අපි මොකක්හරි දේකට ඇලී ගැලී හිටියොත් අපිට ඒ දේ නැතුවම බැරි දෙයක් වෙනවා. ආදරේ කියන්නෙත් එහෙම දෙයක්. හැමෝම ආදරේ කරලා තියෙනවා. ආදරය හා බෙහෙවින් සම්බන්ධ වී සිටින කෙනෙකුට ඒ ආදරේ අහිමි උනොත් ගොඩක් වේදනාවක් දැනෙනවා. ආදරේ මිනිස්සුන්ට පමණක් සීමා උන දෙයක් නෙමෙයි. සතුන්, ගහකොල සෑම දෙයක්ම ආදරේ හදුනනවා. ආදරේට ආද…

අපි මොකක්හරි දේකට ඇලී ගැලී හිටියොත් අපිට ඒ දේ නැතුවම බැරි දෙයක් වෙනවා. ආදරේ කියන්නෙත් එහෙම දෙයක්. හැමෝම ආදරේ කරලා තියෙනවා. ආදරය හා බෙහෙවින් සම්බන්ධ වී සිටින කෙනෙකුට ඒ ආදරේ අහිමි උනොත් ගොඩක් වේදනාවක් දැනෙනවා. ආදරේ මිනිස්සුන්ට පමණක් සීමා උන දෙයක් නෙමෙයි. සතුන්, ගහකොල සෑම දෙයක්ම ආදරේ හදුනනවා. ආදරේට ආදරේ කරනවා.
මෙහෙම හැඳින්වීමකුත් එක්ක අද මං ඔයාලට අරන් ආවෙ, ලස්සන ෆිල්ම් එකක්. හැබැයි මේකෙ ගහ මරා ගන්න සීන් එහෙම නෑ. ඒත් අමුතු අර්ථයක් තියෙන ෆිල්ම් එකක්. මේක ඉන්දියානු බෙංගාලි ෆිල්ම් එකක් 2015 එලියට ආපු. අපි කවුරුත් දන්න Sushmita Sen ගේ පලවෙනි බෙංගාලි ෆිල්ම් එක. IMDB රේටින්ග් 6.2ක හිමිකමක් කියන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය Srjit Mukherji ගෙ. නම අහල නම් ඇතුව ඇති. ඒත් මට නම් මේ ෆිල්ම් එකෙන් පස්සෙ මෙයාගෙ අනිත් ෆිල්ම් බලන්නත් ආසාවක් ඇති උනා. මොකද සබ් කරන්න ෆිල්ම් එකක් හොය හොය ඉද්දි අහම්බෙන් හම්බුන ෆිල්ම් එකක්. සාමාන්‍යයෙන් මං මේ වගේ ඒව බලන්නෙ නෑ. එත් trailer එක බැලුවම බලන්න හිතුනා. ඇත්තටම සුපිරි, එක වචනෙකින් කිව්වොත්.
මේ කතාවේ ප්‍රධාන චරිතය තමා Sushmita. එයා වටා චරිත 5ක් ගොඩ නැගෙනවා. ඒකෙන් 3ක් මනුෂ්‍ය චරිත. මං එහෙම කිව්වෙ, ෆිල්ම් එක ගැන කුතුහලයක් දෙන්න ඕන නිසා. මොකද මං උඩින් කල හැඳින්වීමෙන් තවත් අදහසක් ගන්න පුලුවන්. මේකෙ කතාව විස්තර කරනවට වඩා බලන එකමයි හොද. මොකද මටත් මේකෙ කෙටි හැඳින්වීමක් කරන්න තේරෙන්නෙ නෑ.
මේකෙ HD rip එකට තමයි සබ් එක දාල තියෙන්නෙ. extratorrents එකේ torrent එකෙ එච්චර සීඩ්ස්ලා නෑ. ඒ නිසා මේ සයිට් එකට ගිහින් (www.yourbittorrent.com) නම ගහල search කරලා ඒකෙන් පලවෙනි එක අරන් ඒකෙ torrent ෆයිල් එක අරන් බාන්න. ඒක ස්පීඩ්. යන්න කලින් මේකත් කියන්න ඕන මං ගේන්න හිටියෙ ටැමිල් එකක්. ඒත් මේකට තිබ්බ ආසාව වැඩිකමට මේක කරා. ටැමිල් එකත් තව දවස් කිහිපයකින් ගේන්නම්කෝ. මං ගිහින් එන්නම්. තෙරුවන් සරණයි..!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Nirbaak (2014) HDRip – x264 – 1CDRip –
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
509 downloadsDownload Nirbaak-2014.Baiscopelk.com_.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/DIlumRandikaNew-e1480795899260.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලුම් රන්දික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිලුම් රන්දික
Subtitles
15 comments
Ravindu Gamge
kasun Harshana
සබ් එකට තුති. අනේ කවුරුහරි දෙන්නකො හොඳට බයවෙන්න පුලුවන් තෙලිගු හරි මලයාලම් හරි හොරර් ෆිල්ම් එකක්
Kulanjana Maduranga
niayamai…thanks DILUM saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි සහෝ.
අමුතු කතාවක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Web-බුවා
මං විතරද බලු මල්ලියෙක්ව දැක්කේ? ;) :D
ජය! :)
Dhanushka
Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Rajitha
Thanks machan......jayawewa.....!
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Chalana Rukshan
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සදීප
sub ekata thanks
Nuwan
miltons secret sub dennakoooooooo
Amanda Sandu
Thanks sub ekata.. godak hoya hoya hitapu sub ekak
අචින්ත
සබට තුති බන්..... මරු...කියන්න වචන නැත..වෙනස්ම විදිහෙ කන්සෙප්ට් එකක්...අන්තිම සිංදුවටත් වචන ටිකක් තියන්න තිබ්බා කියලා හිතුනා.....!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.