හලෝ යාළුවනේ ඔන්න මම මේ පාර ගෙනාවේ සුපිරිම සුපිරි ක්‍රියාදාම සටන් වලින් පිරිණු කොමඩි බයිස්කෝප් එකක්..rush hour කිව්වම ඉතින් කවුරුත් දන්නවනේ ඒ වගේම හුගක් අය බලලත් ඇති..බලපු නැති අයට ඔන්න දැන් සිංහල සබ් එකත් එක්කම බලන්න පුළුවන්..මේ සලරුවට IMDB දර්ශකයේ 6.9/10ක් වැනි ඉහළ ඇගයීමක් ලැබිලා තියනවා..මෙහි රහස…

හලෝ යාළුවනේ ඔන්න මම මේ පාර ගෙනාවේ සුපිරිම සුපිරි ක්‍රියාදාම සටන් වලින් පිරිණු කොමඩි බයිස්කෝප් එකක්..rush hour කිව්වම ඉතින් කවුරුත් දන්නවනේ ඒ වගේම හුගක් අය බලලත් ඇති..බලපු නැති අයට ඔන්න දැන් සිංහල සබ් එකත් එක්කම බලන්න පුළුවන්..මේ සලරුවට IMDB දර්ශකයේ 6.9/10ක් වැනි ඉහළ ඇගයීමක් ලැබිලා තියනවා..මෙහි රහස් පරීක්ෂක කාටර්ගේ චරිතයට chris tucker සහ පොලිස් පරීක්ෂක ලී ගේ චරිතයට jackie chan රංගනයෙන් දායක වෙනවා…
හොදයි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. ජුන්ටාවෝ කියලා ජාවාරම් කාරයෙක් ලොකු කප්පම් මුදලක් අරගන්න ඇමරිකාවේ චීන තානාපතිගේ දුවව පැහැරගන්නවා..කොහොම කොහොම හරි FBI එක විසින් මෙයාගේ දුවව ආපහු අරන් එනවා කියලා තානාපතිතුමාට පොරොන්දු වෙනවා. නමුත් තානාපතිතුමා හිතනවා මේ වැඩේ එයාගේම මිනිහෙක්ට කියලා කරවගත්තොත් හොදයි කියලා.ඔන්න ඔය විදිහට තමයි පොලිස් පරීක්ෂක ලී ඇමරිකාවට එන්නේ. ඔය අතරේදී තමයි මෙයාට රහස් පරීක්ෂක කාටර්ව මුණ ගැහෙන්නේ…. ඔන්න ඔච්චරයි මම කියන්නේ, ඔයාලම බලන්නකෝ මේ දෙන්නා මේ ප්‍රශ්නේ විසදන හැටි..
කියන්න බැරි වුණා මේ චිත්‍රපටිය මුල ඉදලම විනෝදයෙන් බලන්න පුළුවන් සලරුවක්….! එහෙනම් බුදු සරණයි පසුව හමුවෙමු 🙂 🙂
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
62BD98DCA86AB92983ECC6A02C6D4BD67AE1B638 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,105 downloadsDownload Rush.Hour_.1998.baiscopelk.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිර සංදීප
Subtitles
46 comments
Yushen
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නලින්
ස්තුතියි සචිර සහෝ!
ජය වේවා!
LORD RAM
[SIZE="7"] ස්තූතියි සහෝ................කොච්චර බැලුවත් මේ ෆිලුම නම් එප වෙන්නෙ නෑ......සබ් එකට තුති....[/SIZE]
Jack
මේක සුපිරිම බයිස්කෝප් එකක්.
බොහෝම ස්තුතියි සබ් එකට.kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!ishara
එල එල තැන්ක් යු සහෝ
isuru
එල ෆිල්ම් එකක් ස්තුතියි සබ් එකට...කලින් බලල තියේ සබ් නැතුව පුලුවන් ඉක්මනට RUSH HOUR 2 එකට සබ් දෙන්න ..ජය වේවා
ප්‍රබුද්ධ
නියමයි සහෝ....පුලුවන්නම් ජැකී චෑන්ගෙ Shanghai Noon,First Strike, Operation Condor, Super Cop,Mr.Nice Guy වගේ එළ ෆිල්ම්ස් වලට සබ් දාන්න..ජය වේවා ඔබට...
Naween
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
දිගටම සබ් දෙන්න…
ඔබට ජයෙන් ජය…!Kulanjana Maduranga
mmth meka balala thiyanawa.supiri filumak.subata thanks SACHIRA saho.digatama sub demu.jaya wewa.....
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ, 3වෙනි එකත් අඩවියේ තියෙන නිසා 2ත් දෙන්න බලන්න, බොහොම ස්තුතියි සිංහල උපසිරසියට,ජයවේවා.
Darshana
ඔව් බං 2ත් දීපං...
chanuka
Thanks..,
Shan Vimukthi
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
පුලුවන්න නම් me කලෙක්ෂන් එකම සම්පුර්ණ කොරන්ට :Dෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Saman Prasad (Black Panther)
නියමයි සහෝ. මේ සෙට් එකම දෙමු නේ... ඔන්න බෑ කියන්න බෑ....
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
ජැකී චැන් ගෙ සෙට් එකටත් සබ් කොරහන් මචන්
බෲස් ලීගෙ ටිකනම් එක්කෙන්ක්
සම්පූර්න කලානෙ
සබට තුති
ඔබට ජය...........dap
බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සචිර සහෝ සිංහල උපසිරැසියට. සුපිරි කතාවක් නේ තෝරගෙන තියෙන්නෙ. ජය෴෴ :P :P
Eagle
නියම ෆිල්ම් එකක්. ස්තූතියි සබ් එකට.
Darshana
thankssssssssssssssssss
Tharindu
ela machn, niyamai
chathuka
macho meka baganna ba ne.
THEJAN
මේ Film එක Download කරගන්න පුළුවන් link එකක් ඉක්මනට දන්න. link එක වැඩ නැතෝ.sub එක download කරගන්නත් link එකක් ඉක්මනින්ම දාන්නෝ !!!!
Amila
Ela Kiri machan thank u................. sub ekata
Lasantha
තෑන්ක්ස් නැතුව වෙන මොනව කියන්නද......!!!
ජයෙන් ජය සහෝ....madu
Nice film Thanks
asabee
thanks brother..
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Naveen Rangana
උපසිරැසියට බොහෝම ස්තූතියි……………….ජය වේවා………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
LakshanD
බොහොමත් ස්තූතියි ❤️
Dewadithya
Thanks for Sub!
EM Nishshanka
Thanks
Chandimal Kariyapperuma
Thank you for the subtitles. Keep up the good work.
Supun M. Hettigoda
තෑන්ක්ස් වේවා!!
Shaggy
Thank you very much brthr
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය !
Anonymous
THANKS
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Bruce
Thank sub ekata,. Jayawewa
Binidu sumal
sub ekata thanks
Anonymous
Thank you
Ravindu Heshan - Admin
දැන් වැඩ
Tharindu
Thank you.. jaya wewa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Rush Hour (1998) | මෙන්න නියම වැඩ්ඩො දෙන්නෙක්…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/rush-hour-1.jpg)
patta... rush hour 3 එකනම් බැලුව මේකත් බලන්න ඕන.....