බලන්න ඇති කියලා හිතනවා Trois Couleurs: Bleu (1993), හැමදාම වගේ බොහොම අඩු පිරිසක් තමයි බලලා නම් තිබ්බේ නමුත් බොහොම සතුටු වෙනවා බැලුව හෝ බලන්න ගත්ත කිහිපදෙනෙක් දාලා තිබ්බ කමෙන්ට් දැක්කම. ඒ වගේ ඇත්තටම සිනමාව දකින්න අත් විදින්න කැමති පිරිසක් වෙනුවෙන් තමයි මෙහෙම නිර්මාණ අරගෙන එන්නේ මොකද අපි හැමෝම ක්‍රිය…

බලන්න ඇති කියලා හිතනවා Trois Couleurs: Bleu (1993), හැමදාම වගේ බොහොම අඩු පිරිසක් තමයි බලලා නම් තිබ්බේ නමුත් බොහොම සතුටු වෙනවා බැලුව හෝ බලන්න ගත්ත කිහිපදෙනෙක් දාලා තිබ්බ කමෙන්ට් දැක්කම. ඒ වගේ ඇත්තටම සිනමාව දකින්න අත් විදින්න කැමති පිරිසක් වෙනුවෙන් තමයි මෙහෙම නිර්මාණ අරගෙන එන්නේ මොකද අපි හැමෝම ක්‍රියාදාම බැලුවත්, බොක්ස් ඔෆිස් පෙරේලිකාර නිර්මාණ රස වින්දා වුනත් ඒවායෙන් බොහොම සීමිත ප්‍රමාණයයි අපේ හිතට මනසට යමක් ඉතුරු කරන්නේ. ඒක වටහාගන්න හැකි තව දෙන්නෙක් මේක බැලුවත් ඇත්තටම ඒ ගැන සතුටු වෙනවා මම.
මේක තමයි Trois Couleurs සිනමාපට ත්‍රිත්වයේ දෙවැන්න. ප්‍රංශ කොඩියේ ඇති සුදු වර්ණය තමයි මේ සිනමා පටය පුරාම ඔබට දැකගන්නට හැකි වෙන්නේ, Trois Couleurs: Bleu චිත්‍රපටයේ පසුතල ආලෝකකරණය හැමදෙයක්ම හැකි තරමක් නිල් පැහැය අරගෙන ආවා වගේම මේ වතාවේ ආලෝකකරණය යම් තරමක් පස්සට ගිහින් පසුතල අදාළ වර්ණය නියෝජනය කරන්නට පටන් අරගෙන. මේ වතාවේ අදහස වෙන්නේ “සමානාත්මතාවය” ලෙහෙසියෙන් කතා කරන්නට හැකි දෙයක් නෙමෙයි නෙව ඒක.
කලින් වතාවේ වගේම මෙයත් Krzysztof Kieslowski නිර්මාණයක්, මේ වතාවේ ප්‍රධාන චරිත වෙන්නේ අපි හැමෝම දන්නා Julie Delpy Before සිනමාපට ත්‍රිත්වය එහම බැලුව කෙනෙක්ට ඇය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නෙව. ඒවා බලලා නැති වුනත් ඇය ඔස්කා සමාන දෙකක් වෙනුවෙන් නිර්දේශ වුන නිලියක් කිව්වහම ඇති වේවි මම හිතන්නේ. ඊට අමතරව Zbigniew Zamachowski, Janusz Gajos හා තවත් පිරිසක් රංගනයෙන් එක්කාසු වෙනවා. මේ වතාවේ කතාව ප්‍රංශයෙන් පෝලන්තය වෙත යනවා මගක් දුර යනකොට, නමුත් භාවිතා වෙන භාෂාව නම් ප්‍රශ්න භාශාවමයි කලින් වගේම.
කතාව වෙන්නේ මෙහෙමයි කැරොල් නම් කොණ්ඩා මෝස්‌තර නිරුපනකරුවෙක් ඉන්නවා ඔහුගේ යම් අඩුපාඩුවක් නිසාවෙන් බිරිද ඔහුවේ ගෙදරින් එලියට දානවා, ඔහුට ඔහුගේ ව්‍යාපාරය, මිතුරන් ඔක්කොම නැතිවෙලා යනවා. අවසානයේ ඔහුට හමුවෙනවා තවත් පෝලන්ත ජාතිකයෙක්, ඔහු කැමති වෙනවා මෙයාව නැවත මව් රට වෙත එකක් යන්න… කැරොල්ගේ අවසන් ඉලක්කය නැවත ඩොමිනික් හා එක්වීම ද? පාලි ගැනීම ද? තමුන්හට සමානාත්මතාවයක් සමාජයෙන් ලැබෙන තැනට වැඩ කිරීමද කියන එක ඇත්තටම කියනවා නම් මට ගැටලුවක්. නමුත් සහතිකයි කම්මැලි කමක් නම් ඇති නොවේවි ඔබට මේ පැය 1 විනාඩි 30 ආසන්න කාලය අතර තුරේ. කලින් වතාවේ වගේම කතා නායකයා මේ වතාවේත් තමුන්ගේ අතීතය හා බැද තියන්නට අධ්‍යක්ෂකවරයා කටයුතු කරලා තියනවා ඒ තමයි ඔහු අතේ ඇති කාසිය. බලනකොට ඒ ගැන ඔබට වැටහෙයි. ඒ වගේමයි පහුගිය වාරේ වගේම මේ වතාවෙත් වයසක ගැහැණු කෙනෙක් විදුරු බෝතලයක් ප්‍රතිචක්‍රීකරණය කරන්න බදුනක් වෙත දාන්න දරනා උත්සාහයක් දකින්න ලැබේවි ඒක හිතේ තියාගන්න. ඒ ගැන ලබන වතාවේ විස්තර කරන්නම්.
මෙවරත් සංගීතය අමුතුම භූමිකාවක් මේ සිනමා පටයේ නිරුපනය කරනවා. IMDB 7.7 වගේ අගයක් තමයි මෙය දිනාගෙන තියෙන්නේ. රෝටන් ටෝමාටෝ මිටරයේත් 90% වගේ අගයක් තමයි මේ වතාවේ දිනාගෙන තියෙන්නේ නම්. ආ ඒ වගේම අමතක වුනා කියනන් මතකයි නේද ගිය වතාවේ ජුලී තමුන්ගේ සැමියාගේ අනියම් බිරිය දකින්න උසාවියට ගිය වෙලේ නඩු වාරයක් වෙනුවෙන් ඇතුල් වෙන්න හදලා ආරක්ෂකයා ඉඩ දුන්නේ නැති අවස්තාව ? ඒ අවස්තාව තමයි මෙවර කතාව හා පහුගිය කතාව අතර සම්බන්ධය. නමුත් ඒක බැලුවේ නැහැ කියලා මේක බලන්න නම් කිසිම භාදාවක් වෙන්නේ නැහැ. ඊලග සලරුවෙන් හමුවෙමු එහෙනම්.
පා.ලි.
ලබාදී ඇති ටොරන්ට් පිටපතේ මෙම චිත්‍රපට මාලාවේ චිත්‍රපට ත්‍රිත්වයම ඇතුලත්ව ඇත. ඔබ කැමති නම් එක චිත්‍රපටයක් බැගින් වෙන් කරගෙන බාගත කරගත හැක. කෙසේ නමුත් මම මේ සිනමාපට ත්‍රිත්වය වෙනුවෙන්ම උපසිරැස ලබා දීමට බලාපොරොත්තු වෙමි.
620 MB (BR) කොපිය මෙතනින් බාගන්න
21F88BE6238638E15DB8BA5A2B0382551419076F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,987 downloadsDownload Trois-Couleurs-White-1994-aka-Three-Colors-Blanc.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
24 comments
mithun
mithun
ඇත්තටම කියනව නම් තව කොමෙන්ටුවක් දාන්නමයි හිතෙන්නෙ.
මෙකෙ පලවෙනි චිත්‍රපට නම් සුපිරියි . නියම ස්ටොරි එක.
සබ් එකත් ගින්දර .. නියමෙටම රස වින්දනය දැනෙන්නම තියෙනව උපසිරැසි වල . එ අතින් නම් ඔය ලබාදෙන සම් නම් නියමයි සහො .Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
gayan
අපගේ රස වින්දනය උදෙසා කරන්නාවූ මේ සේවයට ස්තූති. සහෝ. ජය. ඇත්තටම සිනමාව කියන දේට කරන්න පුළුවන් දේ කියා දෙන සාර්ථක නිර්මාණයක් මේ චිත්‍රපට ත්‍රිත්වයම.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Shanaka Chathuranga
වෙනසකටත් එක්ක බලමු එහෙනම්...
ඔන්න බෑවා...
තෑන්ක්ස් සහෝ..kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!Top Gun (1986) - YIFY
Open Season - Scared Silly.2015
Sawaari (2016)me film walatath sub denna please….
buddhi
Thanks
thilina
Thanks bro
mithun
අයියෙ පුලුවන් නම් මෙ චිත්‍රපට දෙකෙට අප්ඩෙඩ්ට් එකක් ඉල්ලල දෙන්න.
(Forsaken 2016 blurry 720p copy
(Jane got a Gun 2015 blurry 720p copy
මෙ චිත්‍රපට දෙකම දෙන්න තිබුනෙ ඔය..
සබ් පුලුවන් නම් අප්ඩෙඩ්ට් කරන්න.
බැවට බලන්න විදියක් නෑIndika_Priyadarsahana
Thn Q :)
kanchana
happe lipiya kiyewwahama nobala inne kohomada?
mama blue eka nam beluwe ne eh ithin dan balannay hadanne.. matath hithenawa mokak hari deyak nisa thama samira metham kiyanne kiyala... blalama e gena hithannamko... ehenam sthuthiy bohoma rasawindanaye wenak pennanna try karanawata
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saman Indika
බොහොම ස්තූතියි සමීර සහෝ උපසිරසියට
suranga
good film, thanks
Inoka Perera
බොාහාම ස්තුතියි මේ වගේ ෆිල්ම්ස් ගේන එකට
wiki
Thanks
Udara Damith B\K
ela
ප්‍රභාෂ
Meke part 3 ekata sub thiyenawa da naththan denna ko
Gayan Chathuranga
Thanks bro !
AMP BANDARA
thanks brother
Blue eke innawa White eke dennama
Blue eka hoda awdanayen baluwoth Usawiye padi pela nagala iwara wela
Me film eke pirimi kena ehe mehe kalabalen duwana athara
Gahanu kena waadi wela innawa usawiya issaraha
samahara ayata note wenna athiricadodamien
Thank U Sameera Brother & Baiscope team for the Sub. All the best to Baiscope team.....
Dewadithya
Thanks for sub!
Anonymous
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පලවෙනි චිත්‍රපට නම් සුපිරියි ..
ඇත්තටම කියනව නම් ක්‍රියාදාම චිත්‍රපට වලට වඩා
ගොඩක්ම ප්‍රිය කරන්නෙ මම
Drama/thriller චිත්‍රපට බලන්න.
එ අතින් ඔය දෙන චිත්‍රපට සුපිරියි බ්‍රො.
සබට තුති. බලමු මෙකත් එහෙනම්
ඉලග එකත් දෙන්න ඉක්ක්මනට
Thx වෙවා ඔබට.