බයිස්කෝප් වෙබ් අඩවිය ගොඩක් කල් ඉඳන් භාවිතා කරන නිසා මටත් උපසිරැසියක් කරන්න හිතුනා. මේ මගේ පලවෙනි උපසිරැසිය. අඩුපාඩු තියෙන්න පුලුවන් බලලා ඒ ගැන කමෙන්ට් දාන්නකො. බයිස්කෝප් වෙබ් අඩවියෙන් මේ නොමිලේ කරන දේ නම් අගය කල යුතුමයි. බයිස්කෝප් කණ්ඩායමට ඒ වෙනුවෙන් ස්තූති කරන ගමන් ඉදිරියටත් හොඳින් කරගෙන යන්න සුබ…

බයිස්කෝප් වෙබ් අඩවිය ගොඩක් කල් ඉඳන් භාවිතා කරන නිසා මටත් උපසිරැසියක් කරන්න හිතුනා. මේ මගේ පලවෙනි උපසිරැසිය. අඩුපාඩු තියෙන්න පුලුවන් බලලා ඒ ගැන කමෙන්ට් දාන්නකො. බයිස්කෝප් වෙබ් අඩවියෙන් මේ නොමිලේ කරන දේ නම් අගය කල යුතුමයි. බයිස්කෝප් කණ්ඩායමට ඒ වෙනුවෙන් ස්තූති කරන ගමන් ඉදිරියටත් හොඳින් කරගෙන යන්න සුබ පතනවා.
මං තෝරගත්ත චිත්‍රපටිය ගැන ටිකක් කියන්නම්.මේක අපි කවුරුත් දන්න බාබී කතාවක්. බාබී චිත්‍රපටි ගොඩක් අය ආසාවෙන් බලන කතා මාලාවක්. Barbie : Spy Squad කියන්නෙත් 2016 දී තිරගත වුන බාබී වටා ගෙතුන ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක පැය එකයි මිනිත්තු පහලොවක් පුරා දිවෙන අපූරු කතාවක්.
බාබී සහ ඇගේ යහලුවන් දෙදෙනා වන ටෙරේසා සහ රෙනේ දක්ෂ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන්. එයාලගෙ දක්ෂතා දැකලා එයාලව එක්තරා රහස් නියෝජිත ආයතනයකට බඳවාගන්නවා. මේ වෙලාවේ රෙනේගේ නැන්දාගෙ රහස ගැනත් එයාලා දැනගන්නවා. එයාලට මෙහෙයුමක් ලැබෙනවා එයාලා වගේම ජිම්නාස්ටික්වලට දක්ෂ, හොරෙක්ව අල්ලන්න. එයාලා කොයිතරම් දුරට සාර්ථක වෙනවද, එයාලට හොරා අල්ලන්න පුලුවන් වෙයිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්නකො.
Due to copyright issues, we do not provide any torrent links.
Barbie.Spy.Squad.2016.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,017 downloadsDownload Barbie-Spy-Squad-2016.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Nethu-Thathsarani.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතූ තත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නෙතූ තත්සරණි
Subtitles
23 comments
Wolwerine.
Ravi
Thanks
Udara Damith B/K
පලවෙනි එකට සුබ පතනවා
cartoon නම් අනිවාර්යෙන්ම බලනවා
උපසිරසට ස්තුතියි
ඉක්මනට තව ඒ වට උපසිරස dendaඉෂාන් මදුෂ
ස්තූතියි.දිගටම සබ් දෙන්න
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි උපසිරැසට***
පලවෙනි උපසිරැසට සුබපැතුම් වගේම දිගටම උපසිරැසි ලබාදෙන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!
~~බුදුසරණයි..ජය වේවා~~Gathsara Umesh Kumara
Welcome to our world........
Thanks for subtitls...එල්.සී. දමැල්
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා නෙතූ...
තවත් උපසිරසකින් හමුවෙමු එහෙමනම්...praneeth madu
බොහෝම ස්තුතියි
gihan
Shivanagam 2016 tamil movie eke sinhala sub eka denna...plz
buddika prasad
thanks
දිල්ශාන් සචින්ත
ශා මරු මරු. අපේ ලෝකෙට සාදරයෙන් පිලිගන්නවා.
මේක ඇවිල්ලා වෙනමම ලෝකයක් බාදක ඒම නම් එමටයි.
ඒවා කඩාගෙන බිදගෙන ඉස්සරහටම යමු.
ජයChalana
thnx bro...
Kulanjana Maduranga
G’luck for the 1st attempt SIS.Great work & Lot of thanks NETHU sis.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.suresh
Tnx sis
අසිත
elama sahi thanks
හිරු
කාටුන් තමා මං ආසම. ගොඩක් ස්තුතියි සිස්..
පළවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්..!
තව තවත් උපසිරැසි හදන්න කාලය, ශක්තිය ලැබේවා..නෙතූ තත්සරණි
හැමෝටම ගොඩක් ස්තූතියි!
බයිස්කෝප් අඩවියට ජය!Tharanga
"Sophia the first once upon a princess " film 1t sub 1 dannako ikmnt
Tharanga
Sub 1ta thanx. Plwn nam ara film 1tath sub 1 dannako. Good luck!.
sasala
thanks
vishnuka
Power puff girls karamu neda.neda......
Advertisement

Thanks for sub!