ඔන්න මම තවත් ෆිල්ම් එකතුවක් අරගෙන ආව ඔයාල වෙනුවෙන්, අලුත් එවනම් නෙමේ. ඒත් අවසාන ෆිල්ම් එක තිරගත වෙන්නෙ 2010 වසරෙ. 1984 තමා පලවෙනි එක නිදහස් වෙන්නෙ. friday the 13, Holloween කියන ෆිල්ම් වගේම අඩු වියදම් හොල්මන් ෆිල්ම් විදියට තමා මේවත් නිපදවෙන්නෙ. නමුත් පලමු සතිය ඇතුලතම බොක්ස් ඔෆිස් වාර්තා තියන්න සමත්…

ඔන්න මම තවත් ෆිල්ම් එකතුවක් අරගෙන ආව ඔයාල වෙනුවෙන්, අලුත් එවනම් නෙමේ. ඒත් අවසාන ෆිල්ම් එක තිරගත වෙන්නෙ 2010 වසරෙ. 1984 තමා පලවෙනි එක නිදහස් වෙන්නෙ. friday the 13, Holloween කියන ෆිල්ම් වගේම අඩු වියදම් හොල්මන් ෆිල්ම් විදියට තමා මේවත් නිපදවෙන්නෙ. නමුත් පලමු සතිය ඇතුලතම බොක්ස් ඔෆිස් වාර්තා තියන්න සමත් වෙනව. මෙහි අධ්‍යක්ෂණය වගේම තිර රචනයත් වෙස් ක්‍රේවන්ගෙ.
ෆිල්ම් නවයක එකතුවක පලවෙනි එක තමා මේක. අපි බලමු කතාව කොහොමද කියල. ටීනා, නැන්සි, රොඩ්, ග්ලෙන් කියන්නෙ එකම පන්තියෙ ඉගෙන ගන්න යාලුවො. චිත්‍රපටය ආරම්භ වෙන්නෙ නමේ හැටියටම විකාර හීනයක් සමගින්. ටීනා යාලුවොත් එක්ක මේ ගැන කතා කරන්න හැදුවත් හීනයක් කියන්නෙ සාමාන්‍ය දෙයක් නිසා හැමෝම මේක සැහැල්ලුවට ගන්නව. ඒක නිසාම අවසානයට ටීනාට වෙන්නෙ මරණය වැලඳ ගන්න.
ඊට පස්සෙයි කට්ටිය දැනගන්නෙ මේ හැමෝම දකින්නෙ එකම හීනෙයි කියල. ඒ වගේම හීනෙන් වෙන දේවල් ඒ විදියටම සත්‍ය ලෝකයේදිත් වෙනව කියන එක. ටීනා විතරක් නෙමේ ඇගේ පෙම්වතා, ග්ලෙන් යන දෙන්නත් මරණයට පත් වෙනව මේ හීනය නිසා.
කවුද මේ හීනෙන් එන්නෙ එතකොට, ඒ මේ එල්ම් වීදියෙම ගිනි තබා මරා දැමුනු එක්තරා මිනිහෙක්, නම ෆ්රෙඩී කෲගර්. හතර දෙනෙකුටම එකම හීනය පේන්න ෆ්රෙඩීට එල්ම් වීදියත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? නැන්සි තම ජීවිතය බේරගන්නෙ කොහොමද? නැන්සිගෙ අම්ම සඟවාගෙන ඉන්න රහස මොකක්ද? දැනගන්න ඕනනම් ෆිල්ම් එක බලන්න.
මේ ෆිල්ම් එකතුවත් Extraa Torrent සයිට් එකෙන් ගන්න. මෙන්න මේ A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr ටොරන්ට් නම සෙව්මක් කරල. ධාරිතාවය ටිකක් වැඩියි, ඒත් මේකට හරියන srt ෆයිල් එක තමා මේත් එක්ක තියෙන්නෙ. දෙවනි එකෙන් ඉක්මනට හමු වෙමු.
A Nightmare on Elm Street 2: Freddy’s Revenge (1985) | ෆ්රෙඩීගේ පළිගැනීම
Due to copyright issues, we do not provide any torrent links.
A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
215 downloadsDownload A-Nightmare-on-Elm-street-1-1984.Baiscopelk.com_.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
15 comments
KAVINDA GAMAGE
Buddhika
Dennam bonus ekak widiyatawath
Kulanjana Maduranga
niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!අසිත
niyama fulm ekak
Johnny Depp ayyath innwa neඉෂාන් මදුෂ
නියමයි.බොහෝම ස්තුතියි සබ් එකට
Sajith Anthony
මේ film එක තමයි Johnny Depp මුල්ම රඟපාන film එක වුනෙත්.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!kasun
සුපිරි සහෝ..අනේ MacGyver tv series එකට SUB දෙන්නකෝ,,
Udara Damith B/K
බොහෝම ස්තුතියි
අනිත් ටිකටත් දෙන්ඩ ඉක්මනටරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka
Me me film set 1kama baluwa bn e unata sub walata thanks. Jhonny depp ge 1st movie 1kne me
Amalka Himeshan
Thanks sub ekata
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අනේ මේ වගේම Halloween අවසන් ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.