ඔන්න සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටියක් අරන් ආවා. මේක මගේ පලවෙනි උපසිරසි ගැන්වීම. ඇත්තටම චිත්‍රපටිය ගැන කියන්න කලින් මට මේ අවස්ථාව ලබාදුන්න ශාන් විමුක්ති අයියට ස්තූති කරන්න ඔනි. මේක 2014 වසරේ ලොව පුරා තිරගත කිරීම ආරම්කරපු ස්පාඥ්ඤ චිත්‍රපටයක්. මේ චිත්‍රපටියට දැනට 5.3ක IMDb අගයක් ලබාගෙන තියනවා.සුපිරි නළ…
ඔන්න සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටියක් අරන් ආවා. මේක මගේ පලවෙනි උපසිරසි ගැන්වීම. ඇත්තටම චිත්‍රපටිය ගැන කියන්න කලින් මට මේ අවස්ථාව ලබාදුන්න ශාන් විමුක්ති අයියට ස්තූති කරන්න ඔනි. මේක 2014 වසරේ ලොව පුරා තිරගත කිරීම ආරම්කරපු ස්පාඥ්ඤ චිත්‍රපටයක්. මේ චිත්‍රපටියට දැනට 5.3ක IMDb අගයක් ලබාගෙන තියනවා.සුපිරි නළු Marko zaror තමයි මේකේ ප්‍රදාන චරිතය නිරෑපනය කරන්නේ.
හරි දැන් චිත්‍රපට්ය පැත්තට යමු.මේ චිත්‍රටයේ කතා නායකයා තමයි පෝර්ඩෝ එයා දරැනු මිනීමරැවෙක් දවසක් එයා එයා වගේම තවත් අපරාද කාරයෙක්ව හොයාගෙන යනවා. ඒත් පෝර්ඩෝ නොහිතපු විදිහට ඒ කෙනාගේ පුතාට පෝඩෝ අතින් වෙඩි වදිනවා.එක එයා හිතලා නෙමෙයි කරන්නේ.එද ඉදන් පෝඩෝ හැමදෙයක්ම අතඇරලා ආගමට අනුව අසරන මිනිස්සුන්ට උදවු කරන්වා.ඒත් අර අපරාද කාරයා පෝර්ඩෝ පස්සෙන් පන්නවා.ඒ වගේම එයා පෝර්ඩෝගේ බිරිදවයි එයාට හම්බවෙන්න ඉන්න දරැවවයි දරැනු විදිහට වදදීලා මරනවා. ඒත් එයා පෝර්ඩෝව කාන්තාරෙක අතරමන් කරනවා.පෝර්ඩෝ ඒකෙන් බේරිලා නගරෙට එනවා.ඊට පස්සේ එයා නරක වැඩ කරන හැම කෙනෙක්වම විනාශ කර කර අසරන පවුලකට උදවු කරන එක තමයි චිත්‍රපටියේ ගලාගෙන යන්නේ.තව දෙයක් කියන්න ඔනී මේ චිත්‍රපටියේ සටන් ජවනිකා ගොඩක් තාත්වික විදිහට නිර්මානය කරලා තියනවා.ඔයාලම හොදද කියලා බලන්නකෝ.
778 MB (BDRip) කොපිය මෙතනින් බාගන්න
D9FEBE2100BFB677323D1EDD1AF4DAE833869D88 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,316 downloadsDownload Redeemer.2014.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/12202111_1669375829983754_898509532_n-e1446358026655.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
28 comments
විමා
aruna
WELCOME
DIGATAMA SUBS DAMU
සමන් ප්‍රසාද් [පූසා]
ආ... නියමයි කොල්ලෝ...
තවත් අළුත් කොල්ලෙක්...
සාදරයෙන් පිළිගන්නවා කණ්ඩායමට...
සබට තුති කොල්ලෝ...
ජය වේවා...!!!නිර්මාණි
සාදරයෙන් පිළිගන්නවා අපේ උපසිරසි කණ්ඩායමට. ඒවගේම සුභ පැතුම්. දිගටම උපසිරසි දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
අලුත් සබ් කරුවෙක් නොවෑ
පලමු උපසිරැසිය නිර්මාණයට උණුසුම් සුබ පැතුම් සහෝ
ෆිලුම සුපිරි කියලා සිතමි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවාSadun Danushka
පට්ට පට්ට මචෝ
ඔහොම දිගටම සබ දෙන්න...
උනුසුම් සුභ පැතුම්Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks DILSHAN saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa…..
එල්.සී.දමැල්
පළමු වැඩේට සුභ පැතුම් සචී සහෝ...
ජය...අසිත
පලමු උපසිරැසිය නිර්මාණයට උණුසුම් පැතුම් සහෝ!!
එල වැඩක්.D Chamara
niyamai sahooo digatama karagena yamooo jaya...
රොයිලි
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
tharin
එළ මචන් පළවෙනි සබට සුබ පැතුම්.....
Dilip
ela ela saho welcome
rajitha
Thanks yaluwa....!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!!Yasiru Hasaranga
නියමයි සහෝ!
පළමු උපසැරසියට සුභ පැතුම්dedunu
පළමු උපසැරසියට සුභ පැතුම්.....
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. සාදරයෙන් පිලිගන්නවා අඩඩියට.
දේශාන්
thanks bro
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!venuka
ela.....
thanksIndika
ස්බ් එක නම් හොදයි. ඒත් දිගටම සබ් එක කරපු කෙනාගෙ නම පෙන්නන නිසා බලන්න එපා වෙන්ව.
Dilip
ela ela thnx
Nirosh
WELCOME TO BAISCOPE BROOO..
Suranjaya_91
Thank You For your 1st Sub, Keep it Up bro
Neo
සුභ පැතුම්
Sathsara Wikum
thaaaaaaaaaankxxxxxxxxxx brooooooooooooooooo
Kasunabayasekara
Thanks bro..
Advertisement
![Redeemer (2014) with Sinhala Subtitles | දේව පහස ලත් ගැලවුම්කරු… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Redeemer-2014.jpg)

සාදරයෙන් පිලිගන්නව සහෝ බයිස්කෝප් අඩවියට
පලවෙනි වැඩේට සුභපැතුම්
දිගටම රැඳිලා ඉඳීවි කියල හිතනවා
ජය :D