Watch Trailer

Jomonte Suvisheshangal (2017) with Sinhala Subtitles | පිය-පුතු සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් මලයාලම් ෆිලුමක් අරගෙන මම ආයෙත් ආවා.මේකනම් අලුත්ම එකක් ! අපේ මලයාලම් ෆිල්ම් රසිකයන් අතර ගොඩක් ප්‍රසිද්ධ Dulquer Salmaan මේ අවුරුද්දේ වැඩ අරඹන්නේ මේ ෆිලුමෙන්.Comedy,Drama,Family කියන ප්‍රභේද වලට මේක අයිති වෙනවා.පවුලේ හැමෝම එක්ක බලන්න පුළුවන් ලස්සන ෆිලුමක් ! ජෝමොන් කියන්නේ ධනවත් ව්‍යාපාරික ප…

ඔන්න තවත් මලයාලම් ෆිලුමක් අරගෙන මම ආයෙත් ආවා.මේකනම් අලුත්ම එකක් ! අපේ මලයාලම් ෆිල්ම් රසිකයන් අතර ගොඩක් ප්‍රසිද්ධ Dulquer Salmaan මේ අවුරුද්දේ වැඩ අරඹන්නේ මේ ෆිලුමෙන්.Comedy,Drama,Family කියන ප්‍රභේද වලට මේක අයිති වෙනවා.පවුලේ හැමෝම එක්ක බලන්න පුළුවන් ලස්සන ෆිලුමක් !   ජෝමොන් කියන්නේ ධනවත් ව්‍යාපාරික පවුලක තුන්වෙනි දරුවා.මෙයාට සහෝදර-සහෝදරියන් තුන් දෙනෙක් ඉන්නවා.ඒත් මෙයා එයාගේ අක්කා,අයියා,නංගි වගේ නෙවෙයි.වෙනස් කෙනෙක්.මෙයාට ඕනේ තමන්ගේ ජීවිතේ නිදහසේ ගෙවන්න.ඒත් තාත්තා හැමතිස්සෙම උත්සාහ කරන්නේ මෙයාව වගකීමක් දරන්න පුළුවන් කෙනෙක් කරන්න.මෙයා තාත්තවත් රවට්ටගෙන,ඉගෙනගන්න නිදහස ඕනේ කියලා බොරුවට කියන ගමන් ගොඩක් වැඩ මඟ අරිනවා.මෙහෙම කාලයක් යද්දී මෙයාගේ තාත්තගේ ව්‍යාපාර වලට නරක කලදසාවක් එනවා.තාත්තා ගාවින් හිටපු ගොඩක් අය එතකොට එයාව දාලා යනවා,එයාගේ ළමයිනුත් ඇතුළුව.ඒත් ජෝමොන් මේ වෙලාවේ හෙවනැල්ලක් වගේ තමන්ගේ අසරණ තාත්තා ගාවින් ඉන්නවා.කොහොමවුනත් මෙයාලට එයාලගේ ගේ පවා නැතිවෙනවා.ජෝමොන් විතරයි තාත්තගේ පිහිටට ඉතුරුවෙන්නේ.නිදහසේ කිසි වැඩක් නොකර හිටපු ජෝමොන් මෙතැනදී තාත්තට උදවු වෙන්නේ කොහොමද?මෙයාට තමන්ගේ පවුල මේ වළෙන් ගොඩගන්න පුළුවන් වෙයිද?එහෙම ගොඩගන්නේ කොහොමද?මේ දේවල් ෆිලුම බලනකොට ඔයාලට දකින්න පුළුවන් වෙයි !   සමහරවිට කතාව කියවගෙන යද්දී මලයාලම් ෆිල්ම් වැඩිපුර බලන කෙනෙකුටනම් Jacobinte Swargarajyam (2016) ෆිලුම මතක් වෙන්නත් ඇති.ඔව්,ඒකෙ තියෙන්නෙත් මේක ළඟින් යන කතා තේමාවක් තමයි.ඒත් මේ දෙක හාත්පසින්ම වෙනස් කතා දෙකක්.ෆිලුම මම භාරගනිද්දී දින කිහිපයක් ගතවෙලා තිබුණ නිසා හොඳ වීඩියෝ පිටපතක් ඇවිල්ලා සතියක විතර කාලයක් ගතවුනා සබ එලියට දාන්න.අන්තිමේදී දවස් 2ක් මේක වෙනුවෙන්ම කැපවුනු නිසා හිතුවට වඩා ඉක්මනට සබ දෙන්න පුළුවන් වුනා.කොහොමවුනත් සිදුවුණු පොඩි ප්‍රමාද දෝෂයට සමාව ඉල්ලනවා ! මේක මගේ හත්වැනි උපසිරැසි නිර්මාණය.වෙනදා වගේම පල්ලෙහායින් තියෙන කමෙන්ට් තීරුව ඔයාලගේ අදහස්,යෝජනා,චෝදනා,දිරි ගැන්වීම් වලට විවෘතයි කියලත් මතක් කරනවා ! තවත් මේ වගේ ෆිලුමකින් ළඟදීම අපි හමුවෙමු.   එතෙක් ඔබට ජය !

 

 

NEW

Jomonte Suvisheshangal (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

ලබා දී ඇති උපසිරසි DVD/Bluray පිටපත් සඳහා අදාළ වේ.

29,130 downloadsDownload Jomonte-Suvisheshangal-2017-BR.zip156 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

තරිඳු රසාංග

Subtitles

29,130 downloadsDownload Subtitles156 KB

46 comments

  1. janith parasanga perera

    Onns bn akatama mma gaththe thnkx sub akta

  2. K Wijaya

    Thankz mcn..
    d. salman inna okkoma ela bn. :)

  3. manoj

    KOHOMA THANKS KARANNADA DANNE NA MACHAN MEKATA SUB DANAKL BALAN HITIYE BARIMA THANA SUB NATHUWATH TIKAKK BALUWA ELA MACHAN STHUTA NIMA KARNNA BA

  4. Saminda

    බොහොම ස්තුතියි සහෝ.... ලස්සන කතාවක් වගේ

  5. Ipsitha Sahan

    තැන්ක්ස් අයියේ

  6. indika

    මලයාලම් වලට පට්ටම ආසයි ... තැන්ක්ස්. සහෝ

  7. salinda

    download link daala naa nee

    1. තරිඳු රසාංග

      B76824C2172E11DA16E5E3A3425C6685CB0CFD99

    2. Jeewaka madhushanka

      Jomon's gospel film එක ඩව්න්ලෝඩ් කරගන්න link එකක් දාන්නකෝ

  8. Nati

    Download link eka Dala neh ne. Download karapu kenek help karanna ko

  9. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  10. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  11. Gayan

    sub ekata thank's bro. Jayawewaa!

  12. Sumal

    Niyamai. Thanks.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Kamal

    උඹ නම් එල පොරක් මචන්. ආපු සැනින් සබ දීලා. බොහොම ස්තුතියි සබ් එකට. ඉදිරියටත් මලයාලම් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ජය වේවා මචන්. මේ කරන සේවය බොක්කෙන්ම අගය කරනවා මචන්

  15. chalana

    thnx bro...

  16. samee

    ela.supiri machan.thanx sub ekata

  17. samee

    ah macho yeman original dala.puluwannamsab ekadiyan ikmanata apita balanna

  18. samee

    machan sivajinagar kiyala fim elka tinawa malayalam ekak.ugramm wage supiri ekak.eka sub eka puluwannam dennako

  19. Global

    ඔබ කරන සේවයට තුති කල නොහැක......

  20. Kulanjana Maduranga

    niayamai…patta ahhh...malayalam nm ithin aniwa balanawa thama.thanks THARINDU saho..sub ekata..thawa malayalam films demu.jaya wewa……

  21. dinushan

    Thanks bro sub ekata

  22. Chami.S

    Thanks...

  23. රංගික

    පටිටයි මචන් ස්තුතිවන්ත වෙනවා. මෙික එනකමි හිටියෙ..

  24. jayantha

    ඔබට ජය !

  25. SPD

    බොහොම ස්තුතියි තරිඳු රසාංග සහෝ උපසිරසියට. මලයාලම් හොඳ ෆිලුමක් ආව සැනින් ඔබ උපසිරැසිය කරලා දෙනවා. ඔබ වැනි පුද්ගලයන්, අප වැනි මලයාලම් රසිකයන්ට සම්පතක්. උපසිරසියත් හොඳට කරලා තිබුනා සහෝ. සින්දු ටිකටත් සබ් කරපු එක නම් ගොඩක් වටිනවා. මොකද ඒ සින්දු දෙකම ගොඩක් ලස්සනයි. ඉදිරියත් මේ වැනි නිර්මාණ අප වෙත දායාද කරන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පුලුවන්නම් Kappiri Thuruthu(2016) ෆිලුමට සබක් කරලා දාන්න. ෆිලුම බාගන බලාගන ඉන්නේ. ඉංග්‍රීසි සබත් එක්ක බලලා නියම රසේ ගන්න අමාරුයි සහෝ. ඔබට ජයවේවා...!

  26. Menu

    Thank you!!

  27. Mithun

    මෙක මට මිස් උනා ගොඩක් ස්තුතියි සහෝ

  28. අජිත්

    බොහොම ඉස්තුතීයි ඔබගේ වටිනා කාලය අපවෙනුවෙන් වෙන් කලාට නොමිලේම අපිට සබ් දෙන බයිස්කෝප් එකටත් බෙහෙවින්ම ඉස්තුතීයි

  29. Pavani

    Thnks for the sub and best of luck

  30. malith

    Ela ela

  31. Gandhaka Indrajith

    Thanks for the subtitle

  32. chiro

    thnx sahoo sub ekata

  33. Djyasitha

    thanks bro...

  34. Su

    Thans saho sub ekata.. :)

  35. Lahiri

    thankz saho

  36. Dilan gunarathna

    Tnx sahoo sub ekata.ඔබට ජය...බුදු සරණයි

  37. TharakaWAS

    Subata Thanks saho...
    Jaya wewa...!!!

  38. Juanluis

    Thnq brothers ❤❤❤✔

  39. Sanju_kelum

    thnq brooo.

  40. santhusha319

    tnx bro

  41. L.G.T.Dilshan Liyanage

    Thanks dear

  42. dilpanethranga

    thnx

  43. Vishwa sasanka

    Thank you

  44. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......