ඔබට යම් චිත්‍රපටයක් නැරබු පසු එම චිත්‍රපටය පිළිබඳව ඉක්මනින් නිගමනයට පැමිණීමට සමහර අවස්තාවලදී නොහැකි වෙන්න පුළුවන්.මම අදහස් කලේ ඒකෙන් ඔබට ගන්න පුළුවන් ආදර්ශය පිළිබඳව ඔබට ගැටළුවක් ජනිත කරවනවා නම් එම චිත්‍රපටය විශිෂ්ට නිර්මානයක් විය යුතුයි. 2014 වර්ෂයේ ඔක්තෝම්බර් මස 31 වෙනිදා සිට ලොව පුරා තිරගත වීම ඇර…

ඔබට යම් චිත්‍රපටයක් නැරබු පසු එම චිත්‍රපටය පිළිබඳව ඉක්මනින් නිගමනයට පැමිණීමට සමහර අවස්තාවලදී නොහැකි වෙන්න පුළුවන්.මම අදහස් කලේ ඒකෙන් ඔබට ගන්න පුළුවන් ආදර්ශය පිළිබඳව ඔබට ගැටළුවක් ජනිත කරවනවා නම් එම චිත්‍රපටය විශිෂ්ට නිර්මානයක් විය යුතුයි. 2014 වර්ෂයේ ඔක්තෝම්බර් මස 31 වෙනිදා සිට ලොව පුරා තිරගත වීම ඇරබු මේ වන විටත් අන්තර්ජාතික සිනමා දත්ත පදනමේ (IMDB) 8.1 ක විශිෂ්ට අගයක් රඳවා ගැනීමට සමත්ව තිබෙන Nightcrawler එවැනි අති විශිෂ්ට නිර්මාණයක් ලෙස අවිවාදයෙන් සඳහන් කරන්න පුළුවන්. Brokeback Mountain, Prisoners, Zodiac වැනි චිත්‍රපට වල රගපෑ ඔස්කාර් සම්මානලාභී Jake Gyllenhaal ගේ අති විශිෂ්ට රංගනය නිසා මෙය මේ වර්ෂයේ Golden Globe හොඳම නළුවා සම්මානයට නිර්දේශ වීමට හැකි වී තිබෙනවා.ඔහු මෙම චරිතය රඟපෑමට තම ශරීරයේ බර රාත්තල් 20කින් අඩු කරගෙන තිබෙනවා. බොහෝ විචාරකයන් පවන අන්දමට මෙය 2015 ඔස්කාර් සම්මාන උළෙලේදීත් ඇගයීමට ඉඩ ඇති නිර්මාණයක්.
ලු බ්ලුම් රැකියාවක් නැති තරුණයෙක්. ඔහු ජිවත් වීමට කරන්නේ වැඩපොලවල්, ගබඩා වල යකඩ සොරකන් කර විකිණීමයි. ඔහුට රැකියාවක් දීමට කිසි කෙනෙක් කැමති වෙන්නේ නෑ. ඒත් එක් දිනක ඔහු දකින්න ලැබෙනවා හදිසි අනතුරක් රූගත කරන මාධ්‍යවේදීන් පිරිසක්. මෙය දැකීමෙන් ඔහුගේ ජීවිතය හාත්පසින් වෙනස්ම මාර්ගය ගමන් කරනවා. එම මාර්ගයේ කොතරම් දුරක් ඔහුට යන්න ලැබේවිද? මාධ්‍ය සදාචාරය ගැන අද සමාජයේ කතා වෙන මොහොතක මෙය එයට ගැලපෙන ලෙස විශිෂ්ට තේමාවකින් සමන්විත වෙනවා.
මම සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු උනාට..ඇත්තටම මට මේක දෙන්න පරක්කු උනේ මේකට ගැලපෙන සබ් එකක් අන්තර්ජාලයට නිකුත් වීමට හුඟක් කල් ගිය නිසයි. මේකට සබ කරන්න පටන් ගනිද්දී ගැලපෙන සබ් එකක් තිබ්බේ නෑ.. ඉතින් බාගෙට බාගයක් අසා ලිවීමක් තමයි කලේ.. ඉතින් වැරදි තියෙන්න පුළුවන්. වැරද්දක් තිබ්බොත් ඒකට සමාවෙන්න හොදේ.. තව දෙයක් තාම මේකේ බ්ලු-රේ කොපියක් ඇවිත් නෑ.. ඒත් දීලා තියෙන DVDscr කොපිය හුගක් හොඳ මට්ටමේ එකක්..බ්ලු-රේ බලන අයට ටික දවසක් ඉන්න වෙනවා….
එහෙනම් තවත් උපැසිරසකින් හම්බ වෙමු…ඔබට ජය!
864 MB (720p BR)කොපිය මෙතනින් බාගන්න
D4CFEF02BE5AE171673BFC3FA2B8D8D7B64E62371.84 GB (1080p BR)කොපිය මෙතනින් බාගන්න
1FC7726B937C03F1B812C4D4C8251F657B28B811 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,723 downloadsDownload Nightcrawler.2014-BR.zip180 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් විමලවීර
Subtitles
70 comments
Bacha
kasun
thanks...........
Bacha
thanks sub ekata
සමීර චතුරංග
කිව්වා වගේ මේක නම් මටත් සෙට් උන ෆිලුම් එකක්.
කලින් බැලුවා.
ඊලඟ එකත් ඉක්මණටම අරගෙන එන්න එහෙනම්.
ජය!!Kulanjana Maduranga
niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa......
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Pushpa
elazzz macho..
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.නලින්
ස්තුතියි සඳුන් සහෝ.. වෙලා තියන මහන්සිය. බ්ලූ රේ එකක් එනකල් ඉන්න කියල තමයි හිතුවේ.
ජය වේවා!
asiri
meyka maxxxa film akaak hamoma balanna
manori
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Rajitha
thank you
SaDuN dAnUsHkA (ධනූ)
එල කිරි
හොද කොපියක් එනකම් ඉන්නවා..!ANUARA
patta film ekak wage jayawewa
thisal
පට්ටනෙ තැන්ක්ස් සබට BR එක එනකම් ඉන්නවා මෙ වගෙ එවා ස්ක්‍රින් බලල මදි
Nicol Vishan
පට්ට වැඩක්... සුපිරි ෆිල්ම් එකක් දීල තියෙන්නේ. මේකේ මේ ලින්ක් එකේ කොලිටි එක කොහොමද කියල කියන්න පුලුවන්ද..>
සඳුන් ආර් විමලවීර
කොලිටිය සුපර් සහෝ...
Nicol Vishan
එළකිරි එහෙනම්.... :D
Dhanushka
Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
sanath
godak sthuthi saho me wage film ekaka dunnata
රවිඳු නිපුන්
මේක නම් එනකල්මයි බලන් හිටියේ..
ජේක් ඉන්නවනේ අනික...
බ්ලූ රේ ආවම ගන්නම්...
තෑන්ක්ස් සහෝ සබ් එකට!!ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අනිවා බලනවා Br එක්ක.
ජය වේවා.Nelson
Good Post Friend, Thanks!
Chami
Thanks...
shan
thanks machan
malith
නියම ෆිලුමක් සහෝ....
Psycho(1960), American psycho(2000) වගේ
සුපිරි ඇක්ටින්අදිත ප්‍රවීන්
බ්ලූරේ ආවම බලනවා .
බොහොම ස්තුතියි සබට !Nishan
Elz machan.exam tyeddit Dammane suba.elzz..
Don Herman
විශිෂ්ඨ ගණයේ චිත්‍රපටයක් ලබාදුන්නාට, බොහොම ස්තුතියි සහෝ... පරිවර්තනයත් ඉහලම අන්දමට කරලා තිබුනා. ඔබට ජය.
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
aniwa balanawa with br
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…Chandana
thanks...!!
kavi
godak sthuthi sandun ...........
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්...නුවන්ත දුලාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....!!!
ඔබට ජය....!!!!kumara
Maxxxxaaaa bro........
Br ekka thamaa balanne.......
thanx lotnimal
subata thanks
lakshan
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට
Nilanka
බොහොම ස්තූතියි සහෝ.........
දිගටම මෙවගේ සුපිරි නිර්මාණ අරන් එන්න..ජය වේවා!
sudesh
patta machow super
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
osmen
It's real good thanks your risk
Sandaru Jay
machn meke BRRip ekata subs danna
Sandaru Jay
YIFI ekata subs dapn machn. uba deepu eke time aul bn
සාරංග ලියනගම
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ...
BRrip එක ඇවිත් තියෙන නිසා ඒකටත් update කරමු... :)අසිත
මචන් bluray එක ඇවිත් නිසා ඒකට සබ් update කරමු නේ.මේක වටිනා ෆිල්ම් එකක් නේ.
Sandaru Jay
BRrip එක ඇවිත් තියෙන නිසා ඒකටත් update කරමු…
Nandana
Thank U Sadun.
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sam
Thanx subata...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මම 1st