ඉතිං යාළුවනේ ඔන්න ඔයාලට ගෙනාවා සුපිරි කොරියානු චිත්‍රපටියක් සිංහලට උපසිරැසි ගන්වලා. මේ මගේ 199 වෙනි උපසිරැසි ගැන්වීම. මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වන්න ලබා දීම ගැන මුලින් ම විමා සහෝදරයාට ස්තුතිවන්ත වෙන්න ඕන. 2014 වර්ෂයේ නිකුත් උන මේ චිත්‍රපටිය ක්‍රියාදාම / නාට්‍යය ගණයට ඇතුළත් වෙනවා. ඒ වගේම 6.7/10 ක I…

ඉතිං යාළුවනේ ඔන්න ඔයාලට ගෙනාවා සුපිරි කොරියානු චිත්‍රපටියක් සිංහලට උපසිරැසි ගන්වලා. මේ මගේ 199 වෙනි උපසිරැසි ගැන්වීම. මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වන්න ලබා දීම ගැන මුලින් ම විමා සහෝදරයාට ස්තුතිවන්ත වෙන්න ඕන. 2014 වර්ෂයේ නිකුත් උන මේ චිත්‍රපටිය ක්‍රියාදාම / නාට්‍යය ගණයට ඇතුළත් වෙනවා. ඒ වගේම 6.7/10 ක IMDb අගයකුත් 43% ක කුණු තක්කාලි අගයකුත් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 56ක් පුරාවට දිව යනවා.
කතාව ගැනත් කියනවනම් ජින්-ගෝන් කියන්නෙ කුලී ඝාතකයෙක්. ජීවත් වෙන්නෙ ඇමරිකාවේ. එක දවසක් මෙයාට වැඩක් පැවරෙනවා අපරාධමය ගනුදෙනුවක් වෙන ස්ථානයකට ගිහින් ඒ ගනුදෙනුවට සම්බන්ධ සියලුම දෙනා ඝාතනය කරන්න. ඉතිං මෙයා මේ අපරාධමය ගනුදෙනුව වෙන තැනට ගිහින් එතන ඉන්න හැමෝවම ඝාතනය කරනවා. එතනදි අත්වැරදීමකින් ගෝන් ගෙ වෙඩි පාරකට ලක් වෙලා පුංචි දැරියක් මිය යනවා. ඇගේ නම යූමි.
ඒ සිද්ධියෙන් පට්ට අවුල් වෙන ගෝන් ඝාතන වැඩ අත් ඇරලා මත්පැන් වලට ඇබ්බැහි වෙලා තමන් විහින්ම කාළකණ්නි වෙලා ජීවත් වෙනවා. ඒත් මෙයාගෙ ලොක්කා මෙයාට එහෙම ජීවත් වෙන්න දෙන්නෙ නෑ. අර අපරාධමය ගනුදෙනුව සිදු කරන්න මුල් උන පුද්ගලයා නිසා ගෝන් ගෙ ලොක්කට ඩොලර් මිලියන 100ක් අහිමි වෙලා. ඒ මිලියන 100ට උන දේ ගැන හරියටම හොයාගන්න තුන් දෙනෙක්ව මරලා දාන්න කියලා ගෝන් ට ලොක්කා නියෝගයක් දෙනවා. මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි අර මිය ගිය දැරිය, යූමි ගෙ අම්මා. එයා ඉන්නෙ කොරියාවේ. ඉතිං අර දැරියගෙ අම්මව හොයාගෙන ගෝන් ට කොරියාවට යන්න වෙනවා.
ඉතිං යාළුවනේ.. කතාව ගැන මීට වඩා කියන්නෙ නෑ. ගෝන් අතින් අර දැරිය, යූමි මිය යන්නෙ කොහොමද? ඒ අපරාධමය ගනුදෙනුව වෙන තැන යූමි ඉන්නෙ ඇයි? යූමි ගෙ අම්මව මරන්න කියලා ගෝන් ට නියෝග ලැබෙන්නෙ ඇයි? ගෝන් ට අර ඩොලර් මිලියන 100 ට උන දේ හොයාගන්න පුළුවන් වේවිද? උපතින්ම කොරියානුවෙක් උන ගෝන් ඇයි ඇමරිකාවේ ජීවත් වෙන්නේ? අන්තිමේදි ගෝන් අර දැරියගෙ අම්මවත් මරලා දාවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත සඳහා අදාළ වේ.
3,241 downloadsDownload No-Tears-for-the-Dead-2014.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
- #Box Office Hits
- #Editor's Pick
- #No Tears for the Dead (2014) Sinhala Sub
- #No Tears for the Dead (2014) Sinhala Subtitles
- #No Tears for the Dead Sinhala Sub
- #No Tears for the Dead Sinhala Subtitles
- #Offbeat
- #Sinhala Subtitle
- #Ty Simpkins
- #උපසිරැසි
- #දිනිඳු සම්පත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Bimsara Yashan(ඔලිව)
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි දිනිඳු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Dinidu Ruwanara
Korean thriller වලට sub කරනවට හුගක් ස්තූතී
Buddhika Lakmal
200වෙනි එකත් සුපිරි සබක් වේවා...
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
බණ්ඩා
සුපිරියි
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Madhu sooriyabandara
sub ekata thanks
Mother korean movie ekakatath sub dennko
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![No Tears for the Dead (2014) Sinhala Subtitles | එපා කඳුලැල් සලා… [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/No-Tears-for-the-Dead-2014-c.jpg)

සුපිරි ෆිල්ම් එකක් වගේ. බොහොම ස්තූතියි සහෝ මේ වගේ වටිනා ෆිල්ම් වලට උපසිරැසි ගේනවාට. ජයවේවා!