බෲක් රයන් කියන්නේ කවුද? සෑහෙන ප්‍රසිද්ධියක් ලබා තිබෙන ධනාත්මක චින්තනය පිළිබඳ දක්ෂ දේශකයෙක් වගේම ගත් කතුවරයෙක්. ඔහුගේ දේශනයන් ඉලක්ක වන්නේ කා සඳහාද? තම තමුන් වඩාත්ම ආදරය කළ අයවලුන් ගේ හදිසි වියෝ වීම් නිසා තවමත් සිත් තැවුලෙන් සිටින අය උදෙසා. ඔහුගේ සාර්ථකත්වයට හේතුව කුමක්ද? ඔහුත් සමඟ කාරයේ ගමන් ගනිමින්…

බෲක් රයන් කියන්නේ කවුද? සෑහෙන ප්‍රසිද්ධියක් ලබා තිබෙන ධනාත්මක චින්තනය පිළිබඳ දක්ෂ දේශකයෙක් වගේම ගත් කතුවරයෙක්. ඔහුගේ දේශනයන් ඉලක්ක වන්නේ කා සඳහාද? තම තමුන් වඩාත්ම ආදරය කළ අයවලුන් ගේ හදිසි වියෝ වීම් නිසා තවමත් සිත් තැවුලෙන් සිටින අය උදෙසා. ඔහුගේ සාර්ථකත්වයට හේතුව කුමක්ද? ඔහුත් සමඟ කාරයේ ගමන් ගනිමින් සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ තම ආදරණීය බිරිඳ නැති ශෝකයෙන් විඳ, එයින් එතෙර වූවෙක් නිසා හා ඔහුගේ සුවිශේෂ මෙහෙය වීමේ දක්ෂතාවය නිසා. ඔහු මෙවර දේශනය පවත්වන නගරය කුමක්ද? සියැට්ල්. ඔහු එම නගරයට පැමිණීමේදී සිදුවන්නේ කුමක්ද? තම ඇඳුම් සහිත ගමන් මල්ල නැතිවීම. ඔහු එම නගරයට ඒමට අකමැතිම නගරය වන්නේ ඇයි? එය තම බිරිඳගේ මව්පියන් වාසය කරන නගරය වීම. ඇයගේ මව්පියන්ට ඔහු අකමැති ඇයි? ඔවුන් ඔහුට කෛරාටිකයා හා බොරුකාරයා ලෙසින් හැඳින්වීම හා දුවගේ මරණයෙන් ඔහු මුදල් හම්බකරන බව පැවසීම.
ඒ කියන්නේ ඔහු බොරුකාරයෙක්ද? රූපවාහිනී ආයතනයක් සමඟ ගිවිසුමක් අත්සන් කරන්නට ඔන්න මෙන්න කියා තිබෙන ව්‍යාපාර කටයුත්තට කණකොකා හඬයිද? ඔහුට හමුවෙන සුරූපි නිළි ජෙනිෆර් ඇනිස්ටන් රඟපාන්නේ කුමන චරිතයක්ද? ඔහුගේ පොතට අලුතින් පරිච්ඡේදයක් එකතු වෙන්නේ ඇයි? ඔහු විදුලි සෝපානයේ යන්න බිය වෙන්නේ ඇයි. කොටින්ම කියනවනම් මම මේ චිත්‍රපටිය බලන්නම කියලා කරදර කරන්නේ ඇයි? හෝව් හෝව් හෝව් ඔය ප්‍රශ්න වලට උත්තර ඕනානම් බාලම බලන්න වෙනවා. එතකොට මේකට කමෙන්ට් කරන්නේ කවුද?????? [මේක තමා වැදගත්ම හා අවසාන ප්‍රශ්නය 😛 ]ලිපිය – රොයිලි ප්‍රනාන්දු

34 comments
Tharindud
Tharindud
පොතේ ගුරෝ කෝ අනේ අර එක දවසක් විතරක් දාලා තිබුන ලස්සන වෙබ් ලේඅවුට් එක,
ඒක හෑමදාටම දාන්නකෝ ඒක නියමයි,,$han
බාමි බාමි....
චමි.දේ.වා.
අනේ බන් උඹ පරක්කු වැඩියිනේ...මම මේක බලලා සෑහෙන දවසක් වෙනවනේ...
අනෙක් කට්ටියට කියන්නේ,මේක බලන්න.ලස්සණ කතාවක් තියෙන්නේ....
chamila
මේක තමා වැදගත්ම හා අවසාන ප්‍රශ්නය api dan meka bannada.......? :(
Akila
thanks bro,
Dinushka Udara | රොකියා
මමත් මේක බාගෙන හුඟ කාලයක් තියාගෙන හිටියා. ලිපිය කියෙවුවට පස්සෙ මේක බලන්නම හිතුනා.
Dinushka Udara | රොකියා
ආහ් තවත් එකක් මගේ ආසම නිලියන්ගෙන එක්කෙනෙක් තමයි, jennifer aniston කියන්නෙ. ඉතින් නොබලා කොහොමද ! Thnx Mr.Royli
DUMINDU
එතකොට මේකට කමෙන්ට් කරන්නේ කවුද???? එල එල.....:(
kathu
වැදගත්ම ප්‍රශ්න 2.. !! මෙ පොතේ ගුරා කියන්නේ කවුද? මේවා දාන්නෙ මොකටද..?? හහහා..
Film එක ලස්සනයි. Jenifer අක්කා කියන්නෙ මගෙ favourite..!!Anonymous
tuityiiuyi
පොතේ ගුරා
@Tharindud ! එළ එළ් මචො..සතුටුයි නිතරම අපිත් එක්ක ඉන්න එක ගැන.. :) ඒක ලස්සන උනාට ලෙඩ ගොඩයි මචෝ..ඒකයි අයින් කළේ..
@$han!එළz!
@චමි.දේ.වා.! අහ් ඇති යන්තම් බලපු බුවෙක්ගෙන් කමෙන්ට් එකක් තියෙනව..රොයිලිය අල්ලගනින්,බුවාගෙ තමයි ලිපිය! :P
@chamila ! බාපන් බාපන් මචෝ..රොයිලිය දුන්නොත් ඉතින් එළම ෆිල්ම් එකක් තමයි.. :)
@Akila !වෙල්කම් සහෝ..
@Dinushka Udara | රොකියා ! අෆොයි! ෆිල්ම් බාගෙන බලන්නෙ නැතුව ඉන්නව???සහ ගහන අපරාධයක්නෙ බන්!
@DUMINDU ! :D
@kathu! අන්න හරි..මේ වැදගත් ප‍්රශ්න වලට උත්තර මටත් හොයාගන්න ඕන බන්z.
@නිර්නාමික! hgdfhkjh? :D
San J
එල එල ඔන්න මමත් බානවා
මම වැඩියෙන්ම කැමති මේ වගේ මූවි වලට.
හැබැයි මේ වගේ ෆිල්ම් වලට සබ් දැම්ම නම් පට්ට.
ඔන්න පොතේ ගුරාට තැන්කූ කිව්වා එහෙනම්
:)සරදියල්
කොමෙන්ට් කොරන්නේ අපි යකෝ..
Aki
mata tiyana lokuma prashna tamai mage router eka pissu natanawa , mokuth banna be :(
anthr6x
ජෙනිෆර් ඇනිස්ටන් ඉන්නව කියන්නෙ ඉතිං අනිවා බෑමක් තමා. තැංකුං රොයිලි...
රොයිලි
@ සරදියෙල්,
ඒක තමයි කිව්වේ කරන්න කියලා. :P
@ San J,
මේවගේ ඒවලට සබ් දාන එකට කට්ටිය අකමැතියි බං. :)@ anthr6x,
කමෙන්ට් එක එඩිට් කළෝ... :P@ ගුරා,
යකෝ මූ ෆිල්ම් එකක් දැම්මොත් හැමෝම ස්තූති කරන්නේ මූටනේ. අපි මේවා කොටන්න යන කාලයත් අපරාදේ :P@
Enri
රොයිලියෝ මම උඹේ සයිට් එකට commentඑකක් දැම්මා පොඩ්ඩක් බලහන්.Hachiko movieඑක පට්ටනේ බන්. බාල තිබ්බට ඊයේ බැලුවේ. ඇඞෙනව. මචෝ the good the bad and the uglyඑකේ තත්වෙ මොකද? සබ් දැම්මද?
asitha perera
ela macho....
mama bami...මැරයා
බොස්..වෑලන්ටයින් පහු උනා...
තාමත් ආදර කතා දෙන්නෙ ඈයි...?
රොයිලි ගෙ පෞද්ගලික ප්‍රශ්නයක් ද?:P (හික්z…)Uraj Deemantha
කමෙන්ට් කරන්න ඉන්නේ අපි තමා ......!! :)
pramith
banawa araya wenuwen!!!!!!!!!!!!!
සමන් කලුබෝවිල.
ela......... denmama banna patan gannawaa....thankx
රොයිලි
@ Enri,
එල එල මචෝ මේ දවස් වල මගෙ ජංජාලෙට පැමිණීමේ පොඩි අවුලක් තියෙනවා. ඒක හදා ගන්නකම් සොරිම තමා ඉතින්. :( ඔක්කොම වැඩ හිරවෙලා.@ asitha perera,
එල එල මචෝ බලලත් කියහන්කො කොහොමද කියලා :Pරොයිලි
@ මැරයා,
ඔන්න ඔන්න ඉතින් කින්ඩිය දානවා. ඔන්න උඹ කියපු නිසාම මම දැම්මා වෙනස් ජාතිවලින් ලිපි ටිකක්.@ Madhawa,
ස්තූතියි මචෝ. BDRip කොච්චර හොඳ උනත් දෙන්න බැරි ඒවා ලොකු වැඩි නිසානේ මචෝ. :)රොයිලි
@ Uraj Deemantha,
ඔව් ඉතින් වෙන කවුරු කියලා කරන්නද, හික්zzz :P@ pramith,
ඔයාගේ අරයා එහෙනම් වාසනාවන්තයි ඈ :Pරොයිලි
@ සමන් කලුබෝවිල,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. බාලා ඉවර වෙලත් කියන්න කොහොමද කියලා. :Pසුභාෂ් ගුණවර්ධන
මගේ ජාතියේ ෆිල්ම් එකක් කියලා හිතෙනවා . . . අද තමයි බාන්න ගත්තේ . . පහුගිය ටිකේ ෆිල්ම් ටිකක් බයිස්කෝප් එකට පින්සිදුවෙන්න බෑවා. ගෙදර උන්දැයි පුතයි එකක් හවසට දැන් ආපහු ෆිල්ම් බලනවා . .සතියට 3-4ක් එකේ සති දෙකකට එකක් තියටර් එකේ . . .
සුභාෂ් ගුණවර්ධන
මගේ ජාතියේ ෆිල්ම් එකක් කියලා හිතෙනවා . . . අද තමයි බාන්න ගත්තේ . . පහුගිය ටිකේ ෆිල්ම් ටිකක් බයිස්කෝප් එකට පින්සිදුවෙන්න බෑවා. ගෙදර උන්දැයි පුතයි එකක් හවසට දැන් ආපහු ෆිල්ම් බලනවා . .සතියට 3-4ක් TV එකේ සති දෙකකට එකක් තියටර් එකේ . . .
AL1717
Mama Me tike Love Films Hoyanawa Ekai Me Parana Post Hoyanne...?
Hoya Hoya Comments Da da DL Karanne..? :D :Dරාම් රාජ්
thanks
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
:P:) තුති……. :)
Creative One
මේකෙ download link ඒක
Thusaraarunalu1
Download link eka nee..
Advertisement
මම වෙන්න ඕනේ මුලින්ම,,
තන්කූ පොතේ ගුරෝ,,
අපි ඉතින් හෑමදාම මේ පෑත්තේ ඈවිත් බලනවා,,මොනාද අලුත් තොරතුරු කියලා,