Watch Trailer

Northern Limit Line (2015) AKA Yeonpyeong Haejeon with Sinhala Subtitles | කහ මුහුදේ සංග්‍රාමය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද ඉතින්? කලින් වතාවෙ දීපු ”The Throne” චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියල හිතනවා.අදත් ඉතින් වෙනද වගේම කොරියානු චිත්‍රපටියකට තමයි සිංහල උපසැරසි අරගෙන ආවෙ.මේකත් 2015 බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2002 වසරෙ උතුරු කොරියා සහ දකුණු කොරියා නාවික හමුදා අතර ඇති වුණ සටනක්…

ආයුබෝවන්!

කොහොමද ඉතින්? කලින් වතාවෙ දීපු ”The Throne” චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියල හිතනවා.අදත් ඉතින් වෙනද වගේම කොරියානු චිත්‍රපටියකට තමයි සිංහල උපසැරසි අරගෙන ආවෙ.මේකත් 2015 බොක්ස් ඔෆිස් වාර්තා තියපු චිත්‍රපටියක්.

මේ චිත්‍රපටිය 2002 වසරෙ උතුරු කොරියා සහ දකුණු කොරියා නාවික හමුදා අතර ඇති වුණ සටනක් ඇසුරින් තමයි නිර්මාණය කරල තියෙන්නෙ.විශේෂයෙන්ම මේ සටනින් මියගිය අය වෙනුවෙන් සහ ඔවුන්ගේ පවුලෙ අය වෙනුවෙන්.. රටට කල සේවය වෙනුවෙන් ගෞරව කිරීමක් විදියට තමයි මෙය නිර්මාණය කරල තියෙන්නෙ.  2002 ජූනි FIFA World Cup තරගාවලියෙ තුන්වන ස්ථානයට තරග වැදුණෙ දකුණු කොරියාව සහ තුර්කියයි.. මේ තරගය යන අතර වාරයේදිම කහ මුහුදේ යොන්ග්ප්යොන්ග් දූපත ආසන්නයේ මුහුදු මායිමෙන් උතුරු කොරියාවෙ මුර සංචාරක නාවික යාත්‍රා දෙකක් දකුණු කොරියානු මුහුදට ළගා වෙනවා.දකුණු කොරියානු 357  මුර සංචාරක යාත්‍රාව සාමාන්‍ය විදියටම රාජකාරිය කරගෙන යන අතර වාරයෙදි උතුරු කොරියානු නාවික යාත්‍රා මඟින් ප්‍රහාරයකට ලක් වෙනවා.. බලා පොරොත්තු නොවුන මේ ප්‍රහාරයට මුහුණ දෙන නාවිකයින් 27 දෙනෙකුගේ කතාව තමයි චිත්‍රපටියට නගලා තියෙන්නෙ.

මේ චිත්‍රපටිය 2015 ජූනි 24 තිරගත වෙලා ඇමරිකන් ඩොලර් මිලියන 40 කට ආසන්න ආදායමක් උපයාගෙන තියෙනවා.Drama/War ගනයට අයත් වෙන මේ චිත්‍රපටියට imdb 6.5 ක හොඳ අගයක් ලැබිලා තියෙනවා.ප්‍රධාන චරිත විදියට Descendants of the Sun drama එකේ ප්‍රධාන නළුවගෙ යාළුවා සහ තවත් දෙන්නෙක් ඉන්නවා.යුද්දයක් නිසා දිග සාරාංශයක් දෙන්න නම් මම දන්නෙ නෑ.මොකද වෙඩි තියාගන්න බෝම්බ ගහ ගන්න තුවාල වෙන සිද්දි හුගක් තියෙන  නිසා.මුලදි විනෝදෙන් බලන්න පුලුවන් වගේම අන්තිම වෙනකොට සංවේදී දුක හිතෙන අවසානයක් තමයි තියෙන්නෙ.ඔයාලම බලන්න.බලල අදහස් කියන්න.ඉක්මණටම තව චිත්‍රපටියක් අරගෙන එන්නම්.ඔබට ජය!

බුදු සරණයි!

NEW

 

Northern Limit Line (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Northern.Limit.Line.2015.BRRip.XviD.AC3-EVO
Northern.Limit.Line.2015.720p.BRRip.1.1GB.MkvCage

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,284 downloadsDownload Northern-Limit-Line-2015-1.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

3,284 downloadsDownload Subtitles75 KB

50 comments

  1. shehan

    1st comment

  2. shehan

    1st comment thankz somuch for sub

    1. chamalkalum

      වෙල්කම් බ්‍රෝ..

  3. thisal

    බොහොම ස්තූතියි/

  4. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

    1. chamalkalum

      එල..

  5. Jack

    පට්ටයි මචෝ.
    සුපිරි ෆිලුමක්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය....

  6. kenan sujindra

    ලිපිය කියෙව්ව
    අනිව මේක බලනව
    සබට ස්තූතියි

    1. chamalkalum

      එල..

  7. Udara

    machan ubata denna oni ratharan pata tharuwak. sahenakalekata kalin mama meka online baluwa impase mama balan hitiya mekata sub deyi kiyala eth ada thamai onna e balaporothuwa hari giye godak sthuti machan patta film ekak.
    athatama sanwedi kathawak.

    (mage adahasa anuwa)
    koriawe hadapu modarn wepons ekka
    Airforce eka sambanda supirima film eka thamai "Soar Into The Sun"
    ewagema Navy eka gana supirima film eka thamai me "Northern Limit Line"

    thawa korian Army eke ground Battle ekak ganath supiri film ekak thiyanawanam plz dapan machan sub ekkama
    thanx machan meka dunnata

    1. chamalkalum

      aah.. තෑන්ක්ස් බ්‍රෝ..

  8. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
    ජයෙන් ජයම වේවා...!!

    1. chamalkalum

      ජය!

  9. අසිත

    අනේ මචං බොහොම පින්
    මේව හොයා හොයා අපිට දෙනවට
    ජය වේවා?!!!!

    1. chamalkalum

      ජය!!

  10. podda

    ko ban download karanna denne nane

    1. chamalkalum

      මොකක්ද බං අවුල?? ට්‍රයි කරල බලහන් ටික වෙලාවකින්.

  11. podda

    epa wenawa ithn

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. shan

      roile yalu meka dunna aekakne sub parana godak kalekata kalen meka dunna

  13. dharshana...

    Thanks...

  14. Daminda Gamage

    ela.

  15. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  16. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  17. Kantha_DLA

    Zip file eke sub eka nehe machan..........................

  18. Thilina

    sub eka nane

  19. viraj

    machan meke sub 1 mokak hari podi upset 1 thiyenawa wage poddak balanna

  20. හර්ෂණ

    මේකට සබ කලින් දීල තිබ්බ නේද? මේක මම කලින් බැලුවනේ.

    1. shan

      ow mamth baluwa

  21. Kasun Shanka

    සබ් එක නැනේ ඉක්මනින් හදල දෙන්න හොඳේ

  22. shan

    මෙකට කලින් සබ් ඩුන්නනෙ,

  23. chamalkalum

    දැන් අවුල හරි.. බය නැතුව බාගන්න..

  24. Suranjith

    සබ් එක නැනේ

  25. mithun

    කලිම් දුන්න එක බලලාම ඉන්නම් මෙක ගන්න කලින්.... එක බලන් නැතුව මෙක බලන්න බෑ වගේ ... හොදම එව හොදම ටයිම් වලට තියාගන්න ඔනේ....
    Pandora එක නම් සුපිරි සහෝ

    1. chamalkalum

      නියමයි සහෝ..

  26. chamalkalum

    දැන් සබ් අවුල හරි.ගන්න පුලුවන්.

  27. Sanjaya Chathuranga

    thank you saho....

  28. Gayan

    Sub ekata thank's saho. Jayawewaa!

  29. Lushan Kuruppu

    thank youu bro...!

  30. mithun

    චාමල් මෙක බලන අතරවාරයේ ස්ටොප් කරල කියන්න හිතුන
    ෆට්ටම ෆන් එකේ බලුවේ සුපිරියි බ්‍රො මෙකත්.. මන් ආසම ටයිප් එකෙ ෆිල්ම් එකක්. මුහුදු සීන් වලට මාර අසයි.. මෙක බලද්දිත් the Admiral මූවී එකත් මතකෙට අවා .
    ඔයාට බොහොම ස්තුතියි මේ කරන වැඩේට
    කවදාවත් මේකරන දේනම් නවත්වන්න එපා..
    එච්චරටම ආසාවෙන් ඔයා දෙන කොරියන් ෆිල්ම් අරම් බලන්නෙ
    විශෙශ්ෂත්වය එ මූවී එක දැනෙන්නම ඔයා ලියනව
    උපරිම රස වින්ද මූවී එක.
    තැන්ක්ස් චාමල් ගොඩක් .
    අයේමත් බලම් ඉන්නව
    එකක් දෙනකල් ඔන්න..

    1. mithun

      අන්තිම හරිය මාර සංවේදීයි

    2. chamalkalum

      ස්තූතියි මිතුන් සහෝ.ඔය වචන මට ලොකු හයියක්.වෙලාව මදිකම තමයි තියෙන්නෙ සබ් කරන්න නම්.පුළුවන් විදියට මං කරල දෙනව අනිවාර්යෙන්ම.ඊළඟ ෆිල්ම් එකෙන් හම්බෙමු.ස්තූතියි ආයෙත්.

    3. mithun

      චාමල් ඔයාට මතකද සහෝ the waling කියල හොර් ෆිල්ම් එකක් දුන්න ඔයා .
      මගෙ චිත්‍රපට ඉතිහාසයේ බලපූ
      මාරම සිරීයස් ෆිල්ම් එකක්.
      එක එච්චරටම සුපිරියි .
      මන්ද සහෝ මට එ චිත්‍රපට අමතක කරන්න බැරි තරම්
      එ වගේ කතාවක් මම දැකලම නෑ එච්චර සීරියස්.
      එක ඉවර වෙන විදියට තව එකක් එයිද චාමල්..
      අර දුවගෙ තාත්තා කියනව නෙද අන්තිම හරිම
      ඔයාගෙ තාත්ත පොලිස් කරයෙක් මම මෙක හොයගන්නව කියල දුවට එතනින් ඉවරනෙ
      මන් හිතන විදියට තව එකක් එයිද දන් නෑ.

    4. chamalkalum

      මාත් හිතනව එයි කියලා.මොකද ඒකෙ අර කෙල්ලටවත් යකෙක් බවට හැරුණ එකාටවත් මොනවත් වුණේ නෑනෙ.ආවොත් නම් නියමයි.බලමුකො නේද.

  31. කසුන් මධුශංඛ

    නියමයි සහෝ

  32. Nishon Jey

    thank you saho…. :)

  33. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  34. Nipun Tharuka

    Supiri Bro. Thank you sub ekata..!!!

  35. blackLion007

    Thanks ....

  36. avishka360

    Thanks