඳ වැඩි විස්තර මම කලින් කරපු ගූෆි චිත්‍රපටයෙහි තියෙනවා.මම ඒ චිත්‍රපටයෙදි සඳහන් කලා වගේ Walt Disney විසින් එම කාලය තුලදී එලි දක්වපු ඇනිමේෂන් චිත්‍රපට බොහොමයක් වර්තමානය වන විට අපිට ගිලිහී ගොස් තිබෙනවා.ඇත්තම කීවොත් මම නම් පෞද්ගලිකවම ආසා ඇනිමේෂන් චිත්‍රපට අතර මෙම චිත්‍රපට වලටත් බොහෝ ඇලුම් කරනවා.
වැඩි කතා නැතිව මම චිත්‍රපටය දෙසට හැරෙන්නම් එහෙනම්, A-goofy-movie-1995 බලපු අය නම් චිත්‍රපටයේ එන ඇතැම් චරිත පිලිබඳව අදහසක් ඇති.මේ චිත්‍රපටයේදි මැක්ස් තමන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේෂ ලබා ගන්නවා.ඒ කතාවත් සමග ගූෆි හෙවත් මැක්ස්ගේ තාත්තටත් යම් සිදුවීම් කීපයක් නිසා මැක්ස් සිටින විශ්ව විද්‍යාලයට ඇතුල් වෙනවා. ඒ එක්කම විශ්ව විද්‍යාලේ තියෙන ක්‍රීඩා අංගයකට ඇතුල් වෙනවා මැක්ස් සහ එයාගේ යාලුවො ටිකයි.ඒකත් එක්ක මැක්ස්ට සහ තාත්තට ගොඩක් ප්‍රශ්න බාධක එනව වගේම තාත්තට යාලුවෙකුත් සෙට් වෙනවා. එහෙනම් කතාව ගැන ආයෙ මොකුත් කියන් නෑ.
ඔයාලම බලල කතාව හොඳයිද කියල ඔයාලම බලල අදහසක් දීලා යන්න. මම හැමදාම කියනව වගේ පොඩි හරි අදහසක් දීලා යන්න. මොකද ඔයාලා ඒ දෙන comment එක අසීමිතව වටිනවා.
එහෙනම් ආයෙ උපසිරැසියකින් හමුවෙනකම් මම අදට යන්නම් හැමෝම පරිස්සමට ඉන්න.
ජයවේවා….!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.
1,659 downloadsDownload An-Extremely-Goofy-Movie-2000.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිසර ධර්මපාල
Subtitles
12 comments
හසිත මධුෂාන්
Maalik
අම්මෝහ් පට්ට ෆිලුම සබ් එකත් ලස්සනට කරලා තියෙනවා..!
indika 75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
hnsrockz
කීවා වගේම දීලා. ඔන්න download කරා සහෝ.
බොහොම ස්තූතියි!
ස්කූබී කාටූන් වලීන් baiscopelk එකේ මේ ටිකට සබ් අඩුයි. කව්රුත් බාරගෙන නැත්තන්, මේ ස්කූබී කාටූන් වලින් එකක් කරන්න සහෝ.Scooby-Doo Meets the Boo Brothers (1987)
Scooby-Doo and the Ghoul School (1988)
Scooby-Doo in Arabian Nights (1994)Aladdin 2: The Return of Jafar (1994)
Martin Mystery (Series 2003–2006)Ruchira
Hari blannm
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Malinda Nadeeshan
thank u sub ekat machan. keep it up good luck ..GG
Udara Damith
e;aaaaaaa
Maalik
Checkered Ninja 2 එකටත් සබ් ඕන..
ඒකෙ 1 එකට විතරයි මේකෙ සබ් තියෙන්නේ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!