Watch Trailer

Night Hunter (2018) Sinhala Subtitles | නිශාචර දඩයමක නිමාව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වසරේ නිකුත් වෙච්ච තවත් සුපිරි ක්‍රියාදාම සිනමාපටයක උපසිරැසියත් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕන ඔයා තනිකරම ක්‍රියාදාම බලාපොරොත්තු වෙන කෙනෙක් මේක ඔයාට හරියන එකක් නම් නෙවෙයි. හැබැයි ඉතින් පැය එකහමාරක කාලයක් තුල ක්‍රියාදාම, ත්‍රාසය, කුතුහලය පිරුණු නිර්මාණයක් ආසාවෙන…

ඔන්න එහෙනම් මේ වසරේ නිකුත් වෙච්ච තවත් සුපිරි ක්‍රියාදාම සිනමාපටයක උපසිරැසියත් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕන ඔයා තනිකරම ක්‍රියාදාම බලාපොරොත්තු වෙන කෙනෙක් මේක ඔයාට හරියන එකක් නම් නෙවෙයි. හැබැයි ඉතින් පැය එකහමාරක කාලයක් තුල ක්‍රියාදාම, ත්‍රාසය, කුතුහලය පිරුණු නිර්මාණයක් ආසාවෙන් රසවිදින්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේක ඒ අයට සුදුසුම නිර්මානයක් වෙන්න පුලුවන්. එච්චර කතාවක් පාට කරගෙන කිව්වේ මොකද කියලා බලමු එහෙමනම්.

මුලින්ම මතක් කරන්න ඕන මේක මේ අවුරුද්දේ කිව්වට මේක ඇත්තටම පසුගිය වසරට අදාළ එකක්. ඒ මොකද කිව්වොත් මේක 2018 වසරේදී සැප්තැම්බර් 28 වැනිදා ලොස්ඇන්ජලීස් චිත්‍රපට උළෙල්දී විතරක් මේක තිරගත කරලා තියෙනවා. එදායින් පස්සෙ ලොවපුරා තිරගත කිරීමට තෝරගෙන මේ වසරේ, ඒ කිව්වේ 2019 වසරේ අගෝස්තු මාසෙදි. David Raymond යටතෙ අධ්‍යක්ෂණය සිදු වුනු මේ සිනමාපටය සදහා ලස්සනම, හිත ඇදීලා යන විදිහෙ ඇස් දෙකකට හිමිකම් කියන Alexandra Daddario හා DCEU විශ්වය තුල රසික හදවත් දිනාගත්ත සුපර්මෑන් චරිතයට පණ පෙවූ Henry Cavill වගේම Titans කතාමාලාවේ ඩොව් චරිතය රගපෑ Minka Kelly කියන තුන්දෙනාගේ එකතුවෙන් මේ සිනමාපටයෙ ප්‍රධාන චරිත නිර්මාණය වෙලා තියෙනවා.

කාලයක් පුරාවටම සිද්ධ වුනු වගේම කවමදාකවත් නීතියට අහු නොවුණු ගැහැණු ළමයින්ව පැහැරගෙන යෑමක් ගැන දිගින් දිගටම කතාවෙන, අහන්න ලැබෙන කාලෙක එක්තරා පොලිස් ලුතිනන් කෙනෙක් එයාගෙ කණ්ඩායම එක්කාසු කරගෙන ගිහින් වැටලීමක් කරලා මේ දේවල් පිටිපස්සෙ ඉන්න මනුස්සයව අල්ලගන්නවා. හැබැයි මේ මනුස්සයව අල්ලගත්තට ඒත් සුපුරුදු පරිදි අපරාධ සිද්ධ වෙන්න පටන් ගන්නවා. අපරාධකාරයා අත්අඩංගුවට අරගෙන ඉද්දි එහෙම නිකන් අපරාධ සිද්දවෙන්නෙ නැහැනෙ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම එයාට උදව් ලැබෙනවා කියන එකනේ. ඉතින් මේ ගැන හොයාගෙන යද්දී පොලිස් නිලධාරින්ට දැනගන්න ලැබෙනවා මේ අපරාධකාරයාගේම තවත් නිවුන් සහෝදරයෙක් ඉන්නවා කියලා. මේ දෙන්නට දෙන්නා අදුන ගන්න විදිහක් තියෙනවා. හැබැයි බැලු බැල්මට පෙනුමෙන් කියන්න නම් බැහැ. ඒ කොහොම වෙන්න ඇති කියලද හිතන්නෙ?

මේ වගේ සිද්ධීන් වෙන අතරේ කාලයක් පුරාවටම උසාවියක නඩු අහපු විනිසුරුවරයෙක් විදිහට කටයුතු කරපු කෙනෙක් තමන්ට හිටිය එකම පවුල ඝානයට ලක් වුනාට පස්සෙ, එයාට උසාවියේදී මුණගැහුණු ගැහැණු ළමයෙක්වත් එකතු කරගෙන ගෑණු ළමයින්ට එන්න කියලා සල්ලි හෝ මොනාමහරි දෙයක් දීලා දුෂණයට ලක් කරන, අයුතු ප්‍රයෝජන ගන්න මිනිස්සු හොයාගෙන ගිහින් ඒ අයව වද භාවයට ලක් කරලා දඩුවම් ලබා දීමක් කරන් යනවා. මේ දෙන්නට වුනත් තැන් කිහිපයකදී වැඩ වරදිනවා. ඒ නිසාම එක් කෙනෙකුට එක්තරා තැනකදී තමන්ගේ ජීවීතේ පවා අහිමි වෙලා යනවා.

කතාවෙ පසුබිම සදහන් කරලා තියෙන හැමදේම එකිනෙකට හරිම අපූරු විදිහට සම්බන්ධ වෙලා තමයි මේ සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. මම ඉතින් කතා කියන්න නම් දක්ෂ කෙනෙක් නම් නෙවෙයි. අරගෙන බලන්න. මේක ඩේටා නාස්ති වෙන කතාවක් නම් නෙවෙයි. කාලින සමාජයෙ වෙන සිදුවීම් වලට හුගක් සම්බන්ධ මාතෘකාවක් ඇසුරු කරන් නිර්මාණය වුන එකක් නිසා හොද මට්ටමේ නිර්මාණයක් කියලා හිතේවි මේක නරඹලා ඉවර වෙද්දී. “අද කාලෙ අපිට ඇත්තටම අහන්න දකින්න ලැබෙන දේවල් වලටත් මේ විදිහේ දඩුවම් ලැබුනා නම් කියලා” අවසානෙදි නොහිතුනොත් අන්න ඒක පුදුමයක්.

ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් මුණගැහෙමු. ජය! ^_^

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB | Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

12,895 downloadsDownload Night-Hunter-2018-Blu-Ray.zip165 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමර සම්පත්

Subtitles

12,895 downloadsDownload Subtitles165 KB

55 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo ...

  3. gihan perera

    පට්ට... ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.

  4. suranuwan

    thanks bro...

  5. ravindujrd

    thanks

  6. subodha

    Thanks

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි මචං සබ් එකට.. ) මචං
    The Exorcist season 02
    Timeless season 02
    වගේ ටීවී සීරීස්වලට සබ් එක දෙනවද :( ලොකුදෙයක් බං පුළුවන් නම්

  8. Suranjan

    Thanks machan......jayawewa.....!

  9. kuma.lk

    Thank you ............!

  10. chathura layantha

    Thanks machan

  11. power gods

    Witches in the Woods me film eka sinhala ona chamara bro 720p 1080p awith tiyenne sinhala ona puluwanne

  12. suranga321

    Thank You

  13. darshana100

    thanks saho

  14. Rumesh dhanushka

    THANKS bro

  15. nihalpujitha

    THANKS

  16. Asithadilan

    බොහොම ස්තූතියි මචන්... බුදුසරණයි... කරන හැම වැඩක්ම සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..

  17. arawindasunimal

    thanks - chamara sampath thanks baiscope.lk

  18. arawindasunimal

    thanks

  19. nish47

    Ela bro
    Thanks..

  20. Eranga Sandaruwan

    මේකට සබ් දෙයි කියලා හිතුවේ නැති නිසා ඩවුන්ලෝඩ් කලේ නැ.
    දැන් ඩවුන්ලෝඩ් වෙන්න දාන්න ඕන..

    උප සිරැසියට බෝම ස්තූතියි ඇ..
    ජය වේවා.....

  21. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය

  22. jagath55

    Thanks

    1. thanuja25811

      Thanks brother

  23. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  24. Sanjeewa2010

    Pattaaaaaaaaa

  25. Sandaru

    Thanks for sub good luck bro

  26. Shehan putha

    tnx mcn,,,,,,,,,,,,,,

  27. chamen_ckck

    thanks bro

  28. harris

    Thanks bro sub ekata

  29. wajira

    Thanks for sub

  30. Rukshan37

    Ela ela

  31. Dewadithya

    Thanks for Sub!

  32. Kaveen Gayath

    Thanks bro sub ekata

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Sajithlakshan

    thanks ................

  35. kodagoda

    tnx sahoo

  36. Kavishna

    thnx bro

  37. aks

    Thanks...

  38. DPiyumantha

    thank you

  39. arawindasunimal

    thanks sub ekata jayawewa

  40. suchroxx

    Thanks Bro

  41. s.s.m

    Tz sub ekata.....

    1. Dileka lakmal

  42. mathange

    Thanks Machan

  43. AsithaDilruwan

    ela saho thanks

  44. MAALnath

    Thanks ....................good luck ..................

  45. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  46. sanjeewakbg

    Thanks bro.

  47. madhawa chamuditha

    thanx bro

  48. Janithsapugoda

    Thanks wewa kollo

  49. melinda

    thank you

Load more comments