Watch Trailer

Aadai (2019) with Sinhala Subtitles | ඇස් රතු වෙන විහිලු… [සිංහල උපසිරසි සමඟ]

කාමිනී! #Tag TV එකේ නිවේදිකාවක්. ප්‍රෑන්ක් ශෝ එකකින් තමයි ජනප්‍රිය වුනේ. හැම දේම විහිලුවට හිතන, තමන්ට ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියල හිතන, ඕනෙ දේකට ඔට්ටු අල්ලන්න ලෑස්තියෙන් ඉන්න කෙල්ලෙක්. කාමිනී වැඩ කරන ටීවී චැනල් එක වෙන බිල්ඩිමකට අරන් ගියා, එදා කාමිනීගෙ උපන් දිනය. කාමිනී යාලුවොත් එක්ක පරන බිල්ඩිමේ ප…


කාමිනී!
#Tag TV එකේ නිවේදිකාවක්.
ප්‍රෑන්ක් ශෝ එකකින් තමයි ජනප්‍රිය වුනේ.
හැම දේම විහිලුවට හිතන,
තමන්ට ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියල හිතන,
ඕනෙ දේකට ඔට්ටු අල්ලන්න ලෑස්තියෙන් ඉන්න කෙල්ලෙක්.

කාමිනී වැඩ කරන ටීවී චැනල් එක
වෙන බිල්ඩිමකට අරන් ගියා,
එදා කාමිනීගෙ උපන් දිනය.
කාමිනී යාලුවොත් එක්ක
පරන බිල්ඩිමේ පාර්ටියක් දානවා.
පාර්ටියෙදි කාල බීල වෙරි වෙන කාමිනි
පහුවදා ඇහැරෙන්නෙ
බිල්ඩිම ඇතුලෙ තට්ට තනියම.
ඇඳුම් මොනවත් නැතුව.
කාමිනීට එලියට යන්නත් විදිහක් නෑ.
කෝල් ගන්නත් විදිහක් නෑ
ෆෝන් එකේ සල්ලිත් නැ.
Customer Care කතා කලත්
ඒගොලොත් හිතන්නෙ මේක විහිලුවක් කියල.
කාමිනීගෙ ප්‍රෑන්ක් ශෝ එක නිසා කාමිනීටම
කරගන්න දෙයක් නෑ.

මේක විහිලුවක්ද? නැත්නම් පලිගැනීමක්ද?
කියල එහෙනම් කතාව බලලම දැනගමු.

2019 ජූලි 19 වෙනිද තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය සහ තිර රචනය  Rathna Kumar. රංගනයෙන් දායක වෙන්නෙ Amala Paul, Vivek Prasanna, Ramya Subramanian, Sarithiran, Rohith Nandakumar, Kishore Dev  සහ  T. M. Karthik.   සංගීත  අධ්‍යක්ශනය කරන්නෙ Pradeep Kumar. 

අපේ ජීවිත කාලෙදි අපි අනිත් අයට කොච්චර විහිලු කරනවද? ඒත් කවදාවත් හිතුවද අපේ විහිලුව අනිත් අයට විහිලුවක්ද එහෙමත් නැත්නම් වේදනාවක්ද කියල. මේ කතාවත් එහෙම විහිලු කරන එක්කෙනෙක් ගැන තියෙන්නෙ. ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් හොඳ කතාවක්. ඉතින් මේ චිත්‍රපටිය බාරගෙන තිබුනෙ නම් සිසිල මල්ලි. එයාට කරන්න වෙන්නෙ නැති නිසා මට බාර දුන්නත් මටත්ඉවර  කරගන්න සෑහෙන කල් ගියා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්නත් එපා. ගිහින් එන්නම්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

17,839 downloadsDownload Aadai-2019.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

17,839 downloadsDownload Subtitles50 KB

54 comments

  1. ඔෂද ධනංජය

    ස්තූතියි සහෝදරී

  2. චානක ඉඳුනිල්

    සබට තුති, එනකම් බලාගෙන හිටියෙ සබ් එක.

  3. baiscoperegjaniya

    Film eka download karaganne khomada

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. madusrp1

    Mojin.The.Worm.Valley.2019 mekata sub dennako.

  6. D.Chamara

    aniwa balillak thama bohoma sthuthi sis ...

  7. jagath55

    Thanks

  8. Rvmendis85

    Thank you...

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  11. damith_janaranjana

    Thanks

  12. gihan perera

    ස්තුතියි සහෝදරී....මම මේක බැලුවා...නියමයි.තුන් වැන්නෙක් තමයි මේකට සම්බන්ධ.අන්තිම වෙනකන් කවුරු කරාද කියලා හිතාගන්න බැ..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  13. 1997avishka

    Thanks sis

  14. Nilupul Madukapriya Perera

    sub ekata thanks wewa

  15. supun priyanath

    Elama
    Thank you
    Nedunalvaadai 2019
    Embiran 2019 sub dennakoo

  16. Suranjan

    Thanks.....jayawewa.....!

  17. Naveen Rangana

    Thanks for Subtitle..................
    Jayawewa..................!!!!!!!!!!!!!!

  18. chanuka_ayesh

    thankx for the subtitle.... good luck!!

  19. Aruna Disanayaka

    than you so much, nice work

  20. Reshan Sandaruwan

    ස්තූතී! අමා..

  21. tv malli

    tnx sub ekata

  22. Rumesh dhanushka

    Thanks dahara muthu ama. ✨✨

  23. Rumesh dhanushka

    Thanks muthu ama. ✨✨

    1. Darshanasadarufks

      Thanks

  24. wajira

    Thanks for sub

  25. gayanmagee

    thanks

  26. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා

  27. C lakmal

    thanks ජය වේවා,

  28. sithira lasal kalunayaka

    thank you

  29. N_R

    Thank You.

  30. Ash_J

    Thanks

  31. Dragonwhite

    බොහොම පිං සබට......
    ඉතාම ආදර්ශමත් කතාවක්

  32. RuwanLakshan93

    ස්තූතියි ජය වේවා !

  33. chamarar

    thank u

  34. mindika

    Thanks !!!!!!

  35. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  36. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට :)
    ජය වේවා.!

  37. chinthaka_priyadrshana

    Thank U nanga....

  38. sggayashan

    18+ දාන්න අසභ්‍ය දර්ශන මේකෙ ඇතුලත් නෑ. ඕන කෙනෙක්ට බලන්න පුලුවන් අවුලක් නෑ.

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Nuwan_sri

    සබ් එකට ස්තුතියි෴෴

  41. Pramukmili

    thanxx sis..........

  42. Dewadithya

    Thanks for Sub!

  43. MAALnath

    Thanks ................good luck ...................

  44. chandanaprabath

    Thanks niyamai✔✔✔✔✔✔✔

  45. uditha de silva

    thanks for sub

  46. tharindu599

    thanks for sub

  47. chanaka_priyakelum

    Thanks sub ekat

  48. Lasantharathnasirirox

    ස්තුතියි මුතු නංගී උපසිරැසියට...ජයවේවා !!

  49. Jeewantha77

    Thanks for the sub
    Film 5/10

Load more comments