Watch Trailer

Scooby-Doo and the Reluctant Werewolf (1988) with Sinhala Subtitles | වෙයාවුල්ෆ් ෂැගී [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් ආවා ස්කුබී ඩූ එකකින්. මේකෙත් ඇතිතරම් හිනාවෙන්න පුළුවන්.IMDB අගය 6.9ක් විතර ලැබිලා තියෙනවා. මේකෙ යාළුවො සෙට් එකම නම් නෑ හැබැයි. ඉන්නෙ ෂැගී, ස්කුබී,ස්ක්‍රැපී විතරයි. තව ඉන්නවා ෂැගීගෙ පෙම්වතිය ගූගල්. කතාව ගැන ටිකක් කියනව නම් ෂැගී කාර් රේස් ශූරයෙක්. කවුන්ට් ඩ්‍රැකියුලත් ට්‍රාන්සිල්වේනියාවේ වාර්ෂි…

Scooby Doo and The Reluctant Werewolf (1988)

ආයෙත් ආවා ස්කුබී ඩූ එකකින්. මේකෙත් ඇතිතරම් හිනාවෙන්න පුළුවන්.IMDB අගය 6.9ක් විතර ලැබිලා තියෙනවා. මේකෙ යාළුවො සෙට් එකම නම් නෑ හැබැයි. ඉන්නෙ ෂැගී, ස්කුබී,ස්ක්‍රැපී විතරයි. තව ඉන්නවා ෂැගීගෙ පෙම්වතිය ගූගල්.

කතාව ගැන ටිකක් කියනව නම් ෂැගී කාර් රේස් ශූරයෙක්. කවුන්ට් ඩ්‍රැකියුලත් ට්‍රාන්සිල්වේනියාවේ වාර්ෂිකව පවත්වනවා යක්කුන්ගේ කාර් රේස් එකක්. ඒකට වෙනද එන වෙයාවුල්ෆ් ඩ්‍රැකියුලටත් කියන්නෙ නැතුව නිවාඩුවක් ගත කරන්න ගිහින්. ඉතින් රේස් එක තියන්න බෑ වෙයාවුල්ෆ් කෙනෙක් නැතුව. ඔයාලා අහලා ඇතිනේ වෙයාවුල්ෆ්ලා ගැන. සුපර්නැචුරල් බලන අය නම් අනිවා දන්නවනේ. ඉතින් ඩ්‍රැකියුලා එයාග දෙන්නෙක්ව යවලා ෂැගීව වෙයාවුල්ෆ් කෙනෙක් බවට හරවනවා. ඊටපස්සෙ ෂැගීවයි, යාළුවන්වයි අල්ලගෙන එනවා ඩ්‍රැකියුලගෙ රාජධානියට.

ඉතින් තවත් එහාට කිව්වොත් කතාවෙන් වැඩක් නැතිවෙනවනේ.මොකද වෙන්නෙ කියලා ඔයාලටම බලන්න ඉඩ දීලා මම ගිහින් ඉක්මනට ආයෙත් එන්නම්. එතකන් ඔයාලා හැමෝටමත් බයිස්කෝප් අඩවියටත් ජය!

Scooby-Doo and the Reluctant Werewolf (1988) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය DVDRip Jucified පිටපත සඳහා අදාළ වේ.

309 downloadsDownload 201701062149baiscopelk.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/-ජයසූරිය-e1409515100721.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

309 downloadsDownload Subtitles39 KB

11 comments

  1. අසිත

    ආවා ඔන්න ස්කුබී ඩූ
    ස්කුබී ඩූ
    ස්කුබී බී ඩූ..
    ජය වේවා!!!

  2. Tharaka

    Meka goda kaleka idala langa tibba.sub 1ka dunnata thanks

  3. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තුතියි සබ් එකට
    Redline (2009 film) මේ anime එකටත් සබ් දෙන්න
    ජය වේවා!

  4. Kulanjana Maduranga

    niayamai…thanks SOHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

  6. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. Udara Damith B/K

    බොහෝම ස්තුතියි
    වෙල්මයි DEFNI නෑ කියන්නේ ටිකක් අව්ල් වගේ
    කමක් නෑ ස්කුබි ඉන්න නිසා ඔන්න ඔහේ බලනවා

  8. Udara Damith B/K

    1978CBCA2FFB4E94D4FA59F6BA0D719F3C0964DB
    400 MB

  9. Udara Damith B/K

    8F5437ADFAD8A4C0BC19A2A358AB6E1FAE044E9A
    600 MB

    1. Chalana Rukshan

      Me file dekatama sub eka matchda? Thnx bro digatama scooby-doo denna.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P