Watch Trailer

Ninja Apocalypse (2014) | නින්ජාවරයෙකුගේ එළිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

සමීර කරුණාරත්න මල්ලිගේ ආරාධනාවෙන් සිංහල උපසිරැසි ගැන්වු මෙය, මේ වසරේ අගෝස්තු මස පස් වෙනිදා නිකුත් වු අළුත්ම චිත්‍රපටියකි. මේය ගොඩනැගි ඇත්තේ නින්ජා සටන් ගෝත්‍රිකයක් කණ්ඩායම් කිහිපයක් වටායි. එනම්, ගිණි විදින්නන්ගේ ගෝත්‍රය. අවතාර ගෝත්‍රය. මකර ගෝත්‍රය. දියරකුසී ගෝත්‍රය. නෂ්ට ගෝත්‍රය. මෙම නෂ්ට ගෝත්‍රයේ…

Ninja Apocalypse (2014)

සමීර කරුණාරත්න මල්ලිගේ ආරාධනාවෙන් සිංහල උපසිරැසි ගැන්වු මෙය, මේ වසරේ අගෝස්තු මස පස් වෙනිදා නිකුත් වු අළුත්ම චිත්‍රපටියකි. මේය ගොඩනැගි ඇත්තේ නින්ජා සටන් ගෝත්‍රිකයක් කණ්ඩායම් කිහිපයක් වටායි.

එනම්,

  • ගිණි විදින්නන්ගේ ගෝත්‍රය.
  • අවතාර ගෝත්‍රය.
  • මකර ගෝත්‍රය.
  • දියරකුසී ගෝත්‍රය.
  • නෂ්ට ගෝත්‍රය.

මෙම නෂ්ට ගෝත්‍රයේ නායක කේජ් හා ඔහුගේ කණ්ඩායම තමා මෙහි ප්‍රධාන කථා නායකයන් වන්නේ.

මේම ගෝත්‍රවල ප්‍රධාන ගුරුතුමා වන ෆුමිටාකා හට තමන්ගේ වර්ගයා හට එළ්ලවිමට නියමිත තර්ජනයක් ගැන දැනගන්න ලැබෙනවා. ෆුමිටාකා තිරණය කරනවා සියලු ගෝත්‍රික නායකයන් රැස් කොට ඔහුන් අතර ඇති අමනාප කම් නැති කරලා සියලු දෙනා අතරම සමගිය ඇති කරන්න. එ සදහා සියලු ගෝත්‍රික නායකයන් හා ඔහුන්ගේ හොදම හතර දෙනෙකුයි රැගෙන ෆුමිටාකා ඉන්න පොළොව යට තට්ටු 100 කින් යුත් බංකරයකට එන්න කියලා ආරාධනාවක් යවනවා. එ අනුව සියලු දෙනා මේම බංකරයට ඇවිත් ෆුමිටාකා සමඟ ඉදිරියේදි එළ්ල විමට නියමිත ප්‍රහාරය වෙනුවෙන් එක්කාසු වෙනවා.

එත් අවාසනාවකට හදිස්සියෙම ෆුමිටාකා ගුරුතුමාව නායක සමුළුවෙදි මරා දමනවා. මෙහිදි ගුරුතුමා මැරු චෝදනාව එළ්ල වන්නේ  නෂ්ට ගෝත්‍රයේ නායක කේජ් හටයි. නමුත් ඔහු මිනිමරුවෙක් නොවන බවට ප්‍රකාශ කළත්. ඇසින් දුටුවන් තිදෙනෙක් නිසා ඔහුව නිරයාසයෙන් ගුරුතුමා මැරු මිනිමරුවා බවට පත් වේනවා. නමුත් ඔහුගේ නිර්දෝශි බාවය ඔප්පු කිරමට ඔහු එම බංකරයෙ වෙනත් තට්ටුවකට පළා යනවා.

ආරම්භය සදහා මෙ ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. ඉතිං අපි බලමු කොහොමද කේජ් ඇතුළු මේම  නෂ්ට වුවන්ගේ ගෝත්‍රය කොහොමද මේ මිනිමැරුම් චෝදනාවෙන් ගැළවෙන්නේ කියලා. ඇයි ඔහුව මේම ප්‍රධාන ගුරුතුමාගේ මරණයට හසු කරන්නේ? කාටද මේවගේ දෙයක් කරන්න උවමනා වෙන්නේ? ඉතිං මේ ගැටළු වලට පිළිතුර සොයාගැනිමට ඹබ සැමට භාරකරන ගමන්, යන ගමන් වටිනා අදහාසක් අතහැරගෙන යන්න කියලා ඉල්ලනවා.

ජය වේවා!

Ninja Apocalypse (2014) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න 50D72927A7568675C417F7E7B8027AC035AA1937 775 MB (BR) කොපිය මෙතනින් බාගන්න 7B055EECA3DA4929B15C84565B2D277110EC5CB24 1.23 GB (BR) කොපිය මෙතනින් බාගන්න F49ED53150BEE08DEB27D07E5EE1DFEE96F57AB3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,508 downloadsDownload Ninja-Apocalypse-2014.zip58 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නලින් පෙරේරා

Subtitles

9,508 downloadsDownload Subtitles58 KB

67 comments

  1. nuwantha

    thanq saho. niyamai (y)

    1. Yushen

      හි හි දැන් මමය් දෙවෙනියා...........ස්තූතියි සහෝ sub වලට!!!

    2. Yushen

      පහලින් comment කරන්න කම්මැලිය් එකය් reply කරේ...

  2. Shanu

    හුරේ! අද මමයි පළවෙනියා! ස්තූතියි සහෝ, ජය වේවා!

    1. Shanu

      හි හි නෑ නෑ මම දෙවෙනියා!

    2. nuwantha

      O.o

  3. තිසල් නදීශන (සොනික්)

    නියමයි සහෝ...නින්ජ ෆිල්ම් කියන්නෙ ඉතින් සුපිරිම තමා...බොහොම ස්තූතියි සබට...

  4. kavishka

    Ela ela thankz....

  5. යශෝධ

    ඔන්න ගත්තා නලින් සහෝ.....උපසිරස..
    ජයම වේවා.....
    බොහෝම ස්තූතියි උපසිරසට...
    දෙනකන් බලන් හිටිය ෆිලුමක්...
    එලස්ස්ස්.................

  6. Tharindu

    Thanx saho...

  7. ishara

    එල පහරක්නෙ දිලා තියෙන්නේ එල එල
    තැන්ක් යු සබ් එකට සහෝ

  8. Global

    Action..Ha Ha..Oya Dila Thiyenne..
    Thanks Nalin Malli..!
    Kawruhari Saho Kenek The Quiet Ones 2014 Horror Movie Ekata Sub Denawada..Please..?

  9. Thanu

    Thanx saho sub 1ta...

  10. #ChalinduDeshan (කිනා)

    හම්මේ පිලුමක් ගෙනත් :D :P
    එල ඈ. මේක මමනං බලාන හිටපු එකක්.
    ජයවේවා!

  11. ලක්ෂාන් නිලංක

    එල නලීන් සහෝ...මේක දෙනකන්තමයි බලාගෙන හිටියෙ.....ජය වේවා...!

  12. Shaggy

    supiri. Thanks bro...

  13. Lasantha

    Niyamai Denawanam Mewage Ninja Thamai Denna One............ThanxX. . .

  14. Naween

    උපසිරැසියට බොහොම ස්තූතියි නලින් සහෝ...

  15. Charith

    Thanks.. Nalin malli.. Jaya wewa

  16. Dilan anjana

    aluth film tika maru

  17. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  18. Drshana

    Fatta filuma. Subata thanks machan.

  19. LORD RAM

    කොපිය බාලා තිබ්බෙ....ස්තූතියි සබ් එකට...........

  20. Jack

    නියමයිනේ නින්ජා එක්කනේ.
    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  21. Kalana Praneeth

    Nice Movie...
    Nice Work...

  22. SaDuN dAnUsHkA

    පට්ට තවත් නින්ජා එක්කක්.
    බොහොම ස්තුතිවන්ත වෙනව.

  23. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  24. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න මම නම් අදම බැලුවා මචෝ
    සබට තුති හොදේ..ජය.!! :) :)

  25. dev

    bohoma stuti saho.... .

  26. ප්‍රබුද්ධ

    නියමයි සහෝ...උපසිරැසි වලට ස්තුතියි..පුලුවන්නමි ජෙට් ලී ගේ Kiss Of The Dragon චිත්‍රපටියට සබ් දෙන්න එල ෆිල්ම් එකක්.....ජය වේවා...

  27. නලින්

    අදහාස් දක්වපු සහෝලා හැමෝටම ස්තුතියි

    ජය වේවා!

  28. Snoopy Imesh

    Ninjanam Aniwa balanawa pody illimak

    AMBULI kiyala tamil film ekac thiyenawa ekath dennako !!

  29. ANJANA

    thanks..

  30. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    අනිවා බලන්න වටින ෆිලුමක්,
    සබ් එකට තෑන්ක්ස් හොඳේ!

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සුපිරි,ජයවේවා.

  32. Kulanjana Maduranga

    meka nm supirima 1k wge.bagenama balamu.thanks NALIN saho.ohoma yn.jaya wewa.............

  33. ඉෂාර වෙත්තසිංහ

    නියමයි නලීන් සහෝ.............
    නියම ෆිල්ම් එකක් අරන් ඇවිත් තියෙන්නේ...........
    නලීන් සහෝ වැඩිපුර සබ් කරන්නේ tv series වලටනේ............
    මම ඉතිං tv series බලන්නේ ගොඩක්ම කලාතුරකින්............
    ඒක නිසා ඔයාගේ සබ් කරපු ඒවට comment එකක් වත් දාන්න බැරි වුණා............
    තවත් මේ වගේ ෆිල්ම් අරන් එන්න සහෝ........
    ස්තුතියි.........
    ඔබට ජය.........

    1. නලින්

      ස්තුතියි ඉෂාර සහෝ! අදහසට

      ජය වේවා!

  34. Shakhila

    Thanx Bro..... Ela.

  35. ud@IDM

    thanks saho

  36. Gayan V.&.M.C

    downld kala..show eka hodai

  37. සදීෂ් රවිදු

    සබට තුති සහෝ....!
    ජය...!!!

  38. dinesh

    patta thama macho sub ekata thanks

  39. ෂෙහාන් [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  40. dilshan

    අයියා උපසිරැසියට ස්තුතියි... තවත් උපසිරැසි දැමීමට ශක්තිය ලැබේවා!!!!!!!

  41. Saman Prasad (Black Panther)

    ඇති යන්තම් නලින් අයියා ෆිලුමකට අත ගහලා. TV සීරියස් නොබලන මට ඉතින් නලින් අයියව මුනගැහෙනවා අඩුයිනේ. එල එල. උපසිරැසියට බොහොම ස්තූතියි... ජය වේවා...!!!

  42. tharindu

    thank you very much

  43. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  44. “චූටී මල්ලි”

    දැන්නම් නින්ජා ඒවා බලන්න කම්මැලි බන්
    ඉස්සරන්ම් උඩ දාන් බැලුවා
    ට්‍රේලරෙ බලලා තිරනය කරනවා
    එල නලී
    සබට තුති
    ඔබට ජය...........

  45. දසන් බුද්ධික

    පිස්සු කොර අහ.....ඔන්න ගත්ත සහෝ... ජයවේවා....... නියමයි අහ.....

  46. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. Suranjaya

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D :D :D :D

  48. Isuru anuranga

    thnks brother

  49. kaveesha anjula

    ඔන්න මම නම් අදම බැලුවා මචෝ
    සබට තුති හොදේ..ජය.!!!!

  50. theekshanax

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ජය වේවා…!

Load more comments