මේ අරගෙන එන්නේ මම අලුත් චිත්‍රපටයකට කරන පළවෙනි සිංහල උපසිරස. බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නේ. Noah(2014). බයිබලයේ සඳහන් නෝවාගේ කතා පුවත පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Darren Aronofsky ගෙනි. මෙහි ප්‍රධාන චරිතය වන නෝවාගේ චරිතයට පණ පොවන්නේ, රං…
මේ අරගෙන එන්නේ මම අලුත් චිත්‍රපටයකට කරන පළවෙනි සිංහල උපසිරස. බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නේ. Noah(2014). බයිබලයේ සඳහන් නෝවාගේ කතා පුවත පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Darren Aronofsky ගෙනි. මෙහි ප්‍රධාන චරිතය වන නෝවාගේ චරිතයට පණ පොවන්නේ, රංගන ශිල්පී Russell Crowe විසින්. Gladiator,Les Misérables, Man of Steel, A Beautiful Mind වැනි ප්‍රකට චිත්‍රපටවලින් තම රංගන ප්‍රතිභාව පෙන්වූ ඔහුව නොදන්නා කෙනෙක් නැතිව ඇති. මෙහි සෙසු චරිත සඳහා පණ පොවන්නේ, Jennifer Connelly, Ray Winstone, Emma Watson, Logan Lerman, Anthony Hopkins විසින්. ඒ අතර අපට හුරු පුරුදු හර්මයිනි ග්‍රෙන්ජර් සහ පර්සි ජැක්සනුත් ඉන්නවා. ලබාගෙන ඇති IMDb අගය 6.4 ක්. 2014 මාර්තු 10 වනදා මෙක්සිකෝහීදි ප්‍රථම වරට තිරගත වූ මේ චිත්‍රපටයේ කථා කාලය මිනිත්තු 138 ක්.
Due to copyright issues, we do not provide any torrent links.
Noah 2014 BRRip XviD-SaM
Noah.2014.BDRip.x264-SPARKS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
13,626 downloadsDownload Noah-2014.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
100 comments
වරුණ රංගජිත් (වරූ)
Saketha Pulasthi
මේ තියෙන්නේ බාන්න නියම බඩුවක්. උපසිරසියට බොහොම ස්තූතියි :)
මොකද තවම X- men days of future past නැත්තේ ? :(
sachira sandeepa
තෑන්ක් යූ.......
Kavindu
Ela Bro welawata Iye Bluray eka Bala Tiyagaththa maxxa Film ekak Vage Well Done... :)
හේමාල්
හොද කොපියක් එනකන් හිටියේ.බොහොම ස්තුතියි සහෝ !!
නලින්
ස්තුතියි ශ්‍රීමාල් සහෝ ! මෙක එනකම් අැගිලි ගැන ගැන හිටපු එකක් නොවැ!
ජය වේවා!
Saketha Pulasthi
මේ තියෙන්නේ බාන්න නියම බඩුවක්. උපසිරසියට බොහොම ස්තූතියි :)
මොකද තවම X- men days of future past නැත්තේ ? :(
Tharusha Nimeka
thank you (Y)
shanaka
thanks bro.....excellent movie....
Ishara
thanks sahoo meka denakal hitiye
Saman Prasad ( Black Panther )
ඔන්න අපිත් බෑවා එහෙනම්...
රොෂීන් චාරුත
තෑන්ක්ස් තෑන්ක්ස් ට්‍රේලරේ බැලුවම එනකං ඉවසන් හිටියේ අමාරැවෙන්. තැන්ක්ස්
hiru
බාලගෙනම හිටියා සබක් මල්ලි දහස් වාරයක් ස්තුත්යි
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි යශෝධ සහෝ..
එනකම් මග බලාගෙන උන්නේ..
හැබැයි 12 න් පස්සේ ගන්නේ අද රෑ..
ජය වේවා...czRGsl
woooooooooooow meka enakan balagenamai hitiye............ thanxxxxxxxxxxx
Ashan ravihansa
mama meka iye rama bava yashodha kolla sub denava kiyala aranchiyak apu hinda kohomin hari men sub eka hambuna kiyala vadak na patta speed eka ithn sub ekata godak thankz macn
saber
Thanks little Brother...
sanath indika
thx sahoo
දිලුම් රන්දික
onna maath gaththooo..........jaya wewa...!!!
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
silent $
හොද කොපියක් එනකන් හිටියේ.බොහොම ස්තුතියි සහෝ !!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි යශෝධ අයියේ...
මග බලන් හිටියේ ඊයේ ඉඳන් සබ එනකල්
:P
උපසිරැසියට තුති…… :)
ඔබට ජය .. :)Lakshyan
නියමයි සහෝ!! දෙනකන් හිටියේ!! ජයවේවා!! :)
Kulanjana Maduranga
meka denakm unne.subata thanks YASHODA saho.digatama sub denn.jaya wewa.......
me
Thanks
ලක්ෂාන් නිලංක
මේක කොහොමත් එනක් බලාගෙන හිටපු ෆිල්ම්එකක්....සබට බොහොම තුති සහෝ....ජය වේවා...!
Sam
thankss sahooo..sub labenakn hitiyeee,,,ikmnata sub dunnata thnksss..
ruwantha
niayamai bro meka enakal mama maga balagena hitiye
Tharindu
Thanx aiya... Me wage thawath super 1k demu
Tharindu
Thanx aiya... Me wage thawath super 1k demu ilaga parath
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න මමත් සබ ගත්තා යශෝද සහෝ
සබට තුති අදම බලන්න ඕනේ ෆිලුම
එහෙනම් ඔයත් අලුත් ෆිලුමක් කරා මම හිතුවේ අර ෆිල්ම් එක එනකන්
අලුත් එකක් කරන එකක් නැති වෙයි කියලා. :) :)ashen
බොහෝම ස්තූතියි
nirush
සුපිරි.............
Rashmika
download krl sub 1k denaknmi idye..thanks lot saho!!!!!!!!!
දිල්ෂාන් කාලිංග (ඩිලා)
මේකට තියන ප්‍රතිචාර නම් ඒ තරම් හොඳ නෑ වගේ.
ටිකක් විතර හොයල බැලුවනේ මම.
ඒත් ඉතින් අරගෙන බලන්නම ඕනේ කතාව ඇත්තද කියල.
උපසිරැසිය ස්තුතියි සහෝ...
මේක දෙනකම් තමයි බලාගෙන හිටියේ.දිමුතු
ස්තූතියි යාලුවා... නියමයි.... :)
Aditha Praween
මචෝ ෆිල්ම් එක ඊයෙ බෑවා .
මෙන්න අද සබ් එක දීලා .
නියමයි !
දැන් අනිවා සබ් එක්ක බලනවා .
දිගටම සබ් දෙමු .
:DJack
බොහෝම ස්තුතියි යාලුවා.
මේක එනකම්ම බල හිටපු එකක්.HimEshCrEeD
ෆට්ට එකක් වගේ
අරන් බලමු..
සබට බොහොම
පින්.. :Dchandima
ස්තුතියි!!!!
අයේෂ්
Godaak Godaak Sthuthie..
janaka
elazzzzz
D.chamara
niyamai niyamai...
Dakshina
Sub එකට Thnx. Snowpiercer කියල imdb ratings 7.1 ගත්ත පට්ට් film එකක් තියෙනවා. පුළුවන්නම් එකට sub දෙන්නකො.
Nirasha
thanks sub ekata,me film eka balanna godak aswen hitiye.
Tharindu Perera
fatta filumak vageee....
thanks machan sub ekatahh.....
danma banava mekaaaa........#ChalinduDeshan (කිනා)
ආව් ආව්...
ඔය බඩු දීලා තියෙන්නේ..
හම්මේ රොම්බා තෑන්ක්ස් හොදේ!
ජයවේවා!Amil
මේක දෙනකම් තමයි බලාගෙන හිටියේ…
සබට බොහොම ස්තුතියි....සමීර චතුරංග
බෝම සතුටුයි...ඉදිරියටම යමු...
“චූටී මල්ලි”
අම්මෝ දෙනකම් බලන් උන්නේ
බන් හැබැයි උබ මේකට දෙයි කියලනම්
හිතුවෙ නෑ යශෝදයා
එල තව අලුත් එව්වා කරමු මචෝ
සබට තුති
ඔබට ජය.........ud@IDM
thanks saho
nilanka anuruddha
ado uba nam deyyek!..........ela machan...jayawewa.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි...නියමයි....නියමයි... යශොධයා...
මේක දෙනකම් තමයි බලාගෙන හිටියේ...
නියම ෆිල්ම් 1ක් වගේ කියලා හිතනවා
ඔන්න බානවා...
ජය වේවා....