ඔන්න මගේ දහවැනි සබ් එක තමයි මේ. මේ පාර ගෙනාවෙ 2004 වසරේ තිරගත වෙච්ච සුපිරි Horror ෆිල්ම් එකක්. මේ චිත්‍රපටය ටිකක් පරණ වුණාට මේකට IMDB වල රේටින්ග්ස් 4.9 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 87 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Don Mancini නම් අධ්‍යක්ෂවරයා. 1988 වර්ෂයේදී මුලින්ම තිරගත වුණු C…

ඔන්න මගේ දහවැනි සබ් එක තමයි මේ. මේ පාර ගෙනාවෙ 2004 වසරේ තිරගත වෙච්ච සුපිරි Horror ෆිල්ම් එකක්. මේ චිත්‍රපටය ටිකක් පරණ වුණාට මේකට IMDB වල රේටින්ග්ස් 4.9 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 87 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Don Mancini නම් අධ්‍යක්ෂවරයා.
1988 වර්ෂයේදී මුලින්ම තිරගත වුණු Child’s Play නම් චිත්‍රපටියේ පස්වැනි කොටස වශයෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ. ඒත් කලින් කථා නොබැලුවයි කියලා මේකෙ රස වින්දනයට ගැටළුවක් නෑ. Bound චිත්‍රපටයෙ සරාගී චරිතයක් රඟපාන Jennifer Tilly මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයක් රඟපානවා. ඇයම තමයි මෙම චිත්‍රපටි මාලාවෙම ටිෆිනි නම් දුෂ්ඨ බෝනික්කිට කට හඬ දෙන්නෙත්.
ඉතින් කථාව ගැන කියනවා නම්, මිනී මරුවෙක්ගෙ දුෂ්ඨ ආත්මයක් වැහුණු චකී නම් බෝනික්කට සහ ටිෆිනි නම් දුෂ්ඨ බෝනික්කිට දාව උපදින දරුවා ගැන තමයි මේ කථාව. එයත් බෝනික්කෙක්. තවත් දෙයක් කියන්න ඕනෙ, මේකෙ වැඩිහිටියන්ට පමණක් සීමාවුණු දර්ශනයකුයි නුසුදුසු වචන භාවිතයකුයි තියෙන නිසා වයස අවුරුදු 18 ට වැඩි අය විතරක් බලන්න. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
499 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
d2e91f6b408620537a0236196e47b285e67f6d41 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,916 downloadsDownload Seed.of_.Chucky.2004.baiscopelk.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
26 comments
තිසර නියෝ
Aruna
Banlieue.13.Ultimatum ekata sub ekak dennako
Kulanjana Maduranga
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Denuke
Ela film ekk wage ela thankz sahooo
digatama sub denna
suba pathanawa!!!!!!SaDuN dAnUsHkA (ධනූ)
නියමයි සහෝ
බොහොම ස්තුතියි..!ලස්සන boy
අද 5 මම curse of chucky වගෙ මෙකත් පට්ට අැති සබට තුති අනිවා බානවා
නලින් පෙරේරා
ස්තුතියි විජිත සහෝ.. තව ෆිලුම් ටිකක් ගොඩ දාලා අරන් එන්න..
ජය වේවා!
asiri
maxxa digatama susb denna
kalana
thanks
Malith fernando
download karanna yaddi google eka ne Search wanne :( plz hama ekakma ahamai ai a fix karanna bari da ???
එන්.විජිත අසංක
mokakda google eke search wenne problem eka pahadili madi.
අදිත ප්‍රවීන්
බොහොම තුති සබට !
දිගටම දෙමු.රොයිලි
බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka
ela vadak saho sabata thuthi
digtama sub denna“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්...නුවන්ත දුලාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....!!!
ඔබට ජය....!!!!tharindu
මේක මම කලින් බලපු එකක්.සබ් එක නිසා ආයි බලනවා.thank..
Di
im not able to download subtitles, asking username n passward. how can i download sub
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Ranil srimal
[COLOR="Blue"]බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට[/COLOR]
Thilanka
thanks bro.......
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Anonymous
blu-ray [SAB WARADEE]
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)