හිතපු නැති විදිහට අද උපසිරසියක් ගේන්න වුණා. මේක මම කරන්න හිටපු එකක් නෙවේ. අපේ කාටූන් අක්කා තමා කරන්න අරගෙන තිබ්බෙ. පස්සෙ එයාට හදිස්සි වැඩක් වැටිලා විමාට දීලා තිබුණා කරන්න. ඊට පස්සෙ විමාටත් වැඩ වැඩියි කියලා මගේ පැත්තට ආවා. ඉතින් මාත් ෆ්‍රී වෙලාවක හිටපු නිසා භාරගත්තා කරලා දෙන්න. මට හම්බෙනකොටත් ලයින්…

හිතපු නැති විදිහට අද උපසිරසියක් ගේන්න වුණා. මේක මම කරන්න හිටපු එකක් නෙවේ. අපේ කාටූන් අක්කා තමා කරන්න අරගෙන තිබ්බෙ. පස්සෙ එයාට හදිස්සි වැඩක් වැටිලා විමාට දීලා තිබුණා කරන්න. ඊට පස්සෙ විමාටත් වැඩ වැඩියි කියලා මගේ පැත්තට ආවා. ඉතින් මාත් ෆ්‍රී වෙලාවක හිටපු නිසා භාරගත්තා කරලා දෙන්න. මට හම්බෙනකොටත් ලයින් 400+ නිර්මාණි අක්කා කරලා තිබ්බෙ. ඒ නිසා ස්තූතියෙන් කොටසක් අක්කටත් හම්බෙනවා.
මෙත් ඉතින් ජනවාරි මාසෙ නිකුත් වෙච්ච සිනමාපටයක්. IMDb අගය 3.6ක්. කතාව ගෙතිලා තියෙන්නෙ මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් හැකියාව තියෙන නෝර්ම් කියන හිම වලහෙක් වටා. ග්‍රීන් කියන කෙනා උත්තර ධ්‍රැවයේ ජනාවාසයක් ඇති කරන්න හදනවා. ඉතින් මේ මේ නෝර්ම් හදන්නෙ ඒක වළක්වන්න. මොකද මිනිස්සු සම්බන්ධ වුන පරිසරයක් බොහෝ දුරට අන්තිමට ඉවර වෙන්නෙ විනාශ වෙලානෙ. ඉතින් මෙයා ඒක නවත්තන්න නිව් යෝර්ක් යනවා. එහෙනම් ඊට පස්සෙ මොකද වෙන්නෙ බලාගන්න කතා බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් තවත් සබ් එකකින් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Norm.of.the.North.2016.720p.WEB-DL.750MB.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
6,670 downloadsDownload Norm-of-the-North-2016.zip89 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
21 comments
D Chamara
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!Top Gun (1986) - YIFY
Open Season - Scared Silly.2015-ETRG
Pokkiri Raja (2016)
Sawaari (2016)me film walatath sub denna please….
එල්.සී. දමැල්
ආහ් මේ ගෙනල්ලා තියෙන්නේ...
බලාගෙනමයි හිටියේ මේක දෙනකං...
බොහොම ස්තුතියි උපසිරසට පූසාටයි නිමෝ අක්කටයි දෙන්නටම...sachindu vihanga
261 Downloads..............3Comments.........
Saman Prasad
හෙ හේ...
එහෙම තමා සහෝ.
ලංකාවනේ මේ.
අපි සබ් හදන්න යන වෙලාවටත් වඩා මිනිස්සුන්ට අදහසක් පළ කරලා යන්න වෙලා යනවනේ. :D
හැමදාම කමෙන්ටුවක් දාලා අපිව දිරිමත් කරන කට්ටිය විතරයි හැමදාටම අපිව දිරිමත් කරන්නෙ.
බුකියෙ මැරිලා ඉපදෙන කෙල්ලො වෙනුවෙන් කට්ටිය කමෙන්ට් කළාට මේ වගේ හොද වැඩකට කවුරුවත් දිරිමත් කරන්නෙ නෑ සහෝ... සබ් හදන අපිම හිත හදාගෙන අනිත් මිනිස්සු වෙනුවෙන් දිරිමත් වෙනවා මිසක්. :)
උපසිරසි කරන අපි හැමෝම දැන් ඒක හොඳට අවබෝධ කරගෙන තියෙන්නෙ. :D
අදහස් දැක්වීමට ස්තූතියි සහෝ.
ජය...!!!vikum08
නියමයි. සහෝ. br එක අපු ගමන් අපඩේට් එකක් දෙමු. ජයවේවා..!
Lahiru Amarathunga
bohoma tnxxx shahoooooo
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sanjaya
උපසිරැසියට තුති සහෝ.…
Shashika Dilhara
උපසිරසියට ස්තූතියි.ඇනිමේශන් ෆිල්ම් එකක් කාලෙකින් බැලුවෙ නෑ
ඉඳල ඉඳල නියම එකක් අහුවුනාThisal
tnxxxxxx
Saman Chandana
upasirasiyata thanks i am weiting next sub soon
Indika_Priyadarsahana
Thn Q :)
kanchana
nirmani nangi .. saman malli godal sthuthi ehenam onna gannawa
නිර්මාණි
ගොඩක් ස්තූතියි පූසො උපසිරසිය බාර අරන් කරාට. උපසිරසියටත් ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
oditha
mr.pus patta wada
Eranda Rukman
ස්තූතියි
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි පූසෝ
Niluka
A nice movie though it has low IMDb rate
Thanks for your great effort to bring this with subtitles.
Great work, Good luck
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

bohoma sthuthi sahooo