මං දන්නෙ නෑ මගෙ ජීවිතේදි මට මෙච්චර දේවල් වුනේ ඇයි කියල. කසාදෙ…. දික්කසාදෙ…. පිළිකාව…. මේ ඔක්කොම මාව හොයාගෙන ආවෙ අවුරුදු තුනක් ඇතුළතදි. මාධව් ඔයා මගෙ ජීවිතේට දෙපාරක් ආවා. පලවෙනි පාර වෙලාව අපේ නෙවෙයි, දෙවෙනි පාර අපිට වෙලාව තිබුන නෑ. මම පට්නාවල ජොබ් එකකට ආවෙ මට සමහරවිට ඔයාව මුන ගැහෙයි කියල. ඒත් මම ඇයි…

මං දන්නෙ නෑ මගෙ ජීවිතේදි මට
මෙච්චර දේවල් වුනේ ඇයි කියල.
කසාදෙ…. දික්කසාදෙ…. පිළිකාව….
මේ ඔක්කොම මාව හොයාගෙන ආවෙ
අවුරුදු තුනක් ඇතුළතදි.
මාධව් ඔයා මගෙ ජීවිතේට දෙපාරක් ආවා.
පලවෙනි පාර වෙලාව අපේ නෙවෙයි,
දෙවෙනි පාර අපිට වෙලාව තිබුන නෑ.
මම පට්නාවල ජොබ් එකකට ආවෙ
මට සමහරවිට ඔයාව මුන ගැහෙයි කියල.
ඒත් මම ඇයි යන්නෙ?
මම දන්නවා මාධව්,
මම ඔයත් එක්ක හිටියොත් ඔයා
මගේ අත කවදාවත් අතාරින්නෙ නැ කියල.
ඔයාට ඊට වඩා දෙයක් ලැබෙන්න ඕනෙ.
ඔයා මෙතෙන්ට එන්න සෑහෙන්න මහන්සි උනා.
මට ඕනෙ නෑ ඒ හැම දෙයක්ම මං හින්ද විනාස වෙනව දකින්න.
මට් ඔයා ගැන හරි ආඩම්බරයි මාධව්!
සමහර විට මෙහෙම වෙන්න ඇති වෙන්න තිබුනෙ.
මම සදහටම ඔයාගෙ බාග පෙම්වතිය වෙන්න ඇති
මට තියෙන්නෙ තව මාස තුනක් විතරයි.
ඉතින්, ඔයා අඬන්නත් එපා.
මාව හොයන්නත් එපා.
දේව්දාස් කෙනෙක් වෙන්නත් එපා.
ඔයා වගේ හැන්ඩ්සම් කොල්ලෙකුට
හොඳ කෙල්ලෙක් හොයා ගන්න එක
අමාරු වෙන්නෙ නෑ.
මං වගේ පිස්සු ලෙඩ ගෝදාවකට වඩා
හොඳ කෙල්ලෙක් ඔයාට හම්බ වෙයි.
මගෙ ජීවිතේදි කාටම හරි මට කියන්න ඕනෙම
දෙයක් තියෙනවා.
මම දැන් ඔයාට ඒක කියනවා.
මං ඔයාට ආදරෙයි.
ඔයාට ගොඩාක් ආදරෙයි.
පිස්සුවෙන් වගේ ආදරෙයි.
මගෙ ජීවිතෙ අන්තිම තත්පරේ දක්වාම
මං ඔයාට…
ආදරෙයි!..ආදරෙයි!!…ආදරෙයි!!!….
– රියා –
ඔන්න හැමෝම මග බලන් හිටපු චිත්‍රපටියක් තමයි මේ අරන් ආවෙ. චේතන් බගත් විසින් රචිත 2014 වර්ශයේ නිකුත් වූ, Half girlfriend කියන පොත ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ. මුලින්ම මේ බගත් ගැන කියල ඉන්නම්, මොකද මෙයාගෙ පොත් හැම එකක්ම වගේ ලස්සනම ලස්සන චිතරපට වලට නැගුනු නිසා. බගත් කියන්නෙ ඉන්දියාවෙ ඉන්න තරුන පරපුර ඉලක්ක කරගෙන නවකතා ලියන රචකයෙක්. (බගත්ගෙ හැම පොතක්ම දිලීප ජයකොඩි මහත්මා විසින් අපූරුවට සින්හලට පරිවර්තනය කර තිබෙනවා.) ඒ වගේම ඔහු තිර රචකයෙක්, තීරු ලිපි සම්පාදකයෙක් වගේම රූපවාහිනී කතකයෙක්ද වෙනවා.
1) Five Point Someone (2004)
මේක තමයි පලවෙනි පොත. මේකෙ සිංහල පොත තමයි ‘තුන් මෝල්ලු‘.චිත්‍රපටිය තමයි 3 Idiots.
2) One Night @ the Call Center (2005)
මේකෙ සිංහල පොත තමයි ‘හෙලෝ හෙලෝ‘. චිත්‍රපටිය වෙන්නෙ Hello.චිත්‍රපටියෙ කතාවත් බගත්ගෙන්මයි.
3) The 3 Mistakes of My Life (2008)
සිංහල පොත ‘තුං තකතීරු කං කල කෙනෙක් මං‘ ඒකෙන් හැදුනු චිත්‍රපටිය තමයි Kai Po Che කියන්නෙ. මේකෙත් තිර රචනය සහ කතාව බගත්.
4) 2 States (2009)
මේකෙ සිංහල පොත තමයි ‘මොන මගුලක්ද මන්ඳා‘. චිත්‍රපටිය නම් හැමෝම වගේ බලල තියෙන 2 States ම තමයි. මේකෙත් තිර රචනය සහ කතාව බගත්ගෙන්.
6) Half girlfriend (2014)
සිංහල පරිවර්තනය ‘හැංගි විහංඟි‘. මේකෙ චිත්‍රපටිය ගැන තමයි මෙ කියන්න හදන්නෙ.
5) Revolution 2020 (2011)
මේකෙ සිංහල පොත වෙන්නෙ ‘දෙන්න දෙපැත්තේ ආරති මැද්ඳේ‘. මේකෙ චිත්‍රපටිය නම් තතාම මග හැදෙනවලු. 2015 වර්ශයේ ආරංචි වුන විදිහට Warun Dhawan සහ Alia Bhat මේ චිත්‍රපට්යට අත්සන් කලයි කියල කතාවක් තිබුනා. ඒත් අද වෙනකන් නම් චිත්‍රපටිය ගැන වෙන විස්තරයක් නම් නෑ.
7) One Indian Girl (2016)
මේක තමයි බගත්ගෙ අන්තිමට ආපු පොත.ඒකෙ පරිවර්තනය තමයි ‘යස්ස ලමිස්සි‘. චිත්‍රපටියට නම් කන්ගනා අක්ක රගපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවලු.
2014 අවුරුද්දෙ නිකුත් වෙන Half girlfriend කියන පොත ඇසුරින් හදපු මේ Half girlfriend චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Awarapan, Raaz – The Mystery Continues, Murder 2, Aashiqui 2, Ek Villain, Hamari Adhuri Kahani වගේ චිත්‍රපටි ගෙනාපු Mohit Suri. හැබැයි Half Girlfriend නම් එයාගෙ අසාර්තකම නිර්මානයක් කියල කියන්නත් පුලුවන්. ඒවගේම නිශ්පාදනයට සහ තිරරචනයට බගත් දායක වෙනවා. ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Shraddha Kapoor සහ Arjun Kapoor.
කතා පොත කියවල ෆිල්ම් එක බලන අයට නම් කතාව ටිකක් අවුල් වෙයි.මොකද චරිත තෝර ගැනීම ඉඳලම පොතට වැඩිය සෑහෙන වෙනස් වෙනවා. මුලින්ම ගත්තොත් රියා සොමානි ගේ චරිතය. පොතේ ඉන්න උස, ආඩම්බර, පොශ් කෙල්ල චිත්‍රපටියට එද්දි සෑහෙන්න අහිංසක වෙලා. Shraddha Kapoor නම් ඒ චරිතෙට කොහොමටවත් ගැලපෙන්නෙ නෑ.ඒ චරිතෙට Kriti Sanon, Jacqueline Fernande වගේම Anushka Sharma උනත් Shraddha Kapoorට වඩා ගැලපෙනවා.මාධව් ගෙ චරිතෙට නම් හැබැයි Arjun Kapoor හොඳටම ගැලපෙනවා.
ඒ වගේම පොතට වැඩිය වෙනස් විදිහට තමයි මේකෙ හැම සිද්දියක්ම වෙන්නෙත්. ඒ නිසා පොත කියවපු අය ටිකකට පොත අමතක කරල චිත්‍රපටිය බලන්න. (මාත් එහෙමම තමයි බැලුවෙ.) පොත කියවපු නැති අයට නම් කිසිම අවුලක් වෙන්නෙ නෑ. ලස්සන ආදර කතාවක්. සංගීත අධ්‍යක්ශනය Mithoon, Tanishk Bagchi, Rishi Rich, Farhan Saeed Ami Mishra, Rahul Mishra යන අයගෙන්.
මේ චිත්‍රපටිය release වෙන්නෙ මැයි මාසෙ 19 වෙනිදා.හොඳ කොපියක් එන්සෑහෙන කාලයක් ගියා. ඒ වගේම මේ කොපියට හරියන සබ් එකක් තාමඇවිල්ල නෑ.ඉතින් ටයිම් ලයින් හදාගෙන අසා ලිවීමක් කරල තමයි සබ් එක හැදුවෙ.
ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ආයෙ හම්බ වෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DTH-Rip පිටපත් සඳහා ගැළපේ.
38,596 downloadsDownload Half-Girlfriend-2017.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
65 comments
හෂාන් සංකල්ප
losaka
sub එකට ස්තුතියි... මෙි film එකටත් sub දෙන්න පුඑවන්ද “do lafzon ki kahani 2016” IMDB 6.5 tiyanawa මෙිකත් DTHTV තමයි හැබැයි
විදුෂාන් සජිත්
උපසිරසියට ගොඩක් ස්තුතියි., ජය වේවා !...
yohan sewwanda
ty sis
rangika Kariyawasam
තෑන්ක්ස් අක්කා. නියම වැඩක්...ජයවෙිවා ✌
රුවන් ඉන්දික
ගොඩක් ස්තුතියි
ඔබටතිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraKwiZ
pttai..niyma wadk sahodari..jaya wewa..ena km blagena htye
Gimmantha
ism eke nm sub tyenawa,net eke search karala balanna.
Dinusha
ism, Fidaa, Lie, Pandigai....mewata sub denna...mewa honda Movies
Gimmantha
ism eke nm sub tyenawa,net eke search karala balanna.
ReplyDinusha
ism eke sub thiye tvrip walata....hdrip walata nahane....
Chami.S
Thanks..
Good Luck..Chami.S
Puluwan nam "Hello" film ekatath sub denna plz....
sandaru maxx
thankzzzz akka meka enakan balagena hitiye
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති අක්කේ°|•|•|•|
******************බුදුසරණයි******************KAVINDA GAMAGE
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ut
thanks a lott
Eshan
tnx sis ela ela patta
hiran pramodya
meke sub tikak velavakin wenas wenvane mokda krmme one mama
Kaushan_P_Herath
සබට තෑන්ක්ස් සිස්
lakmal
බලන්නම හිටපු ෆිල්ම් එකක් මේක, සබ් එකට ගොඩක් ස්තූතියි , දිගටම කරගෙන යන්න ජය වේවා.
Darshana
Subs downloading fail wenne mata witharada
Ish
Vishwatma (1992) film ekt sub denna beida
DG
bohoma sthuthi sahodari...
Hiran sanjika
උපසිරසියට ගොඩක් ස්තුතියි., ජය වේවා !…
shasith sandaruwan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
ශ්‍රද්ධා අක්කා ඉන්න නිසා ඉතින් අනිවා බැලිල්ලක් තමයි. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!තාරක නුවන් දිල්හාර
එනකන් බලන් හිටිය එකක්
ස්තුතීයි උපසිරසියට
ජයෙන් ජයම වේවා....!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks akke jaya wewa!!
දමිත්
උපසිරැසියට ස්තුතියි
ජයෙන් ජය.gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
muditha
obata jaya
thanks sub akata.....Thathsarani
One INdian girl 1 kanganaa da enna??
Novel 1 nam laxanai. Film 1th ahemmama wonoth hdaiShenin Perera
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
kosala1
sinhala sub eka match wenne nehene movie ekqth ekka please send correct one
thilz
thanks for the sub,
ashan lankanath
Thanks ...............good luck ........................
shenal
mata me subtitles open karala film eka balanna baha kotu kotu watenne. font eke prashnayk nisa wenna athi. mekata mama mokakda karanna one. ??
charith
Sinhala sub akata thankx...
anon
HD rip Ekata SUb eka update karanwada ?
samadhy jayanetti
godak sthuthi
thilina
Hd rip pls
Dilan Jay
සබට තෑන්ක්ස් මචං :)
Sudeepa4638
Thanks SUB ta...
nimal dissanayake
මුතු වැලක් වන්
අපූරු සබ්ස් වැලකින් සරසා
රමණිය ආදර කතාවක් සහිත ෆිලුමක්
අපට දුන් සොයුරිය
දහරා මුතු අමා,
ඔබගේ දිවියත්
රමණිය, සතුටෙන් පිරි, සාර්ථක එකක්ම වේවා!Navod tharaka
aiye mata download link eka hoygnn bari una oyalge download page eketh search kla eth enne na.. pluwnnm mata download link eka withrk denna plunwda?
Chathuranga Udayakantha
Thanks sub akata
neseema lakmali
THANK YOU SO MUCH
dinukatharanga3
Thanks dr
nalin.kumara0510
Thanks bro good luck
Praneeth_Bandara
Tnx
Wikum chamara
Niyamai bn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta ගොඩක් ස්තුතියි