Watch Trailer

Noah (2014) with Sinhala Subtitles | මහා ජල ගැල්ම…[සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන එන්නේ මම අලුත් චිත්‍රපටයකට කරන පළවෙනි සිංහල උපසිරස. බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නේ. Noah(2014). බයිබලයේ සඳහන් නෝවාගේ කතා පුවත පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Darren Aronofsky ගෙනි. මෙහි ප්‍රධාන චරිතය වන නෝවාගේ චරිතයට පණ පොවන්නේ, රං…

noah 2014මේ අරගෙන එන්නේ මම අලුත් චිත්‍රපටයකට කරන පළවෙනි සිංහල උපසිරස. බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නේ. Noah(2014). බයිබලයේ සඳහන් නෝවාගේ කතා පුවත පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Darren Aronofsky ගෙනි. මෙහි ප්‍රධාන චරිතය වන නෝවාගේ චරිතයට පණ පොවන්නේ, රංගන ශිල්පී Russell Crowe විසින්. Gladiator,Les Misérables, Man of Steel, A Beautiful Mind වැනි ප්‍රකට චිත්‍රපටවලින් තම රංගන ප්‍රතිභාව පෙන්වූ ඔහුව නොදන්නා කෙනෙක් නැතිව ඇති. මෙහි සෙසු චරිත සඳහා පණ පොවන්නේ, Jennifer Connelly, Ray Winstone, Emma Watson, Logan Lerman, Anthony Hopkins විසින්.  ඒ අතර අපට හුරු පුරුදු හර්මයිනි ග්‍රෙන්ජර් සහ පර්සි ජැක්සනුත් ඉන්නවා. ලබාගෙන ඇති IMDb අගය 6.4 ක්. 2014 මාර්තු 10 වනදා මෙක්සිකෝහීදි ප්‍රථම වරට තිරගත වූ මේ චිත්‍රපටයේ කථා කාලය මිනිත්තු 138 ක්.

චිත්‍රපටයේ පසුබිම ගැන කීවනේ. දැන් කතා සාරාංශය. ආදම්ගේ පරම්පරාවෙන් පැවත එන නෝවාට සිහිනයෙන් මැවුම්කරුවා විසින් දැනුම් දෙනවා, ඔහුට යම් කර්තව්‍යයක් කරන්නට ඇති බව. මිනිසුන්ගේ බිහිසුණු ක්‍රියාවන් හේතුවෙන් විනාශ වෙමින් පවතින ලෝකයෙන් මිනිස් සංහතිය තුරන් කරන්නට සැරසෙන මැවුම්කරුගේ අභිප්‍රායන් ඉෂ්ට කිරීමේ වගකීම පැවරෙන්නේ නෝවාට. ලෝක විනාශය මහා ජල ගැල්මකින් සිදුවන බව දැනගන්නා නෝවා එයින් අහිංසකයින් බේරාගෙන නව ලොව කරා ඔවුන් රැගෙන යෑමේ වගකීම තමන් මත පටවාගෙන, විශාල යාත්‍රාවක් නිර්මාණය කරනවා. ඒත් ඔහු විසින් බේරාගන්නට නියමිත මේ අහිංසකයින් කවුරුන්ද?.. නෝවාට තමන්ගේ රාජකාරිය හරි හැටි ඉටු කරගන්නට හැකි වෙයිද? ලෝකයෙන් මිනිසුන් තුරන් වෙලා යාවිද?.. චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරමින් මම සමුගන්නවා. අපොයි යන්න කලින් කියන්න ඕනේ. හසන්ත අයියට බොහෝම ස්තූතියි ආපු සැනින් චිත්‍රපටය හොයලා දුන්නට. සියලු දෙනාටම ජයම වේවා..! එලස්ස්ස්………..

Noah (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Noah 2014 BRRip XviD-SaM
Noah.2014.BDRip.x264-SPARKS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

13,626 downloadsDownload Noah-2014.zip113 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

13,626 downloadsDownload Subtitles113 KB

100 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    නියමයි...නියමයි....නියමයි... යශොධයා...
    මේක දෙනකම් තමයි බලාගෙන හිටියේ...
    නියම ෆිල්ම් 1ක් වගේ කියලා හිතනවා
    ඔන්න බානවා...
    ජය වේවා....

    1. Saketha Pulasthi

      මේ තියෙන්නේ බාන්න නියම බඩුවක්. උපසිරසියට බොහොම ස්තූතියි :)
      මොකද තවම X- men days of future past නැත්තේ ? :(

  2. sachira sandeepa

    තෑන්ක් යූ.......

  3. Kavindu

    Ela Bro welawata Iye Bluray eka Bala Tiyagaththa maxxa Film ekak Vage Well Done... :)

  4. හේමාල්

    හොද කොපියක් එනකන් හිටියේ.බොහොම ස්තුතියි සහෝ !!

  5. නලින්

    ස්තුතියි ශ්‍රීමාල් සහෝ ! මෙක එනකම් අැගිලි ගැන ගැන හිටපු එකක් නොවැ!

    ජය වේවා!

    1. Saketha Pulasthi

      මේ තියෙන්නේ බාන්න නියම බඩුවක්. උපසිරසියට බොහොම ස්තූතියි :)
      මොකද තවම X- men days of future past නැත්තේ ? :(

  6. Tharusha Nimeka

    thank you (Y)

  7. shanaka

    thanks bro.....excellent movie....

  8. Ishara

    thanks sahoo meka denakal hitiye

  9. Saman Prasad ( Black Panther )

    ඔන්න අපිත් බෑවා එහෙනම්...

  10. රොෂීන් චාරුත

    තෑන්ක්ස් තෑන්ක්ස් ට්‍රේලරේ බැලුවම එනකං ඉවසන් හිටියේ අමාරැවෙන්. තැන්ක්ස්

  11. hiru

    බාලගෙනම හිටියා සබක් මල්ලි දහස් වාරයක් ස්තුත්යි

  12. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි යශෝධ සහෝ..
    එනකම් මග බලාගෙන උන්නේ..
    හැබැයි 12 න් පස්සේ ගන්නේ අද රෑ..
    ජය වේවා...

  13. czRGsl

    woooooooooooow meka enakan balagenamai hitiye............ thanxxxxxxxxxxx

  14. Ashan ravihansa

    mama meka iye rama bava yashodha kolla sub denava kiyala aranchiyak apu hinda kohomin hari men sub eka hambuna kiyala vadak na patta speed eka ithn sub ekata godak thankz macn

  15. saber

    Thanks little Brother...

  16. sanath indika

    thx sahoo

  17. දිලුම් රන්දික

    onna maath gaththooo..........jaya wewa...!!!

  18. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  19. silent $

    හොද කොපියක් එනකන් හිටියේ.බොහොම ස්තුතියි සහෝ !!

  20. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි යශෝධ අයියේ...
    මග බලන් හිටියේ ඊයේ ඉඳන් සබ එනකල්
    :P
    උපසිරැසියට තුති…… :)
    ඔබට ජය .. :)

  21. Lakshyan

    නියමයි සහෝ!! දෙනකන් හිටියේ!! ජයවේවා!! :)

  22. Kulanjana Maduranga

    meka denakm unne.subata thanks YASHODA saho.digatama sub denn.jaya wewa.......

  23. me

    Thanks

  24. ලක්ෂාන් නිලංක

    මේක කොහොමත් එනක් බලාගෙන හිටපු ෆිල්ම්එකක්....සබට බොහොම තුති සහෝ....ජය වේවා...!

  25. Sam

    thankss sahooo..sub labenakn hitiyeee,,,ikmnata sub dunnata thnksss..

  26. ruwantha

    niayamai bro meka enakal mama maga balagena hitiye

  27. Tharindu

    Thanx aiya... Me wage thawath super 1k demu

  28. Tharindu

    Thanx aiya... Me wage thawath super 1k demu ilaga parath

  29. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න මමත් සබ ගත්තා යශෝද සහෝ
    සබට තුති අදම බලන්න ඕනේ ෆිලුම
    එහෙනම් ඔයත් අලුත් ෆිලුමක් කරා මම හිතුවේ අර ෆිල්ම් එක එනකන්
    අලුත් එකක් කරන එකක් නැති වෙයි කියලා. :) :)

  30. ashen

    බොහෝම ස්තූතියි

  31. nirush

    සුපිරි.............

  32. Rashmika

    download krl sub 1k denaknmi idye..thanks lot saho!!!!!!!!!

  33. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    මේකට තියන ප්‍රතිචාර නම් ඒ තරම් හොඳ නෑ වගේ.
    ටිකක් විතර හොයල බැලුවනේ මම.
    ඒත් ඉතින් අරගෙන බලන්නම ඕනේ කතාව ඇත්තද කියල.
    උපසිරැසිය ස්තුතියි සහෝ...
    මේක දෙනකම් තමයි බලාගෙන හිටියේ.

  34. දිමුතු

    ස්තූතියි යාලුවා... නියමයි.... :)

  35. Aditha Praween

    මචෝ ෆිල්ම් එක ඊයෙ බෑවා .
    මෙන්න අද සබ් එක දීලා .
    නියමයි !
    දැන් අනිවා සබ් එක්ක බලනවා .
    දිගටම සබ් දෙමු .
    :D

  36. Jack

    බොහෝම ස්තුතියි යාලුවා.
    මේක එනකම්ම බල හිටපු එකක්.

  37. HimEshCrEeD

    ෆට්ට එකක් වගේ
    අරන් බලමු..
    සබට බොහොම
    පින්.. :D

  38. chandima

    ස්තුතියි!!!!

  39. අයේෂ්

    Godaak Godaak Sthuthie..

  40. janaka

    elazzzzz

  41. D.chamara

    niyamai niyamai...

  42. Dakshina

    Sub එකට Thnx. Snowpiercer කියල imdb ratings 7.1 ගත්ත පට්ට් film එකක් තියෙනවා. පුළුවන්නම් එකට sub දෙන්නකො.

  43. Nirasha

    thanks sub ekata,me film eka balanna godak aswen hitiye.

  44. Tharindu Perera

    fatta filumak vageee....
    thanks machan sub ekatahh.....
    danma banava mekaaaa........

  45. #ChalinduDeshan (කිනා)

    ආව් ආව්...
    ඔය බඩු දීලා තියෙන්නේ..
    හම්මේ රොම්බා තෑන්ක්ස් හොදේ!
    ජයවේවා!

  46. Amil

    මේක දෙනකම් තමයි බලාගෙන හිටියේ…
    සබට බොහොම ස්තුතියි....

  47. සමීර චතුරංග

    බෝම සතුටුයි...ඉදිරියටම යමු...

  48. “චූටී මල්ලි”

    අම්මෝ දෙනකම් බලන් උන්නේ
    බන් හැබැයි උබ මේකට දෙයි කියලනම්
    හිතුවෙ නෑ යශෝදයා
    එල තව අලුත් එව්වා කරමු මචෝ
    සබට තුති
    ඔබට ජය.........

  49. ud@IDM

    thanks saho

  50. nilanka anuruddha

    ado uba nam deyyek!..........ela machan...jayawewa.....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.