මම මේ චිත්‍රපටියේ හොඳ කොපියක් එනකම් සෑහෙන කාලයක් බලාගෙන උන්නා. ඒත් හොඳ කොපියක් ආවට පස්සෙ හිතුනා එහෙම හිටපු එක අපරාධයක් දෝ කියලා. එහෙම හිතුනේ මොකවත් නිසා නෙවෙයි මම අසාමාන්‍ය ලෙස ලේ පෙන්නන චිත්‍රපට වලට අකමැති නිසයි. හැබැයි මේ කතාව මම නොබලා නොසිට පමණක් නොවේ ඔබ සමඟ බෙදාගන්නත් හිතුවෙ එක් කාරණයක් නිසයි.…

මම මේ චිත්‍රපටියේ හොඳ කොපියක් එනකම් සෑහෙන කාලයක් බලාගෙන උන්නා. ඒත් හොඳ කොපියක් ආවට පස්සෙ හිතුනා එහෙම හිටපු එක අපරාධයක් දෝ කියලා. එහෙම හිතුනේ මොකවත් නිසා නෙවෙයි මම අසාමාන්‍ය ලෙස ලේ පෙන්නන චිත්‍රපට වලට අකමැති නිසයි. හැබැයි මේ කතාව මම නොබලා නොසිට පමණක් නොවේ ඔබ සමඟ බෙදාගන්නත් හිතුවෙ එක් කාරණයක් නිසයි. අනික් මේ වර්ගයේ චිත්‍රපට මෙන් නොව මේකේ කතාවක් තිබීමයි.
මේ පළවෙනිම දර්ශණය පටන් ගන්නේ චීන/ජපන් සම්භවයක් ඇති පිරිසක් යුරෝපා රටක සිටින අතර ඔවුන් වෙතර මුද්‍රා තබන ලද ලිපියක් ලැබෙනවා. එය විවෘත කළ විට එයින් බිමට වැටෙන්නේ කළු පැහැති කුඩු වර්ගයක්. එම කුඩු වර්ගයෙහි තේරුම නින්ජා වරුන්ගේ පළිගැනීමක් යැයි කියත්ම අනික් අය එයට සිනාසෙනවා. ඒ සමඟම ඉතා භයංකාර ලෙස හා ඇසි පිය හෙලන සැනින් ඔවුන් සියළු දෙනාව ඝාතනය කරනු ලබනවා.
මේ අතර යුරෝපයේ europol පොලිසියේ සේවය කරන මික් සොයා සැක කරනු ලබනවා ඔවුන් විභාග කරන ඝාතනයක් සිදුකර තිබෙන්නේ නින්ජා වරුන් බව. එහෙත් තම ප්‍රධානියා එය අවිශ්වාස කළත් එක්දහස් අටසිය ගණන් වල සිදුවූ ඝාතනයකට මුල්වූ එක් ගණුදෙනුවක් මෙම ඝාතනය කිරීමට දිනයකට පෙර බෙරා තිබීම ඇයගේ සැකය ඔප්පු කිරීමට ප්‍රමාණවත් වෙනවා.
නමුත් ඇය දන්නේ නැහැ ඇය මේ වැටෙන්න යන්නේ මොන වගේ කරදරයකටද කියා. ඒ වගේම මේක බාගන්න නොහිතන ඔබ දන්නෙත් නෑ ඔබ අතහරින්න යන්නේ මොන වගේ චිත්‍රපටියක්ද කියලා.
කොහොම වුනත් මගේ අවවාදය නම් ඔබට ලේ දැකීමට අපහසුනම් මෙය බාන්නේ නැතිව ඉන්න එක හොඳයි. මොකද මම පෞද්ගලිකව සිතනවා මෙහි එන ලේ පෙන්වන දර්ශන ඕනාවට වැඩියි කියලා. හැබැයි ලේ දැකීම ප්‍රශ්නයක් නොමැති සටන් බලන්න කැමති අයට මෙන්න එලම චිත්‍රපටියක්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
27,836 downloadsDownload Ninja.Assassin.2009.Sinhala.Sub_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රවින්ද්‍ර-හසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/03/02
Subtitles by
රවින්ද්‍ර හසංක
Subtitles
113 comments
චරිත
Anonymous
Hoda hoda... Balama balamu... Blood e hati awulakma naha.... Thanks.
gvs
aniwa baanawa, elama kiri ayya......
රොයිලි sahodarayata jaya wewaaKILLER (Aki)
mmmmmmmmmmm balama balamu............
thanxxxxxxxxxxaKILLER (Aki)
mmmmmmmm bami bami.............thhanxxxxxxxxx
chamila
මන් මේ වැටෙන්න යන්නේ මොන වගේ කරදරයකටද :( :X
NuwanHunter
බානවෝ.... (y)
Tharindudoo
නියම Film ක අනිවා බලන්න,,මම ගොඩක් කල් හිටියා මේ Film එක එනකන්,,
මම බෑලුවා ඔයාලත් අනිවා බලන්නkathu
ලගදි තමා මාත් මෙක බෑවෙ. Film එක නම් හොදයි.. ලේ වැඩියි.. Thank you Royli අයියා..
sam
maxxa film 1 \k hamoma balanna
shiwantha
ela thanx machoo
Anonymous
Bawa bawa.... Meka niyameta speed tiyenawa..... Balala itiriya kiyannam.... Hamoma balanna.... Thanks!
anthr6x
මරු, බලාපොරොත්තුවෙන් හිටපු film එකක්.
NuwanHunter
දැනුයි බලලා ඉවර වුණේ. සුපිරි Film එකක් තමයි :)
Pasindu
:O
රන්දික පෙරේරා
බාන්න ඕන....
ස්තූතීජය වේවා...!!!
සමන් කලුබෝවිල.
mmm.... balamu...balamu.... nikan lebena ekanee...anika kattiya mahansiyen dena ekanee...thankxx
ashan kandy
ela film eka kalinma oka baluwa.. hoda copy ekak awit dan godak dawasak wenawa..
LishWish
ඔව් මේ බාන ගමං. ස්තූති වේවා.
[ මම මේක කරන්නේ යෝජනාවක් විදියට.., නරකද ඔය පල කරන චිත්‍රපටි වල තිර රූ සටහන් [screen shots] මේ එක්කම පළ කෙරුවොත්. ඒක බලන අයට පහසුවක් වේවි.]
aKILLER (Aki)
film eka hodai ..dan tamai balala iwara une ..
oyala danna hema film ekema official trailer ekakth danawanam wada hodai ....Geeth Vindula
patta baiscope eka baya nathwua aragena balanna ara kiwwath wage blood dakinna kamathi nathi ayatanam meka hari yana ekak na
සීසර්
baanawooooooooo
Anonymous
schindler's list, The Great Raid, Empire of the Sun, thin red line, the last battalion, Naked Among Wolves me films thiyenawanan aawage visthara denawada the pianist wage lassana filmslu mata hoya ganna be
Lahiru Nirmala Samarasinghe
ලේ පෙන්නන එකේ කිසි තාත්වික ගතියක් නෑ ...මිනිහෙකුගෙ ඇගේ ඔච්චර ලේ තියෙන්න පුලුවන්ද? :D
meenuka
adoooo maxa film eka .. man meka beluwa.. balapu neti aya balanna.. fattama film 1k ..
Uraj Deemantha
මේක නම් බාන්නේ නැත ..........!!
රොයිලි
@ චරිත,
එල එල මචෝ බලලම කියහන්කෝ කොහොමද කියලා. :P@ නිර්නාමික, මාර්තු 2nd, 2010 at පෙ.ව. 8:47,
එහෙනම් බය වෙන්න දෙයක් නෑ. :P@ gvs,
එල එල මචෝ බලලම කියහන් කෝ.@aKILLER (Aki),
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. :Pරොයිලි
@ chamila,
අන්න ඒකනම් මට ශුවර් නෑ :P@ NuwanHunter,
එල එල මචෝ :P@Tharindudoo,
අහ් මේ ඉන්නෙ තවත් බලපු කෙනෙක්. ස්තූතියි මචෝ කමෙන්ට් එකට :D@ kathu,
ආ තවත් කෙනෙක් :Pරොයිලි
@ sam,
අනිවා අනිවා ඒත් කැමති අය විතරක් බාන්න.@ shiwantha,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට.@ නිර්නාමික මාර්තු 2nd, 2010 at ප.ව. 3:41,
එල එල මචෝ බලලම කියහන්. නමින්ම කමෙන්ට් කරහන් මචෝ. :P@ anthr6x,
අහා ඔන්න බලාපොරොත්තුව ඉටුවුණා. :Pරොයිලි
@ NuwanHunter,
අහා... මෙන්න ධනාත්මක කමෙන්ට් එකක්. ස්තූතියි මචෝ...@ Pasindu,
:P@ රන්දික පෙරේරා,
අහ් මෙන්න බුවා පොඩි සංචාරයෙන් පස්සෙ ආපහු ඇවිල්ලා. කොහොමද මචෝ ගමන?@ සමන් කලුබෝවිල,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. ඔයගොල්ලන්ගේ කමෙන්ට් තමයි අපේ එකම ශක්තිය වෙන්නේ මචෝ..රොයිලි
@ ashan kandy,
ඔව් ඔව් මචෝ ටිකක් කල් ගියා ලිපිය ලියන්න. :P@ LishWish,
හොඳ අදහස මචෝ. ස්තූති වෙන්න ඕනා. බලමු අපි :P@ aKILLER (Aki),
අපේ ඉස්සෙල්ලා තීම් එකෙන්නම් ඒක නිකන්ම වුණා. හොඳ අදහසක් තමයි මචෝ. අපි බලමු. ස්තූතියි කමෙන්ට් එකට.@ Geeth Vindula,
අනිවා ඒක ඇත්ත මචෝ...රොයිලි
@ සීසර්,
එසේමැයි රජ තුමෙනි :P@ නිර්නාමික මාර්තු 2nd, 2010 at ප.ව. 9:42,
ඕවලින් the pianist එක නම් අපි සිංහල උපසිරැසි එක්කම දීලා තියෙනවා මචෝ. බාගෙන බලන්න. අනික්වා අපි ඉදිරියේදී දෙන්නම්. ස්තූතියි කමෙන්ට් එකට.@Lahiru Nirmala Samarasinghe,
ඒක ඇත්ත සහෝ ටිකක් විතර ලේ පෙන්වනවා අස්වාභාවිකයි තමයි.@ meenuka Says:
ස්තූති වෙන්න ඕනා කමෙන්ට් එකට මචෝ. :P@ Uraj Deemantha,
අම්මෝ ඔව් අලි බබා බයවෙලා රෑට නිදාගන්න ගියාම ඇඳ තෙමා ගනියි. :Pchathurarcrc
ade ela ela.. balanna kiyala hiyapu film ekak.
jaya wewaAnonymous
Meka mama iye ra bagena baluwa..... Maxxa film eka... Blood nam tiyei tama..... Eth hodai..... Thanks... Oyalat bagena balanna.....
Amila
ෙම්ක නම් කියන්නම ඔන...... ෙම් බයිස්ෙකා්ප් ඒක නම් ඒලකිරි අෙය් ඒෙක් ෙදකක් නෑ.....නලුවා පිලිබදව කතා කරනවානම් ඔහු ඉතා දක්ෂ ෙලස රගපානවා.....ෙවන කවුරැත් ෙනෙවයි ඔහු Full House Korean Drama ඒෙක් Young Jay චරිතයට පන ෙපාවන Rain ....
නමුත් කාෙලකට පස්ෙස් ෙහාද බයිස්ෙකාප් ඒකක් ඒලකිරි..........මිස්ටර් රොයිලි ප්‍රනාන්දු.....ඉදිරියටත් ෙමවැනි ෙද් අපට ලබාෙදන්න..........
චරිත
ඔන්න මචං ඊයෙම මේක බැලුවා. film එක නම් පට්ට සිරා. Thanks රොයිලි සහෝදරයා.
මලිත්
eye anna beri una me pette,,aniwa banawa ada film 2 ma,,ela thz රොයිලි සහෝ
Venura
elaz.............. fatta movie eka
Tnx .....thawa hoda film thibboth danna :DSubash Priyankara
පට්ටයි කියන්නෙ පට්ටම....... පට්ට කියන්න වචන නෑ.
සහන්
කියල වැඩක් නෑ සුපිරි.....
ඉන්දික
මිනිස්සු කුරිරැ විධියට මරණ දර්ශන මම බලන්න කැමති නැති උනත් මේ චිත්‍රපටියේ දැක්වෙන මානුෂික හැගීම් සහ ආදරය දක්වා තිබෙන තාත්වික බව දැක්කාම චිත්තරපටියේ කිසියම් විශිෂ්ඨ බවක් දැක්කා.ඒත් ලේ පෙන්නන දර්ශන නම් තාත්වික බවකින් තොර බන කියන්න වෙනවා
asitha perera
ela baando....
රසිකයෙක්
maxx!
ranilplus
film wala movie trailer 1kak demoth hodai youtube link 1k banna kalin tikak balanna
Amila
A simple thought came to my mind after seeing your copyright claim for this article.
There's no doubt that one can keep his copyrights for an article.
But it's amusing to see a copyright claim for an article, which encourages to download a movie - which is an act of copyright infringement - and further provides a link to a torrent to do the same.
Pardon me if it's not funny.
AL1717
Ade MAchan Bala Godak Dawas Tham Balanna Une Ne
Thanks Denuwath Kalata.රොයිලි
@ chathurarcrc,
එල සහෝ බලලත් කිව්වනම් කොහොමද කියලා :)@නිර්නාමික, මාර්තු 3rd, 2010 at පෙ.ව. 8:43,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. නමත් එක්කම කමෙන්ට් එකක් දාහන් සහෝ බය වෙන්න දෙයක් තියෙනවයෑ. නමක් නැතිව අපි අඳුන ගන්නේ කොහොමද?@ Amila,
අහා ඔබතුමා හොඳ රසිකයෙක් වගේ... ස්තූති වෙන්න ඕනා නොදන්න දෙයක් කියලා දුන්නට. හැබැයි පොඩි දෙයක් කියන්නම්. ඔය මිස්ටර් කෑල්ල නොදා නම කියලා කතා කරහන් බන්. අපි යාළුවොනේ. :P@චරිත,
ස්තූතියි මචෝ හොඳ නරක කිව්වට :Dරොයිලි
@ මලිත්,
ස්තූතියි මචෝ දැන් තියෙන්නෙ බෑමක් විතරයි එහෙනම්.@Venura,
අනිවා අනිවා මොකට නොදා ඉන්නද?@Subash Priyankara,
ඒ කියන්නේ පට්ට පතුරු ඈ.... :D@ සහන්,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට.රොයිලි
@ ඉන්දික,
+1@asitha perera,
අන්න ඒකනේ මෙන්න තවත් කෙනෙක් කියනවා බාන්නම කියලෝ....@ රසිකයෙක්,
ස්තූතියි රසික සහෝ....@ ranilplus,
අදහසනම් හොඳා මචෝ. ඉදිරියේදි අපි උත්සහ කරන්නම්.@ AL1717,
අහා වෙලාවක් නෑ නේද බන් චිත්‍රපටි බලන්න. මටත් ඔය සන්තෑසියම නේ බන්. :Dshal
හ්ම්ම්ම්.....මම නම් හිතන්නෙ ටිකක් ලේ පෙන්නන ග්‍රාම්ය දර්ශන නම් වැඩී තමා. නමුත් අමුතුම විදිහෙ බඉස්කෝප් එකක්. මම නම් වැඩි පුරම කැමති මේකෙ පෙන්නන Japanese cultural side එකට. ඔවුන්ගෙ විනය, ආදර කතාව සමහර වෙලාවකට මේකෙ සටන් ජවනිකා අභිභවා යනවද කියලත් හිතෙනවා. මොනව උනත් තිර රචනය නම් ටිකක් දුර්වලයි වගේ. මොකද ඔනම දෙයක් ගැන හොඳ ඉවක් තියෙන, Goverments සමඟ ගනුදෙනු කරන ජපානෙ ඉන්න නින්ජල කට්ටියක් කොහෙන්වත් ආපු American කාරයො ටිකක් වෙඩි තියල යනකන් දන්නෙත් නැහැ නේ.
මොන දේ උනත් මම නම් හරිම ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.
ආයෙත් තෑන්කූ කිවුව
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Supergirl (2026) Sinhala Subtitles | පළිගැනීම අරමුණු කරගත් මෙහෙයුම [සිංහල උපසිරසි] [Bluray Update]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Supergirl-cover-OUT.png)
Supergirl (2026) Sinhala Subtitles | පළිගැනීම අරමුණු කරගත් මෙහෙයුම [සිංහල උපසිරසි] [Bluray Update]
2026Movie
අනිවා බානවා