Watch Trailer

X (2022) Sinhala Subtitle | ආශාවන් ඇති වෙන්න වයස බලපාන්නේ නැත! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ A24 අයතනයේ අලුත්ම චිත්‍රපටය. දන්නවනේ A24 කියන්නේ වෙනස්ම විදිහේ කතා තේමාවල් තියෙන Horror ෆිල්ම් හදන ආයතනයක්. ඔයාල Hereditary, Midsommar, Green Room, The Green Knight, The Lighthouse මේ චිත්‍රපටි බලලා තියෙනවා නම් අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ ඒවගේ තියෙන ආවේනිකත්වය. ඒවගේම මේ දි…

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ A24 අයතනයේ අලුත්ම චිත්‍රපටය. දන්නවනේ A24 කියන්නේ වෙනස්ම විදිහේ කතා තේමාවල් තියෙන Horror ෆිල්ම් හදන ආයතනයක්. ඔයාල Hereditary, Midsommar, Green Room, The Green Knight, The Lighthouse මේ චිත්‍රපටි බලලා තියෙනවා නම් අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ ඒවගේ තියෙන ආවේනිකත්වය. ඒවගේම මේ දිනවල තිරගත වෙන A24 ලගේ, Everything Everywhere All at Once ෆිල්ම් එකටත් ඉතා හොඳ ප්‍රතිචාර මේ වෙනකොට ලැබිල තියෙනවා. එහෙනම් අපි මේ කතාව පැත්තට හැරෙමු,

මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කරන්නේ 2022 මාර්තු 18 වෙනිදා. Horror/Slasher කාන්ඩයට අයත් මේ චිත්‍රපටයට මේ වන විට IMDb 7ක ඉහල අගයකුත්, කුණු තක්කාලි 96%කුත් ලැබිල තියෙනවා. මේක අධ්‍යක්ෂනය කරන්නේ Ti West විසින්. You’re Next, V/H/S, Cabin Fever 2 වැනි Horror ෆිල්ම් අධ්‍යක්ෂනේ කලෙත් මෙයාම තමයි. රංගනයෙන් දායක වන්නේ Jenna Ortega, Mia Goth, Brittany Snow, Kid Cudi, Stephen Ure, Martin Henderson වැනි අයයි.

කතාව ගැන මතක් කළොත්, මේක වෙන්නේ 1979 කාලෙදි. මැක්සීන් කියන්නේ ජනප්‍රිය තරුවක් වෙන්න දැඩි ආශාවක් තියෙන ලස්සන කෙල්ලෙක්. එයාගෙ පෙම්වතා තමයි වේන්. මෙයා වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට හදන කෙනෙක්. මෙයා වෙනස්ම විදිහේ වැඩිහිටි චිත්‍රපටියක් හදන්න හිතන් ඒකෙ රූපගත කිරීමෙ වැඩ වලට ගොවිපලකට යනවා එයාගෙ කන්ඩායමත් එක්ක. ඒ ගොවිපල අයිතිව තිබුනේ ටිකක් අමුතු වයසක ජෝඩුවකට. මෙයාල කොහොම හරි චිත්‍රපටියෙ වැඩ මේ ගොවිපලේ කරනවා. ඒ අතරතුරේදි ගොවිපල බාරව හිටපු වයසක ආච්චි මෙයාලගෙ චිත්‍රපටියෙ රඟපාන ඒව දකිනවා. අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ වැඩිහිටියන්ට පමනයි චිත්‍රපටියක මොනවද තියෙන්නෙ කියලා. ඒව දැකලා මේ ආච්චිට මොනවගේ හැගීමක් ඇති වෙයිද? ආශාවන් සඳහා වයස බලපානවද? මේ ඔක්කොම කොහොම කෙලවර වෙයිද කියලා බලලම දැනගන්න.

තව දෙයක් කියන්න ඕනෙ, මේක 1979 කාලෙ වෙන චිත්‍රපටියක් නිසා කතා කරන විලාශෙ ටිකක් වෙනස්. ඉතින් ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න කියන එක එහෙම්මම දාන්නැතුව එන අදහස දැම්මෙ. එහෙනම් ෆිල්ම් එක බලලා ගුණ දොස් කියන එක ඔයාලට බාරයි. මට අනුවනම් කාලෙකින් බලපු වෙනස් තේමාවක් තියෙන ෆිල්ම් එකක්. එහෙනම් තව උපසිරැසියකින් හමුවෙනකල් මම සමුගන්නවා. ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ.

17,776 downloadsDownload X-2022.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

17,776 downloadsDownload Subtitles28 KB

28 comments

  1. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  2. Rumesh

    thanks saho

  3. anupaD

    high R rated iye baluwa . story ya nm tikak amuthuy.

  4. Rajitha

    Thanks.....jayawewa....!

  5. Rajitha

    jayawewa....thanks....!

  6. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. Shehan

      කොහොමද මේකෙ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්නෙ ටෙලිග්‍රෑම් එකේ හෙවුවට ඒකෙ නෑනෙ ☹️

  8. lakshan

    thanks .........................

  9. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  10. දිලුප් අනුරාධ ගමගේ

    සිංහල උපසිරස් මගින් චිත්‍රපටය ඉතාමත් පැහැදිලිව තේරුම්ගෙන රසවිඳින්න හැකිවීම පිළිබඳව බෙහෙවින්ම ස්තූතියි.

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. Anonymous

    බැට්මෑන් සබ් දෙන්නෙ නැත්ද

  14. Nipuni

  15. Bimsara Yashan(ඔලිව)

    ඉක්මනට ලැබේවි.

  16. indika 75

    thanks..

  17. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට ස්තූතියි සහෝ

  18. Malith samarawickrama

    Thanks saho sub ekata

  19. viraj

    thanks.....

    1. Shehan

      කොහොමද මේකෙ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්නෙ ටෙලිග්‍රෑම් එකේ හෙවුවට ඒකෙ නෑනෙ ☹️

  20. Shehan

    කොහොමද මේකෙ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්නෙ ටෙලිග්‍රෑම් එකේ හෙවුවට ඒකෙ නෑනෙ ☹️

    1. Bimsara Yashan(ඔලිව)

      baiscopedownload.co සයිට් එකෙන් ගන්න පුළුවන්.

  21. Anonymous

    everything everywhere all at once
    Me film 1t sub denwad

  22. Dewadithya

    Thanks for Sub!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  25. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.